hukvision dapan
dvr/nvr kale giya
hukvision eke tiyenawa ezviz kiyala 2 years warranty dena wifi camaera ekak ekata memory card ekak gahala wifi routeryak gahapan lesiy
tawa thread 100 witara dapan cctv walata
ate parak ehema gahuwe nadda ada?
hukvision dapan


උබව දාන්ඩෝන ලැට් වලකට@PHBhagya මේ වගේ ලොකු ඔලුව.
මේ තමයි ටිප්ස්, අනිත් ඒවා මෙතන උන් කියල තියෙ දාන මගුලක් එක බ්‍රෑන්ඩ් එකකින් දාපන්, කෝකත් හොඳයි පොඩි දේවල් වලට, හික්විශන් හැමෝටම දරාගන්න බෑ වියදම., තැන් වල හැටියට ෆෝකල් බලන හැටි උඩ කෙනෙක් කියල තියෙනව ඒක හරි. 2MP වලින් උඩ දාන්න. සෙන්ට්‍රල් පවර් බොක්ස් දාන්න එපා UPS ගහන්නෙ නැත්තම්, ගියොත් ඔක්කොම යනව. මොන වැඩ්ඩ ගැහුවත් මාස දෙක තුනකට සැරයක් කන්සියුමර් ග්‍රේඩ් පවර් සප්ලයි පිච්චෙනව, සල්ලි වලට කරනව නම් පවර්සප්ලයි දෙක තුනක් දාන ගාන කුලියට එකතු කරන්න.
ඇනලොග් ගහනවනම් හොඳ BNC වලට වියදම් කරන්න. සන්සාරෙ එපා වෙනව නැත්නම්. වැඩේට බඩුගද්දි හැම කෑල්ලෙන්ම වැඩිපුර ගන්න. පවර් එක බටේ යැව්වට කමක් නෑ, BNC කිට්ටුවෙන් යවන්න එපා. නොයිස් එනව, දිගට කරන්න ඉන්නව නම් ටෙස්ටර් එකක් ගන්න පාඩුවක් නෑ. වීඩියෝ ටෙස්ටර් එකක්.
මම පොඩි දුර නම් CAT 6 වලින් අදිනව වියදම අඩු නිසා. පවර් වීඩියෝ දෙකම එකට, ප්‍රැක්ටිස් නැතිව කරන්න එපා ජීවිතේ එපා වෙනව.
මම මේ ඉන්ඩස්ට්‍රි එකේ නැහැ මොකෙක්ට වත් ඉරිසියා කරන්න දෙයක් නෑ, ඒත් වෙන රටක රස්සාවල් දෙකක් අතර ආදායමක් නැතිව හිටි කාලෙ හිතේ හයියට කලේ දන්නැති ඒවා එක එකාගෙන් අහගෙන. හරියට කරනව නම් හොඳ ආදායමක් තියේ. මට සුපිරි බුලට් එකක් සෙට් වෙලා හිටියා කේබලින් වලට. පොර පාට් ටයිම් කලේ. යන්තම් රෝද හතර කැරකෙන නිසාන් ටිඩා එකක පස්සෙ ෆෝල්ඩබල් ඉනිමගයි ටූල් සෙට් එකයි දාගෙන රටේ ලොකුම ෆාස්ට් ෆුඩ් චේන් එකෙත් මේන්ටේනන්ස් කරල තියෙ.
ඉගෙනගන්න ආස එකෙක්ට ගොඩ එන්න පුළුවන් දෙයක්.
මුට උදව් කරන්න හොද බල්ල්ලෙක් නෙමෙයිමම මේක දාන්නෙ උඹ නටන වැදි නැටුමට බයේ නෙමෙයි, මම CCTV වලට බය නැතුව අත තිබ්බෙත් මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දැකල. ඒ වෙලාවෙ නිකම් සර්ච් වෙච්ච ත්‍රෙඩ් එක හින්ද මාස ගාණක් කාල ඇඳල හිටිය ගෙවල් කුලී එහෙම ඔක්කොම ගෙවාගෙන. මොකෙක් හරි කවද හරි සර්ච් කරද්දි මේ පෝස්ට් එකෙන් උදව්වක් උනොත් ඒ ඇති. ආයෙ උඹ මාව ටැග් කරල මොකුත් දාන්න ඕනෙ නෑ. පැනල දෙන්න ගිය එකනෙ ආතල් එක ගත්තෙ.ආ අමතක උනා.
