casino ආයෙත් ගේනවා...

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ලන්කාවේ සෑහෙන කාලෙක ඉදල කෑසිනො තියේනවා.. හන්දි හන්දි ගානේ බෙටින්ග් සෙන්ටර් තියෙනවා.. බඩු පොට් ඕනෑ තරම්.. අරක්කු විකුනනවා.. සිගරට් විකුනනවා.. ඒවා ඔක්කොම හොදයිද එතකොට? ඈයි මෙච්චර කල් ඒවාට කෑ ගෑහුවේ නෑත්තේ?

    ඔය කෑගහන අය මිනිස්සුන්ට ආදරේට වෙන්ටෑ කෑ ගහන්නෙ.. දේශපාලන වාසියකට එහෙම නෙමේ මයෙ හිතේ
    :lol:
    මම උබ වගේ බත් ගොට්ටෙක් නොවෙමි.....
    මට මේ කමෙන්ට් කරන එකත් පාඩුය
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    ඕවයෙ වැඩ කරන්නෙ ඇමරිකාවෙන්, රුසියාවෙන්, චීනෙන් ගෙන්නන ගණිකාවොද
    ලංකාවෙ තියෙන බොහෝ (බොහෝ කියල අදහස් කලේ. හැම එකක් ගැනම මම දන්නෙ නැති නිසා. නමුත් දන්න කිසිම කැසිනෝ එකක.) ලාංකීය ගණිකාවො නෑ. කැසිනෝ එකෙන් ගණිකා ව්‍යාපාරයක් කරන්නෙත් නෑ.. වැඩට ගන්න හෝ ඉන්න කෙල්ලො ගණිකාවක් වෙන විදියට බල කිරීමක් කරන්නෙත් නෑ. මේවායෙ ඉන්න බොහොමයක් කොරියන්, හොන්ග්කොන්ග්,චීන, කලාතුරකින් රශියන් කෙල්ලො.