CCTV CAMERA

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ආවා එලකිරිය පැත්තට පොඩි උදවුවක් ගන්න මේකේ ඉන්නවනේ නානාප්‍රකාර වැඩකාරයෝ ,පොඩි හෙල්ප් එකක් ඕනේ මම හිතන් ඉන්නවා eBay එකෙන් ෆ්‍රී ශිපින්ග් තියන CCTV camera 2 ක් ගෙන්න DVR එකක එක්ක,USD 50 ක් විතර වෙනවා,මචන් මේක ගෙන්නුවොත් tax ගහයිද, tax වලින් බේරිලා මේවගේ බඩුවක් ගෙන්න වෙන ක්‍රමයක් තියද.. කියන්න මචන්ලා...දන්නේ නැත්නම් පොඩි bump එකක්...
    lxbloqkuxppk.jpg

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    Aniwa tax gahanawa. mama one camera eka gennuwa.
    eka super ekak... Sony Effio HAD CCD II 600 TVL ekak.
    mata nan 400i gahuwe....
    Value eka keeyada ahuwama Rs.3000i kiwwa... attatama ekata mata 7000k vitara giya!!!!
    baba part eka danna... etakota hari !!!

    ;);););););)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    මචො. . Gift හරි Kids Toy කියල හරි ගෙන්නන්න.. එත්කොට ප්‍රශ්නයක් නැ. .

    ඒත් මචො. . මොකක්ද එච්චර අඩුවට තියෙන Item එක . . මම CCTV System ගොඩක් නෙන්නුවා එත් 30 000 ට අඩුවෙන් නම් එකක් වත් ගෙන්නන්න බැරි උනා. . 30 000 to 300 000
    වගේ එවා 10ක් වගේ ගෙන්නුවා. . එත් ලන්කවෙ ඊට වඩා අඩුවෙන් ගන්න පුලුවන් බන් same Quality. දැන් රුපියල ගනන් හින්දා Ebay ට වඩා Local Market ලාබයි. .

    අනිත් එක මචො DVR ගන්නකොට NVR එකක් ගන්න Network DVR එකක් එතකොට නෙට් එකට link කරලා over the net බලන්න පුලුවන් Camera ටික. . පුලුවන් නම් AVTECH DVR එකක් ගන්න ඒක තමයි හොදම Brand එක. Chinese ගන්නවනම් H.264 ,Hyda, dahua, hiklink වගෙ ඒකක් හොදයි. .

    ටිකක් Quality රෙකොර්ඩින්ග් ඕන නම් D1 රෙකෝඩ් තියෙන එකක් ගන්න (නොට් CIF or MJPEG)

    අහ්,වැදගත්ම දේ. . camera ගන්නකොට නම් පුතො China ගන්න එපා. . Sony Mother Board එකක් තියෙන එකක් ම ගන්න China cam වල Chip පුපුරනවා දවස් දෙකක් යනකොට. . ලොල් Sharp and tp-link උනත් Ok.

    Quality video ඕන නම් 420 TV lines වත් ගන්න මම නම් හොදයි කියන්නෙ 620 TVL වත් ගන්නවානම්

    Dvr එක 34567, 34599 ports support කරනවද බලන්න, නැත්නම් Android, Apple දෙකටම ගෙවලා ඇප් ගන්න වෙන්නෙ .. . .
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    Good post machan
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    Macho nikam ebay ekin gennanna epa ban ... cameras walata warranty claim karanne kohomada uba ..
    ape pettah branch ekak thiyenawa .. ehe thanikara thiyenne security products ..

    ubata oonenam contact karanna .. PM ekak dhaapan

    Apema import products hondhe :)
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    මචො. . Gift හරි Kids Toy කියල හරි ගෙන්නන්න.. එත්කොට ප්‍රශ්නයක් නැ. .

    ඒත් මචො. . මොකක්ද එච්චර අඩුවට තියෙන Item එක . . මම CCTV System ගොඩක් නෙන්නුවා එත් 30 000 ට අඩුවෙන් නම් එකක් වත් ගෙන්නන්න බැරි උනා. . 30 000 to 300 000
    වගේ එවා 10ක් වගේ ගෙන්නුවා. . එත් ලන්කවෙ ඊට වඩා අඩුවෙන් ගන්න පුලුවන් බන් same Quality. දැන් රුපියල ගනන් හින්දා Ebay ට වඩා Local Market ලාබයි. .