අර මම අතින් වියදම් කරන් උඹට හදල දෙන්න ගිය ආදායමක් එන පාට් ටයිම් එඩියුකේශන් වැඩේ. ඒකෙ වැඩ ඉවර උනා ඊයෙ මම අපේ උන්ට කියල උඹට ඒක පාවිච්චි කරන විදිය ඩොකියුමන්ට් එක හදන්න විතරයි තිබ්බෙ. උඹට ඒක දීලා මම හොඳ එකෙන් කෙලවගන්න කලින් අද මේ නැටුම නැටුවට තැන්කියු! උඹේ ටයිමින් තමයි ටයිමින් බන්,
මූ කරන්නේ නැහැ බන්. ඕක. අනික tools ටික හරියට හදාගන්නේ නැතුව ඔය වගේ වැඩක් කරන්න ගියාම එපා වෙනවා. අනිවා හොඳ tool set 1kak ඕනේ ටෙස්ටරෙයි පේපර් කටර් එකයි ඩ්‍රිල් එකයි තියාන ඕවා ගහපු කාල තිබ්බා. හැබයි දැන් ඒ වැඩේම පිලිවෙලට කරන්න ගියාම හරියන tools ඕනේ. ඔපිස් ඒකේ BNC clipper එකක් සෙට් උනා කටර් එකත් එක්ක. ගහන්න ගහන්න ආසා හිතෙනවා connectors. අනික පට්ට පිළිවෙලයි.මම මේක දාන්නෙ උඹ නටන වැදි නැටුමට බයේ නෙමෙයි, මම CCTV වලට බය නැතුව අත තිබ්බෙත් මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දැකල. ඒ වෙලාවෙ නිකම් සර්ච් වෙච්ච ත්‍රෙඩ් එක හින්ද මාස ගාණක් කාල ඇඳල හිටිය ගෙවල් කුලී එහෙම ඔක්කොම ගෙවාගෙන. මොකෙක් හරි කවද හරි සර්ච් කරද්දි මේ පෝස්ට් එකෙන් උදව්වක් උනොත් ඒ ඇති. ආයෙ උඹ මාව ටැග් කරල මොකුත් දාන්න ඕනෙ නෑ. පැනල දෙන්න ගිය එකනෙ ආතල් එක ගත්තෙ.ආ අමතක උනා.
අර මම අතින් වියදම් කරන් උඹට හදල දෙන්න ගිය ආදායමක් එන පාට් ටයිම් එඩියුකේශන් වැඩේ. ඒකෙ වැඩ ඉවර උනා ඊයෙ මම අපේ උන්ට කියල උඹට ඒක පාවිච්චි කරන විදිය ඩොකියුමන්ට් එක හදන්න විතරයි තිබ්බෙ. උඹට ඒක දීලා මම හොඳ එකෙන් කෙලවගන්න කලින් අද මේ නැටුම නැටුවට තැන්කියු! උඹේ ටයිමින් තමයි ටයිමින් බන්,
මම කලේ මුලින්ම අතේ තිබ්බ පොඩි ටූල් වලින්, පස්සෙ මට මලයාලි කඩයක් සෙට් උනා බඩු ගන්න. ඌ බිලකට බඩු ගත්තම ටූල් වලට එහෙම ලොකු ඩිස්කවුන්ට් දෙනව, මම කලේ වැඩකට එක ගානෙ ටූල් එක එක ගත්ත එක කස්ටගෙ ඇඩ්වාන්ස් එකෙන් බඩු ගන්න යද්දි එතකොටම ගන්නව චූටි ගානකට . මුලින්ම ගත්තෙ ක්‍රිම්පින් සෙට් එකක්. පස්සෙ ටෝනර් එකක් දැකල ආසාවට ගත්ත ඊලඟ වැඩෙන් ඒකෙන් පට්ට වැඩ ගොඩක් කලා. මෙහෙ ගන්නත් නැද්ද මන්දා ඒක පට්ට වටිනව. ඊට පස්සෙ ඉනිමගක්. ඊට පස්සෙ ටෝටල් ඩ්‍රිල් එකක්. වීඩියෝ ටෙස්ටර් එකක් එහෙම එහෙම බඩු එකතු උනා. එකපාර ගන්න ගියා නම් ලොවෙත් නෑ.මූ කරන්නේ නැහැ බන්. ඕක. අනික tools ටික හරියට හදාගන්නේ නැතුව ඔය වගේ වැඩක් කරන්න ගියාම එපා වෙනවා. අනිවා හොඳ tool set 1kak ඕනේ ටෙස්ටරෙයි පේපර් කටර් එකයි ඩ්‍රිල් එකයි තියාන ඕවා ගහපු කාල තිබ්බා. හැබයි දැන් ඒ වැඩේම පිලිවෙලට කරන්න ගියාම හරියන tools ඕනේ. ඔපිස් ඒකේ BNC clipper එකක් සෙට් උනා කටර් එකත් එක්ක. ගහන්න ගහන්න ආසා හිතෙනවා connectors. අනික පට්ට පිළිවෙලයි.
