e deken service aran thiyenne kawda? kohomada ?
මම pronto , simplex , kapruka currier , pigeon express මේ සේරගෙන්ම delivery කරගෙන තියනව බන්..
Pronto , simplex හොදයි මචන්.. උන්ගෙ කොලබින් පිට ඕනිම town එකකට agents ල ඉන්නව මචන්.. මම ඉන්නෙ රත්නපුරෙ , (pronto , simplex) මට සාමාන්යෙන් හවස කොලබින් parcel එකක් එවුවොත් අනික් දවසෙ උදේට රත්නපුරේ address එකට deliver කරනව..
Pronto නම් charges ගොඩක්ම අඩුයි..