    අනිත් එක මචො DVR ගන්නකොට NVR එකක් ගන්න Network DVR එකක් එතකොට නෙට් එකට link කරලා over the net බලන්න පුලුවන් Camera ටික. . පුලුවන් නම් AVTECH DVR එකක් ගන්න ඒක තමයි හොදම Brand එක. Chinese ගන්නවනම් H.264 ,Hyda, dahua, hiklink වගෙ ඒකක් හොදයි. .

    ටිකක් Quality රෙකොර්ඩින්ග් ඕන නම් D1 රෙකෝඩ් තියෙන එකක් ගන්න (නොට් CIF or MJPEG)

    අහ්,වැදගත්ම දේ. . camera ගන්නකොට නම් පුතො China ගන්න එපා. . Sony Mother Board එකක් තියෙන එකක් ම ගන්න China cam වල Chip පුපුරනවා දවස් දෙකක් යනකොට. . ලොල් Sharp and tp-link උනත් Ok.

    Quality video ඕන නම් 420 TV lines වත් ගන්න මම නම් හොදයි කියන්නෙ 620 TVL වත් ගන්නවානම්

    Dvr එක 34567, 34599 ports support කරනවද බලන්න, නැත්නම් Android, Apple දෙකටම ගෙවලා ඇප් ගන්න වෙන්නෙ .. . .

    macho 16CH DVR ekak keeyak withara weida lankawe recordings thiyena ekak kohenda ganna honda pot ekak ehema thiyene
     
    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මචො. . Gift හරි Kids Toy කියල හරි ගෙන්නන්න.. එත්කොට ප්‍රශ්නයක් නැ. .

    ඒත් මචො. . මොකක්ද එච්චර අඩුවට තියෙන Item එක . . මම CCTV System ගොඩක් නෙන්නුවා එත් 30 000 ට අඩුවෙන් නම් එකක් වත් ගෙන්නන්න බැරි උනා. . 30 000 to 300 000
    වගේ එවා 10ක් වගේ ගෙන්නුවා. . එත් ලන්කවෙ ඊට වඩා අඩුවෙන් ගන්න පුලුවන් බන් same Quality. දැන් රුපියල ගනන් හින්දා Ebay ට වඩා Local Market ලාබයි. .

    අනිත් එක මචො DVR ගන්නකොට NVR එකක් ගන්න Network DVR එකක් එතකොට නෙට් එකට link කරලා over the net බලන්න පුලුවන් Camera ටික. . පුලුවන් නම් AVTECH DVR එකක් ගන්න ඒක තමයි හොදම Brand එක. Chinese ගන්නවනම් H.264 ,Hyda, dahua, hiklink වගෙ ඒකක් හොදයි. .

    ටිකක් Quality රෙකොර්ඩින්ග් ඕන නම් D1 රෙකෝඩ් තියෙන එකක් ගන්න (නොට් CIF or MJPEG)

    අහ්,වැදගත්ම දේ. . camera ගන්නකොට නම් පුතො China ගන්න එපා. . Sony Mother Board එකක් තියෙන එකක් ම ගන්න China cam වල Chip පුපුරනවා දවස් දෙකක් යනකොට. . ලොල් Sharp and tp-link උනත් Ok.

    Quality video ඕන නම් 420 TV lines වත් ගන්න මම නම් හොදයි කියන්නෙ 620 TVL වත් ගන්නවානම්

    Dvr එක 34567, 34599 ports support කරනවද බලන්න, නැත්නම් Android, Apple දෙකටම ගෙවලා ඇප් ගන්න වෙන්නෙ .. . .
    thanks machan
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    machan ඔකේ resolution එක 640x480 නම් ගන්න එපා quality නැහැ recoding size එක මාර වැඩි link එක පුලුවන්නම් pm දාපන්
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,482
    959
    113
    Parsale lokui nam aniva tax gahanawa baya wnna epa loku ganak nemei seller ta kiyanna sadarana adu ganak dala ewanna kiyala.habai putho post office ekata gihilla thama ganna wenne mokada dvr eka loku nisa.