මූ ඉතින් ඕකත් බලලා ABCD හින්දා කරන්න බැහැ කියලා මෙතන නාහෙන් අඩයි.
මචන් 230v පවර් ලයින් එක & video ත් එකම බටේ යවලා නොයිස් එන්නේ නැතිවෙන්න කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද , photo එකක් තියේ නම් දාන්නකෝපවර් එක බටේ යැව්වට කමක් නෑ, BNC කිට්ටුවෙන් යවන්න එපා. නොයිස් එනව,
230 යවන එක නම් හොදම කේබල් නැත්නම් එපා. සමහරු ටූ කෝ එකේ යවල තියෙනව දැකල තියෙනව නොයිස් නැතුව. හොද ඉන්සියුලේටඩ් වීඩියෝ කේබල් වලට නම් කිසි අවුලක් නෑ. Bnc ලගින් යද්දි තමයි දරුනුම නොයිස් එන්නෙ. එහෙදි නෝඩන් කේබල් එක්ක වැඩක් කලා ඒකෙත් නොයිස් ආවෙ නෑමචන් 230v පවර් ලයින් එක & video ත් එකම බටේ යවලා නොයිස් එන්නේ නැතිවෙන්න කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද , photo එකක් තියේ නම් දාන්නකෝ
video 3C2V Cable වලින් යනකොට , power Flexible TT wire වලින් එකම බටේ යවන්න මචන් , අවුලක් වේවි නේද මෙහෙම කරොත්230 යවන එක නම් හොදම කේබල් නැත්නම් එපා. සමහරු ටූ කෝ එකේ යවල තියෙනව දැකල තියෙනව නොයිස් නැතුව. හොද ඉන්සියුලේටඩ් වීඩියෝ කේබල් වලට නම් කිසි අවුලක් නෑ. Bnc ලගින් යද්දි තමයි දරුනුම නොයිස් එන්නෙ. එහෙදි නෝඩන් කේබල් එක්ක වැඩක් කලා ඒකෙත් නොයිස් ආවෙ නෑ
කටුවපිටියේ කළු තනයාගේ අවාසනාවමම හොඳ එකෙන් කෙලවගන්න කලින් අද මේ නැටුම නැටුවට තැන්කියු! උඹේ ටයිමින් තමයි ටයිමින් බන්,
මාත් පොඩ්ඩ පොඩ්ඩ tool set එක හදන් යනවා. ගන්න බඩු එමටයි. කලින් නොගත්ත මෝඩ කම කියලා හිතිලා තියෙන්නේ. ගිය මාසේ යාළුවෙක්ගේ සෝලාර් ඉන්වටරයක් ගලවන්න ගිහින් දහයේ බොක්ස් එකක් නැතුව මල පැනලා ගිහින් ගත්තා ස්පැනර් සෙට් එකක් තුන්දාස් අටසිය ගානක්. අන්තිමට තිබ්බ options ඔක්කෝම බලලා ඕනේ එකක් කියලා ගත්තා. අන්තිමට එකෙන් බයිසිකලයේ කෑලිත් ගලෝනවා දැන්. මල්ටි මීටරයක් ගන්න ඕනේ clamp එකක් තියන හින්දා ලොකු ඔවමනාවක් නැහැ. බැටරි ඩ්‍රිල් එකක් ගන්න කියලා ඔළුවේ තියනවා හොඳ එකක් සෙට් උනේ නැහැ සල්ලි අතේ තියනකොට. ලඟදි rayobi එකක් තිබ්බා දාලා 15 වයි ගානකට. අතේ සල්ලි නැහැ මේ වෙලාවේ.