CCTV හයි කරගන්න ඕනි ගෙදරට. කරන කස්ටිය වරෙල්ල (ම&#35

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    8Chan DVR - Hikvision DS-7108HQHI-F1 - 10000.00 with out HDD ( 2Y )
    Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/= X 8 (2Y)
    Hard disk 1TB Western Digital Purple Hard Disk (2Y) ( Built for 24/7 surveillance ) 8,600/= ( barclays එකෙන් ගත්තේ )
    BNC jack 60/= X 8
    DC jack 20 - 35/= X 8
    Central power supply 8 camera 1000/=
    Video wire 1 roll 2500/= ( all copper , nippon එකෙන් ගත්තේ )
    TT wire 1 roll 1600/=

    colombocctv ( 0112-590597 ) ( hikvision authorized dealer ) කියලා බම්බලපිටියේ පොලිසිය ඉස්සරහා තැනක් තියෙනවා , එතනින් තමයි මම ගත්තේ , උන්ගේම තමයි පෙටා වල තියෙන SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD , තව එක එක නම් වලින් උන්ගේම shop කිහිපයක්ම තියෙනවා , ගණන් බොහොම සාදාරනයි ,

    බම්බලපිටියේ එකේ ඉන්නවා "කන්නා" කියලා කොල්ලෙක් මම බඩු ගත්තේ උගෙන් , ඌ ගොඩක් හොඳ discount එකක් මටනම් දුන්නා

    හයිකරේ නම් මම ම තමයි , 50000ක් වත් මට නම් ගියේ නෑ :)
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Hikvision DVR 8 channel = 8700
    Hikvision 80m Night vision = 5900x3 =17700
    BNC 30x6 =180
    Power Suplly 400x3 = 1200
    Data cable 3000 =3000
    power cable =2200
    1 tb HDD 7400 =7400
    Hardware item =2500
    With 2 years warranty

    Total 42880

    DVR eka 4 channel nam 39880 wage wenne

    additional >>>>>>
    panel box =2500
    used monitor 19i= 5000
     
    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63

    online pehedilawa wena kohe hari indan balanda pulwuanda awulak nethuwa
     
    oka Muslim Place ekak ban.. Kadawatha thiyenawa sinhala shop ekak, eken ganin, okata wada labeta ganna puluwan
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Hikvision DVR 8 channel = 8700
    Hikvision 80m Night vision = 5900x3 =17700
    BNC 30x6 =180
    Power Suplly 400x3 = 1200
    Data cable 3000 =3000
    power cable =2200
    1 tb HDD 7400 =7400
    Hardware item =2500
    With 2 years warranty

    Total 42880

    DVR eka 4 channel nam 39880 wage wenne

    additional >>>>>>
    panel box =2500
    used monitor 19i= 5000

    ara uda daala thiyana ekai uba daapu cam ekei wenasa mokak da?--------" Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/="
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ara uda daala thiyana ekai uba daapu cam ekei wenasa mokak da?--------" Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/="

    lance eka same machan, Night vision distance eka thamai wenas..
    and bahira penuma. mata email add eka ewanna , man badu gaththa quotation eka mail karannam
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Kadawatha kohenda

    Machan CCTV thamanma hykaraganna widiha poddak steps danawada.. Youtube video guide nadda installation
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Hikvision kiyanne hoda barand ekak ewunata api oya rs 3000 ta ganna cam tvi camera . Dan oka outdated . HIKVISION eke AHD model ekak ganna balanna .AHD CAM wala
    picture qulity eka wadi colour full
    wide angle ekath wadi
    night vision hodai
    phala image eka bala la idea ekak ganna left side eka TVL (hd) right eka(AHD)
    turbo hd kiyala dala business eka karana yanawa https://videos.cctvcamerapros.com/surveillance-systems/tvi-vs-ahd-hd-security-cameras.html

    TVI-vs-AHD-Camera.jpg
     
    sandamalaka

    Junior member
  • Aug 29, 2011
    97
    6
    8
    Hikvision 24h Colour Cam aka gain aka supiri

    39020887-2178665399074607-8121364036647387136-n-1.jpg

    Hikvision 24h Colour Cam aka gain aka supiri

    FULL TIME COLOUR NIGHT VISION COLOUR

    Hik_ColorVu.jpg
     
    Last edited:

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Machanla "guardian' cctv camera awulda? 4camera system ekak with monitor, ups and installation 65kata paaduida?