Carpenter ජොබ් වේකන්සි

Sadaharitha

Member
Jul 15, 2016
122
16
0
Carpenter ජොබ් වේකන්සි

මචන්ලා Carpenter ජොබ් වේකන්සි 2 තියනව මම වැඩ කරන තැන. වැඩ පුළුවන් Experience තියන කව්රුහරි ඉන්නවනම් pm එකක් දාන්න විස්තර දෙන්නම්.

350000 විතර ගන්න පුළුවන්.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා Carpenter ජොබ් වේකන්සි 2 තියනව මම වැඩ කරන තැන. වැඩ පුළුවන් Experience තියන කව්රුහරි ඉන්නවනම් pm එකක් දාන්න විස්තර දෙන්නම්.

    350000 විතර ගන්න පුළුවන්.

    යකෝ ලක්ශ තුනහමාරක්?
    සිරාවටමද ඔය පඩිය?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ ලක්ශ තුනහමාරක්?
    සිරාවටමද ඔය පඩිය?

    ඔව් වෙන්න ඇති බං. දොරක් හදන්න ගිහිං දුන්නත් උන් මාර ගනං ගන්නෙ. මාසෙට 35 000කට වැඩ කරන්න සාමාන්‍යයෙන් වැඩක් පුලුවන් අත් උදව්වට ඉන්න වඩු බාස් කෙනෙක්වත් කැමති වෙන්නෑ :no:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලක්ෂ 3 1/2 දෙනව නම් ලංකාවෙ ඔක්කොම කාපෙන්ටර්ස්ල. දොස්තර විභාගෙ කරල කාපෙන්ටර් කෙනෙක් වෙයි. කාපෙන්ටර් කියන්නේ කාර් පේන්ටර් නේද ? තීන්ත ගාන මිනිහෙක්ට ඔච්චර හම්බෙනවද යකෝ ? :dull:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලක්ෂ 3 1/2 දෙනව නම් ලංකාවෙ ඔක්කොම කාපෙන්ටර්ස්ල. දොස්තර විභාගෙ කරල කාපෙන්ටර් කෙනෙක් වෙයි. කාපෙන්ටර් කියන්නේ කාර් පේන්ටර් නේද ? තීන්ත ගාන මිනිහෙක්ට ඔච්චර හම්බෙනවද යකෝ ? :dull:

    මේක නං පට්ට යකෝ :lol:
     
    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    ඔව් වෙන්න ඇති බං. දොරක් හදන්න ගිහිං දුන්නත් උන් මාර ගනං ගන්නෙ. මාසෙට 35 000කට වැඩ කරන්න සාමාන්‍යයෙන් වැඩක් පුලුවන් අත් උදව්වට ඉන්න වඩු බාස් කෙනෙක්වත් කැමති වෙන්නෑ :no:

    ලංකාවෙ නෙමේ මචං NZ වල මට කියන්න අමතක උනා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලක්ෂ 3 1/2 දෙනව නම් ලංකාවෙ ඔක්කොම කාපෙන්ටර්ස්ල. දොස්තර විභාගෙ කරල කාපෙන්ටර් කෙනෙක් වෙයි. කාපෙන්ටර් කියන්නේ කාර් පේන්ටර් නේද ? තීන්ත ගාන මිනිහෙක්ට ඔච්චර හම්බෙනවද යකෝ ? :dull:

    වහට් ධ පක් ජුස්ට් i read ...
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ලක්ෂ 3 1/2 දෙනව නම් ලංකාවෙ ඔක්කොම කාපෙන්ටර්ස්ල. දොස්තර විභාගෙ කරල කාපෙන්ටර් කෙනෙක් වෙයි. කාපෙන්ටර් කියන්නේ කාර් පේන්ටර් නේද ? තීන්ත ගාන මිනිහෙක්ට ඔච්චර හම්බෙනවද යකෝ ? :dull:

    Ambo eka :lol:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සදාහරිත කියන්නේ අර එක පාරක් රට වටේම තේක්ක වවන්න පටන් අරන් පොලු තියපු උන් මද :P