Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    mage cousin kenek innawa pora bande catholic ekkenek. e akka ape hama dekatama join wenwa, danagewal pirith. kisi aulak naa. prashne thiyenne agame newe, kellage attitude. mona agame unath attitude awul nam case ithin. Thamange agama witharai agama wage seen eke nam inne eka prashnayak wei passata. specially lamainta.

    saralawa agame newe prashne manussayage prashne.
     
    • Like
    Reactions: tha123 and netnet

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    man bande Christian kellek. Pros and cons dekama have.

    Hodama wasiya tamai Aluth Auruddai Christmas ekai dekama wena wenama parents la ekka celebrate karanna puluwan. Aurudda dawasata okkoma ekata aurudu kannai ekata Christmas celebrate karannai.
     
    • Like
    Reactions: ITGuy25

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    kisi awulak na ban mama danna serama Christian badapu kello agam dekatama garu karanawa pansal palli yanawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පිස්සුද බං..මුස්ලිිම් කෙල්ලෝ ලස්සණයි ඊට වඩා...🤩
    උන් ගාව හිනි ගදයි
    කැතලික් එවුන් එහෙම නැ තෙල් පාටයි හැම කෙල්ලම වගේ මොකද ගෙවල් වල හොදට මස් මාලු කනව
    සෙක්ස් පැත්තෙනුත් ෆුල් ඇක්ටිව්
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මුස්ලිම හැර ඕන එකියෙක්ව බැදපන්.
    හැබැයි ආගම් මාරු කරන්න වගේ කේස් එනව නම් අත ඇරපන්. ඒකිත් ආගම් ඕනෑවට වඩා ඔලුවේ තියාගෙන ඉන්නව නම් අත ඇරපන්. සමහර කැතලික් උන් ගේ හෙන සීන්. අවුරුද්දට කිරි උතුරවලා කිරිබත් හදන්නෙත් නෑ ඕකුන්. උබ බෞද්ධ නිසා මේක උබට තදින්ම දැනෙයි. ඒනිසා මේවා ගැන හිතලා බලපන්. කෙල්ල, කෙල්ලගේ අම්මා එහෙම තදින්ම ආගම් වාදියො නම් ඕක අත් ඇරලා දාපන්
     
    • Love
    Reactions: Mr.Mark

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    man bande Christian kellek. Pros and cons dekama have.

    Hodama wasiya tamai Aluth Auruddai Christmas ekai dekama wena wenama parents la ekka celebrate karanna puluwan. Aurudda dawasata okkoma ekata aurudu kannai ekata Christmas celebrate karannai.
    cons monada. lamai innawada eyala kohomada follow karanne? hamasathiyema palli ynoda?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    මම නම් අහන්න දකින්න ආසම දේ තමයි...

    "මම බැන්දෙත් කතොලික කෙනෙක් මචන්.. කිසි අවුලක් නැතිව මේ අපි ඉන්නෙ... අපි පන්සල් යනවා වගේම පල්ලිත් යනවා.."

    "අපේ පව්ව්ල් වල ගොඩ අය කසාද බැඳලා ඉන්නේ කතෝලික අයව.."

    "මගේ තාත්තත් කතොලික.. අම්ම බෞද්ධ.. අපි එකට හොඳින් ඉන්නවා.."

    "මම මැරිකරන්න ඉන්න කෙල්ලත් කතෝලික..."

    "මගෙ අක්ක බැඳලා ඉන්නේ කතොලික කෙනෙක්... හරිම හොඳයි ඒ අයියා..."

    "මගේ ළමයි කතොලික සහ බෞඩ්ද්ධ ආගම් දෙකම අදහනවා.."

    "ළමයට ඉස්කෝලේ වෙනුවෙන් අපි පවුලම කතෝලික උනා.."

    "මම යාලුවෙලා ඉන්න කෙල්ලත් කතෝලික මචන්..."

    "බුදු සරණයි,,, ජේසු පිහිටයි.."

    හේතුවත් කියන්නම්... ධර්මපාල මුස්ලිම් අපිට විරුද්ධව මේ රටේ ජාතිවාදය පැතිරෙන විදියේ කතා කිව්වා.. හම්බයා මරක්කලයා කොච්චියා කියකියා... කතෝලිකයන්ට අපහාස කලා බෞද්ධයන්ව ආගම්වලට මාරුකරනවා කියලා... නමුත් දැන් ධර්මපාල ඉන්න ඕනේ කාලේ... ඉස්ලාම් ආගම අපි පැතිරෙව්වේ නෑ... නමුත් කතෝලිකයන්ව කසාදබැඳ බැඳ පොඩ්ඩ පොඩ්ඩ බෞද්ධ ආගම නැතිවෙන මට්ටමට ඇවිල්ලා... නමුත් බෞද්ධාගම බේරගන්න නම් මුස්ලිම් අයට තමයි පහරදෙන්නේ.. අන්න ඒ කරපු කැරි වැඩේට මෙහෙම අපි ජීවත්වෙනකාලෙම අපිට චෝදනා කරපු කාලෙදීම අපේ ඇස් ඉදිරිපිට මෙහෙම වෙනව දකින්න ලැබීම සතුටක්..

