CCTV වරකාපොළදී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැට&#

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    CCTV වරකාපොළදී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැට&#

    COLOMBO (News 1st) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තිස්හයේ කන්ද ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් ඒ ආසන්නයේ වෙළෙඳසැළක තිබු CCTV කැමරාවක සටහන් විය.
    කොළඹ සිට නුවර දෙසට ගමන් කරමින් තිබු මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී තිබේ.

    අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු බරපතළ තුවාල ලැබුවේ ය.

    තුවාලකරු කෑගල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේවන විට ප්‍රතිකාර ලබන අතර මෝටර් රථයේ රියැදුරු වරකාපොළ පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මචන්ලා පාරේ යනවා නම් පරිස්සමෙන් මීටරෙන් යමල්ලා. පාරේ අපි යනවා වගේම තව ඕවයෙ යනවා හදිසියට ලෙඩ්ඩු බලන්න දුවන උන්, බූට් කාලා උතුර දකුණ මාරුවෙච්ච එවුන්, අන්තිම මොහොතෙ විභාග ලියන්න දුවන එවුන්, හරියට වාහනේ කොන්ට්‍ර‍ෝල් නැති එවුන්, ඊයෙ පෙරේදා ලයිසන් ගත්ත එවුන්. හරි අමාරුයි බන් වාහනයක් පාරට දාගෙන කරදරයක් නැතිව ගමනක් ගිහින් එන එකත් දැන් හරි අමාරුයි.
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    Yako wahane kattiya inna weleka ohoma awanam koheta kapannada hithaa ganna be. Reflex ekata Threewheel ekaa kapapu paththata tamai loweth kapenne. Gedara un iwarai ethakota :angry:

    Me wage moda wesige puthalage lifetime liscence ban karanna one.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මචන්ලා පාරේ යනවා නම් පරිස්සමෙන් මීටරෙන් යමල්ලා. පාරේ අපි යනවා වගේම තව ඕවයෙ යනවා හදිසියට ලෙඩ්ඩු බලන්න දුවන උන්, බූට් කාලා උතුර දකුණ මාරුවෙච්ච එවුන්, අන්තිම මොහොතෙ විභාග ලියන්න දුවන එවුන්, හරියට වාහනේ කොන්ට්‍ර‍ෝල් නැති එවුන්, ඊයෙ පෙරේදා ලයිසන් ගත්ත එවුන්. හරි අමාරුයි බන් වාහනයක් පාරට දාගෙන කරදරයක් නැතිව ගමනක් ගිහින් එන එකත් දැන් හරි අමාරුයි.

    ow aththatama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ලා පාරේ යනවා නම් පරිස්සමෙන් මීටරෙන් යමල්ලා. පාරේ අපි යනවා වගේම තව ඕවයෙ යනවා හදිසියට ලෙඩ්ඩු බලන්න දුවන උන්, බූට් කාලා උතුර දකුණ මාරුවෙච්ච එවුන්, අන්තිම මොහොතෙ විභාග ලියන්න දුවන එවුන්, හරියට වාහනේ කොන්ට්‍ර‍ෝල් නැති එවුන්, ඊයෙ පෙරේදා ලයිසන් ගත්ත එවුන්. හරි අමාරුයි බන් වාහනයක් පාරට දාගෙන කරදරයක් නැතිව ගමනක් ගිහින් එන එකත් දැන් හරි අමාරුයි.

    :yes::(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900

    සිරාවටම බන්. අපි පරිස්සම් වෙලා වෙන එකම නෙවේ. කොහෙන් හරි එකෙක් ඇවිල්ලා කෙලිනවා. ල්යිසන් දෙන එක මීට වඩා ටිකක් අමාරු කරලා හරි හොඳම එවුන්ට විතරක් දෙන්න ඕනේ. අපේ රටේ ඕන ගොනෙක්ට ලයිසන් ගන්න පුළුවන්. පිටරටවල් වල එහෙමද.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK

    :yes:
     
