Cargills Food City බලු වැඩේ

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.
    :D
    LOL comment ek BAN
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාගිල්ස් / කීල්ස් ඕනා එකක ඔහොම තමා බන්..... මේ ලගදි දෙල්ගොඩ ෆුඩ් සිටි එකේ..... මම 5Kg හාල් කොට්ට දෙකක් අරන් ආවා අනිත් බඩුත් එක්ක.... ගෙදර ඈවිත් චෙක් කරනකොට 5Kg වෙනුවට 10Kg වලින් දෙකක් බිල් කරලා තිබ්බේ.... කෝල් කරලා ඈමතුවා කන් පාත් වෙන්න........ :angry:

    උඹෙ බඩ දැකල කෙල්ලට බිලිං අවුල් යන්න ඇති මචං :dull: :P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මටත් ඔහොම එකක් උනා වෙජිමයිට් එහෙකට. එකක් ගත්තම තව එකක් නොමිලේ කියලා තිබ්බා. අරන් බැලින්නම් ගෙදර මායියා තමා සිද්දිය කිව්වේ. තුන් වේලටම වෙජිමයිට් කැවා. වෙජිමයිට් බත්, වෙජිමයිට් පාන්, වෙජිමයිට් ක්‍රීම්ක්‍රැකර්, වෙජිමයිට් එලවලු, වෙජිමයිට් රොටි, වෙජිමයිට් ආප්ප. කොටින්ම එලවලු රොතිත් වෙජිමයිට්.

    :lol::lol:
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    5Kg වෙනුවට 10Kg වලින් දෙකක් බිල් කරලා තිබ්බේ.... කෝල් කරලා ඈමතුවා කන් පාත් වෙන්න........ :angry:

    කෝල්? ඇයි යන්න බය හිතුනද? :lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බං Pizza Hut menu එකේ තියනවා Cool Tea කියලා.
    අපි Tea කියන්නේ කිරි වලටනේ. ඒ නිසා ගෙන්නගත්තා.
    මෙන්න බොලේ වේටර් කොලුවා ගෙනත් තිබ්බා "ඇල් කහට" එකක්. ඒක බොන්න පුළුවනෑ.

    මතක හැටියට ඒ ඇල් කහට එක 250ක්ද කොහෙද

    :lol::lol::lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඕවා බිස්නස් ට්‍රික්ස් ..පරණ ස්ටොක් ඉවර කරන්න.නිකන් විසි කරනවට වැඩිය සැහෙන්න ලාබයි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කමක් නැහැ බන් කඩවල් වල ඔයිට වඩා පරණ ඒවා කන්නේ ..අඩුම ගානේ ඔකේ කල් පනින දිනේ උබ දන්නවනේ කියල හිත හදන කාපන් ...:lol::lol:

    මොනවා කරන්නද මේක ලංකාවනේ :dull::(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නෑ බන් දෙන්න බැරි කමක් නෙමෙයි. කොහොමත් වීසි කරන එක නේ. ඒත් මම කැමති නෑ උඹ අපේ ගෙදර එනවට. මොකද උඹ ඇවිත් මේකේ අනිත් උන්ටත් පාර කියල අන්තිමට වලතරයට වෙච්ච දේම තමයි මටත් වෙන්නේ.

    මුන් මේකේ වලතරය බලන්න යන්න වගේ thread දාල අපේ ගෙදරත් එන්න ලැස්ති වුනොත් මටත් ඌ වගේ ගෙවල් විකුනලා වෙන පලාතක පදිංචියට යන්න වෙනවා. නැත්නම් 3 wheel කාරයෙක් එක්ක සෙට් වෙලා acid බෝතල් තියන් මග බලන් ඉන්න වෙනවා. :sorry:

    මොකෝ බන් ඔච්චර බය? :rofl:

    රිදිච්ච පාර දූවන් ඇවිත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මට මොකද ඕකා ඔය බෝතල් දෙකම කනවා තව මාස 6ක් විතර තිස්සේ තියාගෙන. බලපන්කෝ. බොරුවට විසික් කරනවයි අරකයි මේකයි ගගා බයිලා ගහන්නේ ඔය. :lol::lol:

    :D:D:D
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කොහොමත් දැන් ෆුඩ් සිටි වල කොලිටිය බැහැගෙන බැහැගෙන යනවා... ඒකට කීල්ස් සුපර් එක, උන්ගේ අලුත් ෂොප්ස් ටික නම් පට්ට... :D
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් මම මේක කනවා. ඇයි අවුල්ද? :P
    සල්ලි සල්ලි කියලා බලන්න එපා, පාස්ටා පැකට් එකක් ගෙනත් ඔකත් දාලා හදාගෙන කාහන්. සොස් ඩින්ගක් දාලා චීස් ඩින්ගක් දාලා ගත්තම මරු.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මම මේක කනවා. ඇයි අවුල්ද? :P

    මේ මෙනු එකට කාගෙන පලයන්

    සෝසුයි බතුයි,
    සෝසුයි පානුයි,
    සෝසුයි එළවළු රොටී,
    සෝසුයි මාළු පාන්,
    සෝසුයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්,
    සෝසුයි පොල් රොටී,
    සෝසුයි ඉඳි ආප්ප
    සෝසුයි උළුඳු වඩෙ
    සෝසුයි ඉස්සො වඩෙ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහොමත් දැන් ෆුඩ් සිටි වල කොලිටිය බැහැගෙන බැහැගෙන යනවා... ඒකට කීල්ස් සුපර් එක, උන්ගේ අලුත් ෂොප්ස් ටික නම් පට්ට... :D

    එහෙමත් ජාතියක් තියේද බන්? අපේ පැත්තේ නම් තියෙන්නේ cargills food city තමයි දුකට සැපට දෙකටම.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    එහෙමත් ජාතියක් තියේද බන්? අපේ පැත්තේ නම් තියෙන්නේ cargills food city තමයි දුකට සැපට දෙකටම.
    කමෙන්ට් එක දාද්දීම මට හිතුනා උඹ කීල්ස් සුපර් එක දන්නවද දන්නෙත් නෑ කියලා... :lol: මේකට නම් කොළඹ එන්නම රිදෙයි... :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කමෙන්ට් එක දාද්දීම මට හිතුනා උඹ කීල්ස් සුපර් එක දන්නවද දන්නෙත් නෑ කියලා... :lol: මේකට නම් කොළඹ එන්නම රිදෙයි... :P


    Keels කියන්නේ අර sausages හදන කොම්පැනිය නේ බන්. අපි දන්නැද්ද ඕවා. උඹ super market එකෙන් ගන්නේ sausages විතරද? :rofl:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Keels කියන්නේ අර sausages හදන කොම්පැනිය නේ බන්. අපි දන්නැද්ද ඕවා. උඹ super market එකෙන් ගන්නේ sausages විතරද? :rofl:
    ඔව් ඔව් ඒක තමයි... :angry: මම හැමදාම කන්නේ සොසේජස්. අපි ඉතින් කොළඹ පොස් කොල්ලොහ් නේ... මේ දැනුත් සොසේජස් එකක් කකා වාද පිටිය බලන ගමන්... :baffled::P