මම කලේ මුලින්ම අතේ තිබ්බ පොඩි ටූල් වලින්, පස්සෙ මට මලයාලි කඩයක් සෙට් උනා බඩු ගන්න. ඌ බිලකට බඩු ගත්තම ටූල් වලට එහෙම ලොකු ඩිස්කවුන්ට් දෙනව, මම කලේ වැඩකට එක ගානෙ ටූල් එක එක ගත්ත එක කස්ටගෙ ඇඩ්වාන්ස් එකෙන් බඩු ගන්න යද්දි එතකොටම ගන්නව චූටි ගානකට . මුලින්ම ගත්තෙ ක්‍රිම්පින් සෙට් එකක්. පස්සෙ ටෝනර් එකක් දැකල ආසාවට ගත්ත ඊලඟ වැඩෙන් ඒකෙන් පට්ට වැඩ ගොඩක් කලා. මෙහෙ ගන්නත් නැද්ද මන්දා ඒක පට්ට වටිනව. ඊට පස්සෙ ඉනිමගක්. ඊට පස්සෙ ටෝටල් ඩ්‍රිල් එකක්. වීඩියෝ ටෙස්ටර් එකක් එහෙම එහෙම බඩු එකතු උනා. එකපාර ගන්න ගියා නම් ලොවෙත් නෑ.
Twisted pair කේබල් එක ගන්න. එක noise කැන්සර් කරනවා ටිකක්. අනික හොදම core axial cable එකක් ගන්න. Core axial වලට noise එන්නේ නැහැ. හැබයි හරියට ground එක BNC එකට වදින්න ඕනේ. එක ලූස් නම් හරි යන්නේ නැහැ.මචන් 230v පවර් ලයින් එක & video ත් එකම බටේ යවලා නොයිස් එන්නේ නැතිවෙන්න කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද , photo එකක් තියේ නම් දාන්නකෝ
දුර?video 3C2V Cable වලින් යනකොට , power Flexible TT wire වලින් එකම බටේ යවන්න මචන් , අවුලක් වේවි නේද මෙහෙම කරොත්
මේක හරි. හැබැයි ට්විස් එක දිග ඇර ගන්නෙ නැතුව දාගන්න ඕන. බට බෙන්ඩ් වලින් අදිනකොට දිග ඇරෙනවා. පොලොවට නම් මලාට දාන්න එපා. රස්නෙට පැලෙන්වා දැන් තියන කේබල්මාත් පොඩ්ඩ පොඩ්ඩ tool set එක හදන් යනවා. ගන්න බඩු එමටයි. කලින් නොගත්ත මෝඩ කම කියලා හිතිලා තියෙන්නේ. ගිය මාසේ යාළුවෙක්ගේ සෝලාර් ඉන්වටරයක් ගලවන්න ගිහින් දහයේ බොක්ස් එකක් නැතුව මල පැනලා ගිහින් ගත්තා ස්පැනර් සෙට් එකක් තුන්දාස් අටසිය ගානක්. අන්තිමට තිබ්බ options ඔක්කෝම බලලා ඕනේ එකක් කියලා ගත්තා. අන්තිමට එකෙන් බයිසිකලයේ කෑලිත් ගලෝනවා දැන්. මල්ටි මීටරයක් ගන්න ඕනේ clamp එකක් තියන හින්දා ලොකු ඔවමනාවක් නැහැ. බැටරි ඩ්‍රිල් එකක් ගන්න කියලා ඔළුවේ තියනවා හොඳ එකක් සෙට් උනේ නැහැ සල්ලි අතේ තියනකොට. ලඟදි rayobi එකක් තිබ්බා දාලා 15 වයි ගානකට. අතේ සල්ලි නැහැ මේ වෙලාවේ.
Twisted pair කේබල් එක ගන්න. එක noise කැන්සර් කරනවා ටිකක්. අනික හොදම core axial cable එකක් ගන්න. Core axial වලට noise එන්නේ නැහැ. හැබයි හරියට ground එක BNC එකට වදින්න ඕනේ. එක ලූස් නම් හරි යන්නේ නැහැ.
