Catholic - Kule?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Born Again උන අයගේ කුලේ reset වෙනවද?

    ඩිසිල්ව පෙරේරා වගේ අයගේ කුලේ මොකද්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    උන්ට කුලයක් නැහැ. සල්ලි ඇති නැති පරතරය විතරයි මන් හිතන්නෙ.

    කතෝලික ගොඩක් ඉන්නව අඩු කුලෙ.
    ඉස්සර අඩු කුලේ සින්හලු කතොලික ආගමට ගියා/පල්ලියෙන් හරව ගත්ත කුලේ නිසා නැතිවුන සමාජ තත්වය හදාගන්න කියල.

    මේක ප්‍රසිද්ද කියමනක්, කරුනාකර කතෝලික අය මෙතන ඉන්නව නන් මාත් එක්ක අමනාප වෙන්න එපා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,561
    113
    Nowhere
    උන්ට කුලයක් නැහැ. සල්ලි ඇති නැති පරතරය විතරයි මන් හිතන්නෙ.

    කතෝලික ගොඩක් ඉන්නව අඩු කුලෙ.
    ඉස්සර අඩු කුලේ සින්හලු කතොලික ආගමට ගියා/පල්ලියෙන් හරව ගත්ත කුලේ නිසා නැතිවුන සමාජ තත්වය හදාගන්න කියල.

    මේක ප්‍රසිද්ද කියමනක්, කරුනාකර කතෝලික අය මෙතන ඉන්නව නන් මාත් එක්ක අමනාප වෙන්න එපා.
    adu kule demallut muslim una neda e wage
     
    • Like
    Reactions: lasankandy and NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    උන්ට කුලයක් නැහැ. සල්ලි ඇති නැති පරතරය විතරයි මන් හිතන්නෙ.

    කතෝලික ගොඩක් ඉන්නව අඩු කුලෙ.
    ඉස්සර අඩු කුලේ සින්හලු කතොලික ආගමට ගියා/පල්ලියෙන් හරව ගත්ත කුලේ නිසා නැතිවුන සමාජ තත්වය හදාගන්න කියල.

    මේක ප්‍රසිද්ද කියමනක්, කරුනාකර කතෝලික අය මෙතන ඉන්නව නන් මාත් එක්ක අමනාප වෙන්න එපා.

    ඉතින් බන් බෞද්ධ ආගමේත් කුල නැහැ නේ. ඉතින් සිංහලුන්ට කුල තියෙන්නේ සිංහලුන්ගේ සංස්කෘතිය හන්ද මිසක් බෞද්ධ හින්ද නෙමෙයි නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඉතින් බන් බෞද්ධ ආගමේත් කුල නැහැ නේ. ඉතින් සිංහලුන්ට කුල තියෙන්නේ සිංහලුන්ගේ සංස්කෘතිය හන්ද මිසක් බෞද්ධ හින්ද නෙමෙයි නේ.
    :yes:
    බුද්දාගමේ කුල නැහැ, පාරේ කුනු අදින කුලෙ අයත් මහන උනා, නිවන් දැක්ක.

    දැන් එකම සාසනෙ, හාමුදුරු නිකායවල්ම 3-4ක් තියනව
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දල වශයෙන් කරාව ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමානයක් කතෝලික. කතෝලික අයගෙන් 70%කට ආසන්න ප්‍රමානයක් කරාව. 2017 මගේ යාලුවෙක් කරපු වැඩකින් හොය ගත්ත දෙයක්.
    ** මට නම් හමු වෙච්ච කතෝලික අයගෙන් 90% ප්‍රමානයක් කරාව.
     
    • Like
    Reactions: Solo Rider

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Born Again උන අයගේ කුලේ reset වෙනවද?

    ඩිසිල්ව පෙරේරා වගේ අයගේ කුලේ මොකද්ද

    Born Again උන අයගේ කුලේ reset වෙනවද?

    ඩිසිල්ව පෙරේරා වගේ අයගේ කුලේ මොකද්ද?
    ow ehema wenawalu
    catholic ayageth thiyenawa kila case. De Silva, Perera honda aya
    Eth samaha un innawa nam wenas karagena. Anna un gena poddak hoyanna oni
    Nam wenas karala monawa karath un ekka weda karaddi kule gathi guna eliyata enawa.
    ------ Post added on Feb 25, 2021 at 8:50 AM
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඔව් , සමහරු කතොලික ආගමට ගියා, විසේසයෙන් වයබ, නැගෙනහිර දෙමල අය

    එහෙම ගියාම කුලේ reset උනා කියල පිළි අරං වටපිටාවේ එවුන් උන්ට රෙස්පෙක්ට් කරන්න පටන් ගන්නවද? අහල තියෙන විදියට නම් බොදු ගොවි කියල කියන්නේ බෞද්ද අයට. අනෙත් වර්ග පහත් ජාති විදියට තමයි ලංකාවේ සලකන්නේ කියල මම හිතුවේ.