Kohamada meka,, denata lankawe tiyana casino thamai mey.. patta ney dd3uwT05kAE
Dinuka44 Well-known member Apr 8, 2008 1,141 47 48 Apr 25, 2014 #41 Kohamada meka,, denata lankawe tiyana casino thamai mey.. patta ney
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Apr 25, 2014 #43 amilaxp said: ලන්කාවේ සෑහෙන කාලෙක ඉදල කෑසිනො තියේනවා.. හන්දි හන්දි ගානේ බෙටින්ග් සෙන්ටර් තියෙනවා.. බඩු පොට් ඕනෑ තරම්.. අරක්කු විකුනනවා.. සිගරට් විකුනනවා.. ඒවා ඔක්කොම හොදයිද එතකොට? ඈයි මෙච්චර කල් ඒවාට කෑ ගෑහුවේ නෑත්තේ? ඔය කෑගහන අය මිනිස්සුන්ට ආදරේට වෙන්ටෑ කෑ ගහන්නෙ.. දේශපාලන වාසියකට එහෙම නෙමේ මයෙ හිතේ Click to expand... මම උබ වගේ බත් ගොට්ටෙක් නොවෙමි..... මට මේ කමෙන්ට් කරන එකත් පාඩුය
amilaxp said: ලන්කාවේ සෑහෙන කාලෙක ඉදල කෑසිනො තියේනවා.. හන්දි හන්දි ගානේ බෙටින්ග් සෙන්ටර් තියෙනවා.. බඩු පොට් ඕනෑ තරම්.. අරක්කු විකුනනවා.. සිගරට් විකුනනවා.. ඒවා ඔක්කොම හොදයිද එතකොට? ඈයි මෙච්චර කල් ඒවාට කෑ ගෑහුවේ නෑත්තේ? ඔය කෑගහන අය මිනිස්සුන්ට ආදරේට වෙන්ටෑ කෑ ගහන්නෙ.. දේශපාලන වාසියකට එහෙම නෙමේ මයෙ හිතේ Click to expand... මම උබ වගේ බත් ගොට්ටෙක් නොවෙමි..... මට මේ කමෙන්ට් කරන එකත් පාඩුය
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Apr 26, 2014 #44 onna ehenam badu banis..sammatha una...
MihiCherub Well-known member Sep 14, 2009 18,936 1 9,732 113 Gampaha Apr 26, 2014 #45 mldarshana said: ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද Click to expand... ලංකාවෙ තියෙන බොහෝ (බොහෝ කියල අදහස් කලේ. හැම එකක් ගැනම මම දන්නෙ නැති නිසා. නමුත් දන්න කිසිම කැසිනෝ එකක.) ලාංකීය ගණිකාවො නෑ. කැසිනෝ එකෙන් ගණිකා ව්‍යාපාරයක් කරන්නෙත් නෑ.. වැඩට ගන්න හෝ ඉන්න කෙල්ලො ගණිකාවක් වෙන විදියට බල කිරීමක් කරන්නෙත් නෑ. මේවායෙ ඉන්න බොහොමයක් කොරියන්, හොන්ග්කොන්ග්,චීන, කලාතුරකින් රශියන් කෙල්ලො.
mldarshana said: ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද Click to expand... ලංකාවෙ තියෙන බොහෝ (බොහෝ කියල අදහස් කලේ. හැම එකක් ගැනම මම දන්නෙ නැති නිසා. නමුත් දන්න කිසිම කැසිනෝ එකක.) ලාංකීය ගණිකාවො නෑ. කැසිනෝ එකෙන් ගණිකා ව්‍යාපාරයක් කරන්නෙත් නෑ.. වැඩට ගන්න හෝ ඉන්න කෙල්ලො ගණිකාවක් වෙන විදියට බල කිරීමක් කරන්නෙත් නෑ. මේවායෙ ඉන්න බොහොමයක් කොරියන්, හොන්ග්කොන්ග්,චීන, කලාතුරකින් රශියන් කෙල්ලො.
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Apr 26, 2014 #46 https://www.youtube.com/watch?v=2QZQb36paqw anura lokka denawa guuu wisiwenna kattiyata..paksha wipaksha okkoma meka balanna nathnam wadak naa..
https://www.youtube.com/watch?v=2QZQb36paqw anura lokka denawa guuu wisiwenna kattiyata..paksha wipaksha okkoma meka balanna nathnam wadak naa..