CCTV ගෙදරදී 3 - CCTV Do it your self Part 3

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹට මේ විශය ගැන විශේෂ ප්‍රාගුන්‍යයක් තියන බව පේනවා.. සමහර විට මේ උඹෙ වෘතිය වෙන්න පුලුවන්.. මේ වගේ දෙයක් කවුරුත් මෙහෙම පැහැදිලිව නිකන් කියලා දෙන්නේ නෑ.. විශේෂයෙන් තමන්ගේ වෘතිය නම්.. එලකිරියෙ අය වෙනුවෙන් උඹ මේ කරන දේ ගොඩක් අගය කරනවා මචන් :yes:.. රෙප්+++
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං CCTV system අකුනු වලින්, electricity එක වැඩිවෙන ඒවගෙන් බේරගන්න ලේසිම දේ මොකක්ද?
     
    Last edited:

    fookie

    Junior member
  • May 12, 2012
    35
    2
    8
    Macho mama camera 4k danna yanne ... Mekata power aka mama ain karala thiyana computer PSU akakin denna barida ?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,074
    113
    invoke db "Injected Memory"
    Macho mama camera 4k danna yanne ... Mekata power aka mama ain karala thiyana computer PSU akakin denna barida ?

    4 කට නම් බැරි කමක් නැ, ඒත් හොද කැමරා එකකට 1A විතර අදිනවා, IR On වෙලා නම් ඊටත් වඩා වැඩියි,

    Camera වලට අවශ්ය විදුලි ප්‍රමානය ලැබුනෙ නැත්නම් Black and White වෙනවා, ඉරි යනවා, Shadows පේනවා, කරදර ගොඩයි.

    Power Supply එකක් දාපංකො, 3,000 ක් විතරනෙ බං වෙන්නෙ ලෝබ වෙන්න එපා. :rofl::rofl::P:P
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    නියමයි සහෝ.....
    මමත් දැක්ක උබේ පොස්ට් එක ඒ විදියටම බ්ලොග් වල දල තියෙනවා................
    ඕවට සැලෙන්න එපා මචන්...................
    බුදුන්ටත් ගල් පෙරලුවනේ බන්.......................ඉතින් අපි කවුද මචං......................