rep +

One of the best posts in a while bro. awesome work

යකෝ තෝ මොන ඇන්නෑවකට ඔය වෙලේ සුදා කියල නම හදා ගත්ත ද?
උඹ සෑහෙන දැනුම් තේරුම් තියන, හොද රසිකත්වයක් තියන එකෙක් නේහ්...
සතියක් ඇර සතියක් සිකුරාදාට එළකිරි රේඩියෝ එකේ මගේ ප්‍රෝග්‍රෑම් එක අහපං.
උම වගේ උන් ඒක අහන එකත් පොඩි කික් එකක් මට.

