Care Label හදන්නේ කොහොමද බන්????

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Care Label හදන්නේ කොහොමද බන්????

    මචන්.... රටකට ඇඳුම් යවද්දී ඒවාල හරියට care label තියෙන්න ඕනලු....

    ඕව කොහෙද බන් කරන්නේ.... labs තියනවද???
    දන්නා කෙනෙක් ඉන්නවා නං sup එකක් දීපන්කො!!!!
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    830
    702
    93
    machan uba use karana fanric eke composition dapan. passe fabric eka wash karaddi dry karaddi irn karaddi fabric ekata damage wena ewa dapan. saralai
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,662
    7,030
    113
    Gedara
    oka loku case ekak !! awata giyata karanna baha !! normally branded mehe hadana andum walata nam care label gahaddi ewa pita ratin genna gannawa ehema nattam... original reatailergenma supply karagnnawa