Cash Register(Bill Printer) and Locker Help!!!!

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඇතුලට ඇවිත් උදව්වක් දීලම යන්න....සලකනු ලැබේ .......

    මචන්ස්ලා පොඩි හෙලුපක් ඕන:)
    මට බිල් ප්‍රින්ට් කරගන්න මැෂින් එකක් ගන්න ඕන.ලොකු ලොකු වැඩ කෑලි තියන ඒවා ඕන නෑ..ප්‍රයිස් එක විතරක් ප්‍රින්ට් වෙන්න (නම් මුකුත් ප්‍රින්ට් වෙන්න ඕන නෑ,ගාන විතරයි ) ප්‍රින්ට් වෙලා එකතුව ප්‍රින්ට් වෙන්න පොඩි මෙව්වා එකක් කියක් වෙයිද?(Cal එකක් තියෙන එකක් වෙන්න ඕන.ගණන් ටික ටයිප් කරගෙන ගියාම එකින් එක ප්‍රින්ට් වෙලා එකතුව අන්තිමට ප්‍රින්ට් වෙන එකක්.)
    මේ වගේ එකක ගාන කියක් විතර වෙයිද?කොහෙන්ද ගන්න තියෙන්නේ?

    qb3B6yp.jpg

    මෙන්න මේ වගේ බේසික් වැඩ ටිකක් කරන්න පුළුවන් එකක් :)

    එත් එක්කම මෙන්න මේ වගේ ලොකර් එකක ගානයි ගන්න පුළුවන් තැනකුයි කියන්න :)


    m0R0lgbCKhcl-b2qILk3hUQ.jpg


    පිටකොටුව පැත්තේ කොහෙද තියෙන්නේ?මේ වගේ ඉලෙක්ට්‍රොනික් අයිටම් තියෙන්නේ මොන පාරේද ?

    දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යන්න :):):):)
    උදව් කිරීම් වලට සලකනු ලැබේ
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    кσяη ησρє;19543932 said:
    bump math hewwa machan.matath set unoth pm ekak dapan..

    tawa digital taradiyakuth ganna oni...

    අනිවා මචෝ සෙට් උනොත් PM එකක් දාන්නම් :cool::cool::cool:
    මේක පොඩ්ඩක් බලපන් මචෝ

    me wage Printer Calculator ekak ganna

    s0238630_sc7


    Pitakotuwe Robert Agency eka thiyanawa

    ඔය වගේ එකක් උනත් කමක් නෑ.කියක් විතර වෙනවද?
    පිටකොටුවේ කොහෙද තියෙන්නේ ?

    Machan Rajagiriye gateway eka kittuwa Baudaloka Mawatha kiyana parey issara thibba shop ekak un laga thibba wage mathakayi.. Poddak hoyala balapan...

    මාත් රාජගිරිය ආවට තමා බන්.කොයි හරියේද ෂොප් එක තියෙන්නේ ? නමක් මතක නැද්ද?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    bump sudu...
    gas paha thiyenawa neda oya wage badu?

    ඉලෙක්ට්‍රොනික් බඩු තියෙන්නේ පිටකොටුවේ මොන ස්ට්‍රීට් වලද?
    ගෑස්පහ හන්දියේ පොඩ්ඩක් කැරකිලා බලන්න ඕන