Casual/Formal Shirts ගන්නේ කොහෙන්ද ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කොහෙන්ද බන් දැන් reasonable price එකකට shirts ගන්න පුලුවන් ? office අදින්න ගන්න ඕනා බන් shirts කිහිපයක්, පට්ට ගනන් නේ බන් දැන් shirt එකක් Rs.4000+ පනිනවා:eek: Emarald එකෙත් දැන් ඒ ගානක් වගේ යනවා බන්..
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    oaw ban me dvas vala shirts gini ganan valata thamayi kalu kadkarayo vikunanne, daraz eke balanna size eka thma avula

    ScreenHunter_01 Nov. 28 19.05.jpg


    daraz ekan gannava nam anivarayenma size balanna, adi koduvak hari use karala
     
    Last edited:
    • Sad
    Reactions: Mr.Frank