    පිටරටවල් වල හැම ඩ්‍රයිවර් කෙනෙක්ටම පොයින්ට්ස් 15ක් තියෙනවා.වැරද්දක් කරහම ඒ පොයින්ට්ස් අඩු වෙනවා.උදාහරණයක් විදිහට රතු ට්‍රැෆික් ලයිට් එක වැටිලා තියෙද්දී ගියොත් අර පොයින්ට්ස් 15න් පොයින්ට්ස් 6ක් කැපෙනවා.ඒකට දඩයකුත් ගහනවා ලංකාවේ සල්ලි වලින් නම් 25000ක් වගේ.ඒ වගේ පොයිට්ස් 10ක් කැපෙන වැරදිත් තියෙනවා.10ක් කැපෙන්නේ හයි ස්පීඩ් ගියහම තමා.ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනත් කපනවා.පොයින්ට්ස් 15ම අවුරුද්දක් ඇතුළත කැපුනොත් අවුරුද්දක් ලයිසන් එක කැන්සල්..මගේ යාළුවෙක් රෑ ඩ්‍රයිවින් කරනකොට නින්ද ගිහින් tunnel එකක අයිනේ හැප්පුනා..ඌට අවුරුද්දක් ලයිසන් එක කැන්සල් කරා.හැප්පුන නිසා නෙමෙයි ඩ්‍රයිවින් කරනකොට නින්ද ගියා කියලා..ඔය වගේ තද නීති තියෙන්නේ.ලංකාවේ නම් ඕවා මළාට වෙන්නේ නැහැ.පගාවක් හරි දීලා බේරෙයි.ඒ වගේ නීති තිබ්බනම් මේ වගේ ගොන් විදිහට පාරේ යන්නේ නැහැ.ලංකාවේ ගොඩක් අය කියන දෙයක් තමා හිතලා හප්පන්නේ නැහැනේ කියලා.වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න ඒ රටවල් වල ඔය කියන දේට නිදහසක් තියෙනවද කියලා.ඒ රටවල් වල පදිකයින්ට තමා මුල් තැන,ඩ්‍රයිවින් කරන කෙනා වැරද්දක් කරොත් එයාගේ නිදහසට කාරනා කොහොම කිව්වත් වැඩක් නැහැ.
     
    Last edited:

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    පිටරටවල් වල හැම ඩ්‍රයිවර් කෙනෙක්ටම පොයින්ට්ස් 15ක් තියෙනවා.වැරද්දක් කරහම ඒ පොයින්ට්ස් අඩු වෙනවා.උදාහරණයක් විදිහට රතු ට්‍රැෆික් ලයිට් එක වැටිලා තියෙද්දී ගියොත් අර පොයින්ට්ස් 15න් පොයින්ට්ස් 6ක් කැපෙනවා.ඒකට දඩයකුත් ගහනවා ලංකාවේ සල්ලි වලින් නම් 25000ක් වගේ.ඒ වගේ පොයිට්ස් 10ක් කැපෙන වැරදිත් තියෙනවා.10ක් කැපෙන්නේ හයි ස්පීඩ් ගියහම තමා.ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනත් කපනවා.මගේ යාළුවෙක් රෑ ඩ්‍රයිවින් කරනකොට නින්ද ගිහින් tunnel එකක අයිනේ හැප්පුනා..ඌට අවුරුද්දක් ලයිසන් එක කැන්සල් කරා.හැප්පුන නිසා නෙමෙයි ඩ්‍රයිවින් කරනකොට නින්ද ගියා කියලා..ඔය වගේ තද නීති තියෙන්නේ.ලංකාවේ නම් ඕවා මළාට වෙන්නේ නැහැ.පගාවක් හරි දීලා බේරෙයි.

    පිටරට ඇත්තටම රතුනන්නෙ දඩ ගහන්නෙ ඉතින් පොයින්ට් ක්‍රමේ සාර්තකයි මෙහෙ එහෙම නෙවේනෙ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    පිටරට ඇත්තටම රතුනන්නෙ දඩ ගහන්නෙ ඉතින් පොයින්ට් ක්‍රමේ සාර්තකයි මෙහෙ එහෙම නෙවේනෙ..

