Care Label හදන්නේ කොහොමද බන්???? මචන්.... රටකට ඇඳුම් යවද්දී ඒවාල හරියට care label තියෙන්න ඕනලු.... ඕව කොහෙද බන් කරන්නේ.... labs තියනවද??? දන්නා කෙනෙක් ඉන්නවා නං sup එකක් දීපන්කො!!!!