    MJ10bNR.gif

    461692713_2227879890901113_1325419870322643060_n.jpg

    ඒ වගේම කවුද ආගම පතුරන්නේ කියන එක මේකෙන් පේනවා.. මම කතෝලික උන්ට විරුද්ධව හෝ බෞද්ධ උන්ට විරුද්ධව කතකරනවා නෙවෙයි.. මුස්ලිම් අපිට ගැහුවේ බුද්ධාගම නැතිවෙන්නේ නැතිව බේරගන්න කියාගෙන.. නමුත් දැන් අපෙන්ද බේරගන්න ඕනේ කියන එක නානසාර වගේ ජාතිවාඩි මුස්ලිම් විරෝධීන්ට තේරෙනවා ඇති....

    බෞද්ධයෝ කැමැත්තෙන් කතෝලිකයෝ සමග මිශ්‍රවෙන එක ඒ ඒ අයගේ කැමැත්ත..ඒකට මම විරුද්ධ නෑ.. නමුත් නිකරුනේ අපිට බනින්න එන්න එපා..
    එහෙම බනිනවා නම් බැනපල්ලා.. අවුලක් නෑ... අපිත් මේ වෙන දේවල් බලාගෙනනේ ඉන්නේ... එක පැත්තකින් හමදුරුවරු පිස්සු කෙලින්න පටන් අරන් මීට කලින් නොතිබුනු විදියට.. තව පැත්තකින් මේක.. අන්තිම බෞද්ධයත් මම උඩ කියපු ඒ කතව කියාගෙන එන දවසක් ඒවිනේ.. අන්න එදාට තේරෙයි මුස්ලිම් අපි මේවට පලි නෑ කියලා...

    ආයෙත් කියන්නේ කවුරු කාව බැන්දත් කාගේ ආගම ඇදහුවත් මට ඒක වැඩක් නෑ ඒකට මම කවදාවත් විරුද්ධ නෑ..
    නමුත් බොරු චෝදනා දාන එක වැරදියි කියන එකයි මගේ මතය...

    ඕහ් ගාඩ්..ඕහ් ජේසිස්..ඕහ් බේයිබේහ්.. හාඩ..හාඩර්

    ------ Post added on Jan 3, 2025 at 3:27 PM
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    875
    1,756
    93
    මම දන්න කේස් දෙකක්.

    1. වයිෆ් ගේ යාලුවෙක්. කෙල්ල බෞද්ධ, හස්බන්ඩ් කතෝලික. ප්රෝපොසල් එකකින් බන්දේ. බඳින්න කලින් හස්බන්ඩ් ගේ ෆැමිලි එක කතා කලේ සිංහල සංස්කෘතිය ගැනයි බෞද්ධ දර්ශනය ගැනයි. පවුල් වලිනුත් කැමති වුනා දෙන්නම තමන්ගේ ආගම් අදහගෙන ඉන්නත් දරුවන්ට ආගම් දෙකම උගන්නන්නත්.

    කෙල්ල ප්‍රෙග්නන්ට් වුනාම ටිකක් අමාරු වුනා. ICU දාල හිටියා ටික කාලයක්. ඔය කාලේ හස්බන්ඩ් ගේ අම්මණ්ඩි ෆාදර් කෙනෙකුත් එක්කන් ඇවිල්ල ඩෙඟා නටල කිව්වා මගේ දුවගේ (දුව කිව්වට ලේලි) ලෙඩේ හොඳ වුනොත් දුව කතෝලික කරන්න භාර වෙනවා . ඒ වගේම හම්බවෙන දරුවවත් කතෝලික කරනවා.

    දැන් කෙල්ල කුරුසෙකුත් කරේ දාගෙන දරුවොත් එක්කගෙන හැම ඉරිදාම පල්ලි යනවා.

    2. මගේ drinking buddy කෙනෙක්. ඌ බෞද්ධ ගෑනි කතෝලික. මුන් දෙන්නත් බැඳලා කාලයක් පන්සල් පල්ලි දෙකටම ගියා. ළමයි ඉස්කෝලේ දාන වයසට ආවම St. නමකින් පටන් ගන්න කොළඹ ඉස්කෝලෙකට දාන්න ඕන වුනා. ඉස්කෝලේ ෆාදර් බෞතිස්ම සහතිකේ ඉල්ලුවා. ඒක දුන්නට පස්සේ කිව්වා එහෙම බෑ තාත්තටත් බෞතිස්ම සහතිකයක් තියෙන්න ඕන නැත්තම් දරුවෝ දෙන්න බාරගන්න බෑ.

    කොහොමත් ආගමට වඩා දරුවොන්ගේ අධ්‍යාපනේ වැදගත් නේ. ඒ හින්ද ඌ දැන් බොන වෙලාවට බෞද්ධ, අනිත් වෙලාවට කතෝලික.