    නැහැ.එහෙ පොලිස් කාරයෝ බලන් ඉදලා නෙමෙයි ඒවා දෙන්නේ.කහ ඉරක් ළහ නැත්නම් crossroads වල කැමරා සිස්ටම් තියෙනවා.රෙඩ් ලයිට් තියෙද්දී ගියොත් automatically ෆොටෝ එකක් වදිනවා.දවස් තුන හතරකට පස්සේ ගෙදරටම ලෙටර් එකක් එනවා දඩ කොලේ එක්කම.ඒකෙම ලියලා තියෙනවා කරපු වැරැද්දයි කැපෙන පොයින්ට්ස් ගානයි.තමන්ට ෂුවර් නැත්නම් පොලිසියට ගිහින් ඒ වැරැද්ද හරියටම බලාගන්න පුළුවන්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    පිටරටවල් වල හැම ඩ්‍රයිවර් කෙනෙක්ටම පොයින්ට්ස් 15ක් තියෙනවා.වැරද්දක් කරහම ඒ පොයින්ට්ස් අඩු වෙනවා.උදාහරණයක් විදිහට රතු ට්‍රැෆික් ලයිට් එක වැටිලා තියෙද්දී ගියොත් අර පොයින්ට්ස් 15න් පොයින්ට්ස් 6ක් කැපෙනවා.ඒකට දඩයකුත් ගහනවා ලංකාවේ සල්ලි වලින් නම් 25000ක් වගේ.ඒ වගේ පොයිට්ස් 10ක් කැපෙන වැරදිත් තියෙනවා.10ක් කැපෙන්නේ හයි ස්පීඩ් ගියහම තමා.ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනත් කපනවා.පොයින්ට්ස් 15ම අවුරුද්දක් ඇතුළත කැපුනොත් අවුරුද්දක් ලයිසන් එක කැන්සල්..මගේ යාළුවෙක් රෑ ඩ්‍රයිවින් කරනකොට නින්ද ගිහින් tunnel එකක අයිනේ හැප්පුනා..ඌට අවුරුද්දක් ලයිසන් එක කැන්සල් කරා.හැප්පුන නිසා නෙමෙයි ඩ්‍රයිවින් කරනකොට නින්ද ගියා කියලා..ඔය වගේ තද නීති තියෙන්නේ.ලංකාවේ නම් ඕවා මළාට වෙන්නේ නැහැ.පගාවක් හරි දීලා බේරෙයි.ඒ වගේ නීති තිබ්බනම් මේ වගේ ගොන් විදිහට පාරේ යන්නේ නැහැ.ලංකාවේ ගොඩක් අය කියන දෙයක් තමා හිතලා හප්පන්නේ නැහැනේ කියලා.වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් අහලා බලන්න ඒ රටවල් වල ඔය කියන දේට නිදහසක් තියෙනවද කියලා.ඒ රටවල් වල පදිකයින්ට තමා මුල් තැන,ඩ්‍රයිවින් කරන කෙනා වැරද්දක් කරොත් එයාගේ නිදහසට කාරනා කොහොම කිව්වත් වැඩක් නැහැ.

    Diyunu ratawal kiyanne nikanda ban. Thakshanen witharak newe. E minissunge manasinuth usas. Unta therenawa oya wage dewal karanne apema hodata kiyala. Ape rate owa karanna giyoth cam tika dawasin galawai.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මචන්ලා පාරේ යනවා නම් පරිස්සමෙන් මීටරෙන් යමල්ලා. පාරේ අපි යනවා වගේම තව ඕවයෙ යනවා හදිසියට ලෙඩ්ඩු බලන්න දුවන උන්, බූට් කාලා උතුර දකුණ මාරුවෙච්ච එවුන්, අන්තිම මොහොතෙ විභාග ලියන්න දුවන එවුන්, හරියට වාහනේ කොන්ට්‍ර‍ෝල් නැති එවුන්, ඊයෙ පෙරේදා ලයිසන් ගත්ත එවුන්. හරි අමාරුයි බන් වාහනයක් පාරට දාගෙන කරදරයක් නැතිව ගමනක් ගිහින් එන එකත් දැන් හරි අමාරුයි.

    සහතික ඇත්ත මචං.......විනාඩි 5-10 ඉතුරු කරන්න අවදානම ක් ගන්න එපා යාළුවනේ.....