රටින් ගෙනාපු බැට්‍රිඩ්‍රිල් දාල තිබ්බ මාකට්ප්ලේස් එකේ. බෝශ් කොපියක් තිබ්බ 15ට. මගෙ ලග ඔරිජිනල් එකකුයි කොපියකුයි තියේ. කොපියෙ බැට්‍රිහොදයි ඔරිජිනල් එකට වඩාමාත් පොඩ්ඩ පොඩ්ඩ tool set එක හදන් යනවා. ගන්න බඩු එමටයි. කලින් නොගත්ත මෝඩ කම කියලා හිතිලා තියෙන්නේ. ගිය මාසේ යාළුවෙක්ගේ සෝලාර් ඉන්වටරයක් ගලවන්න ගිහින් දහයේ බොක්ස් එකක් නැතුව මල පැනලා ගිහින් ගත්තා ස්පැනර් සෙට් එකක් තුන්දාස් අටසිය ගානක්. අන්තිමට තිබ්බ options ඔක්කෝම බලලා ඕනේ එකක් කියලා ගත්තා. අන්තිමට එකෙන් බයිසිකලයේ කෑලිත් ගලෝනවා දැන්. මල්ටි මීටරයක් ගන්න ඕනේ clamp එකක් තියන හින්දා ලොකු ඔවමනාවක් නැහැ. බැටරි ඩ්‍රිල් එකක් ගන්න කියලා ඔළුවේ තියනවා හොඳ එකක් සෙට් උනේ නැහැ සල්ලි අතේ තියනකොට. ලඟදි rayobi එකක් තිබ්බා දාලා 15 වයි ගානකට. අතේ සල්ලි නැහැ මේ වෙලාවේ.
Twisted pair කේබල් එක ගන්න. එක noise කැන්සර් කරනවා ටිකක්. අනික හොදම core axial cable එකක් ගන්න. Core axial වලට noise එන්නේ නැහැ. හැබයි හරියට ground එක BNC එකට වදින්න ඕනේ. එක ලූස් නම් හරි යන්නේ නැහැ.
BNC ළඟින් යද්දි කියල උඹ අදහස් කරේ මොකක්ද? BNC Connector එකක් ළඟින්ද? ඒ කියන්නෙ වයර් දෙකක් එකට ජොයින් කරන්න BNC Connector ගහල වගේ කතාවක්ද?230 යවන එක නම් හොදම කේබල් නැත්නම් එපා. සමහරු ටූ කෝ එකේ යවල තියෙනව දැකල තියෙනව නොයිස් නැතුව. හොද ඉන්සියුලේටඩ් වීඩියෝ කේබල් වලට නම් කිසි අවුලක් නෑ. Bnc ලගින් යද්දි තමයි දරුනුම නොයිස් එන්නෙ. එහෙදි නෝඩන් කේබල් එක්ක වැඩක් කලා ඒකෙත් නොයිස් ආවෙ නෑ
1044 අනිවා නොයිස් එනව. ඔව් bnc මොකකවත් අගල් 4ක් 5ක් වත් ලග පවර් කේබල් තියන්න එපා. Bnc ගහද්දිත් පොඩ්ඩක් වත් එක්ස්පෝස් නොවෙන්න ගහල ටේප් ගහන්න. මෙශ් එක විසේශයෙන්, වැඩි ඒවා කපන්න.BNC ළඟින් යද්දි කියල උඹ අදහස් කරේ මොකක්ද? BNC Connector එකක් ළඟින්ද? ඒ කියන්නෙ වයර් දෙකක් එකට ජොයින් කරන්න BNC Connector ගහල වගේ කතාවක්ද?
කැලනි 3C2V කේබල් එක කොහොමද බං? ඒකත් එක්ක 1044 ACL එකක 230v යැව්වොත්?
තනි ලයින් එකක තමයි cctv ඔක්කොම වදින්නේ දුරම එක අඩි 70ක් වගේ , ඒ කියන්නේ බ්ලයින්ඩ් වෝල් තියෙන ගෙදරක U හැඩේට ස්ලැබ් එක වටේට cctv වදින්නේදුර?
Twisted pair කේබල් එක ගන්න. එක noise කැන්සර් කරනවා ටිකක්. අනික හොදම core axial cable එකක් ගන්න. Core axial වලට noise එන්නේ නැහැ. හැබයි හරියට ground එක BNC එකට වදින්න ඕනේ. එක ලූස් නම් හරි යන්නේ නැහැ.