    මම අල් බයිට් ට වත් උගේ ආගමට වත් කැමති නෑ. නමුත් උන්ගේ එක දෙයක් තියෙනවා... වකපුටෙන් ආගම වෙනස් කරවන්නේ නෑ. මුලින්ම කඩුවෙන් හරි පොල්ලෙන් හරි වැඩේ කරලා දානවා.
     
    tclala

    Member
    Feb 26, 2023
    9
    5
    3
    Mama danna kollek u Canada gihilla aurudden lankawata awilla mehe inna Christian Kellekwa badala ekiwath eheta gatta. Problem eka thiyenne u ehe gihilla settle naha kohomath within one year :( eeta hapan me marry karapu Christian kella devorce wechcha ekiyak e wagema no dowry. Mu lankawata awilla uge buddhism religeon ekath wenas karala Full mask scene eken Christian una kiyahanko :(

    Attatama Ai ban u dowryak nathi kellekge agamata gihin uwath settle nathi Canadawa wage ratakata ekiwa ganne ?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    මම දන්න කේස් දෙකක්.

    1. වයිෆ් ගේ යාලුවෙක්. කෙල්ල බෞද්ධ, හස්බන්ඩ් කතෝලික. ප්රෝපොසල් එකකින් බන්දේ. බඳින්න කලින් හස්බන්ඩ් ගේ ෆැමිලි එක කතා කලේ සිංහල සංස්කෘතිය ගැනයි බෞද්ධ දර්ශනය ගැනයි. පවුල් වලිනුත් කැමති වුනා දෙන්නම තමන්ගේ ආගම් අදහගෙන ඉන්නත් දරුවන්ට ආගම් දෙකම උගන්නන්නත්.

    කෙල්ල ප්‍රෙග්නන්ට් වුනාම ටිකක් අමාරු වුනා. ICU දාල හිටියා ටික කාලයක්. ඔය කාලේ හස්බන්ඩ් ගේ අම්මණ්ඩි ෆාදර් කෙනෙකුත් එක්කන් ඇවිල්ල ඩෙඟා නටල කිව්වා මගේ දුවගේ (දුව කිව්වට ලේලි) ලෙඩේ හොඳ වුනොත් දුව කතෝලික කරන්න භාර වෙනවා . ඒ වගේම හම්බවෙන දරුවවත් කතෝලික කරනවා.

    දැන් කෙල්ල කුරුසෙකුත් කරේ දාගෙන දරුවොත් එක්කගෙන හැම ඉරිදාම පල්ලි යනවා.

    2. මගේ drinking buddy කෙනෙක්. ඌ බෞද්ධ ගෑනි කතෝලික. මුන් දෙන්නත් බැඳලා කාලයක් පන්සල් පල්ලි දෙකටම ගියා. ළමයි ඉස්කෝලේ දාන වයසට ආවම St. නමකින් පටන් ගන්න කොළඹ ඉස්කෝලෙකට දාන්න ඕන වුනා. ඉස්කෝලේ ෆාදර් බෞතිස්ම සහතිකේ ඉල්ලුවා. ඒක දුන්නට පස්සේ කිව්වා එහෙම බෑ තාත්තටත් බෞතිස්ම සහතිකයක් තියෙන්න ඕන නැත්තම් දරුවෝ දෙන්න බාරගන්න බෑ.

    කොහොමත් ආගමට වඩා දරුවොන්ගේ අධ්‍යාපනේ වැදගත් නේ. ඒ හින්ද ඌ දැන් බොන වෙලාවට බෞද්ධ, අනිත් වෙලාවට කතෝලික.

    මම අල් බයිට් ට වත් උගේ ආගමට වත් කැමති නෑ. නමුත් උන්ගේ එක දෙයක් තියෙනවා... වකපුටෙන් ආගම වෙනස් කරවන්නේ නෑ. මුලින්ම කඩුවෙන් හරි පොල්ලෙන් හරි වැඩේ කරලා දානවා.

    Kohoma giyat antimata agamata hareno wage seen ekak ne 🥹
     
    • Like
    Reactions: Any.key and Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    මුස්ලිම හැර ඕන එකියෙක්ව බැදපන්.
    හැබැයි ආගම් මාරු කරන්න වගේ කේස් එනව නම් අත ඇරපන්. ඒකිත් ආගම් ඕනෑවට වඩා ඔලුවේ තියාගෙන ඉන්නව නම් අත ඇරපන්. සමහර කැතලික් උන් ගේ හෙන සීන්. අවුරුද්දට කිරි උතුරවලා කිරිබත් හදන්නෙත් නෑ ඕකුන්. උබ බෞද්ධ නිසා මේක උබට තදින්ම දැනෙයි. ඒනිසා මේවා ගැන හිතලා බලපන්. කෙල්ල, කෙල්ලගේ අම්මා එහෙම තදින්ම ආගම් වාදියො නම් ඕක අත් ඇරලා දාපන්
    දැන්ද යකෝ උපදෙස් දෙන්නේ බැඳලා ළමයිනුත් ඇති දැන් 😁
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe