CCTV වරකාපොළදී මෝටර් රථයක් ත්රිරෝද රථයක ගැට&#
COLOMBO (News 1st) – කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ තිස්හයේ කන්ද ප්රදේශයේදී සිදු වූ රිය අනතුරක් ඒ ආසන්නයේ වෙළෙඳසැළක තිබු CCTV කැමරාවක සටහන් විය.
කොළඹ සිට නුවර දෙසට ගමන් කරමින් තිබු මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක ගැටී තිබේ.
අනතුරින් ත්රිරෝද රථයේ රියැදුරු බරපතළ තුවාල ලැබුවේ ය.
තුවාලකරු කෑගල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේවන විට ප්රතිකාර ලබන අතර මෝටර් රථයේ රියැදුරු වරකාපොළ පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.