මචො. . Gift හරි Kids Toy කියල හරි ගෙන්නන්න.. එත්කොට ප්රශ්නයක් නැ. .
ඒත් මචො. . මොකක්ද එච්චර අඩුවට තියෙන Item එක . . මම CCTV System ගොඩක් නෙන්නුවා එත් 30 000 ට අඩුවෙන් නම් එකක් වත් ගෙන්නන්න බැරි උනා. . 30 000 to 300 000
වගේ එවා 10ක් වගේ ගෙන්නුවා. . එත් ලන්කවෙ ඊට වඩා අඩුවෙන් ගන්න පුලුවන් බන් same Quality. දැන් රුපියල ගනන් හින්දා Ebay ට වඩා Local Market ලාබයි. .
අනිත් එක මචො DVR ගන්නකොට NVR එකක් ගන්න Network DVR එකක් එතකොට නෙට් එකට link කරලා over the net බලන්න පුලුවන් Camera ටික. . පුලුවන් නම් AVTECH DVR එකක් ගන්න ඒක තමයි හොදම Brand එක. Chinese ගන්නවනම් H.264 ,Hyda, dahua, hiklink වගෙ ඒකක් හොදයි. .
ටිකක් Quality රෙකොර්ඩින්ග් ඕන නම් D1 රෙකෝඩ් තියෙන එකක් ගන්න (නොට් CIF or MJPEG)
අහ්,වැදගත්ම දේ. . camera ගන්නකොට නම් පුතො China ගන්න එපා. . Sony Mother Board එකක් තියෙන එකක් ම ගන්න China cam වල Chip පුපුරනවා දවස් දෙකක් යනකොට. . ලොල් Sharp and tp-link උනත් Ok.
Quality video ඕන නම් 420 TV lines වත් ගන්න මම නම් හොදයි කියන්නෙ 620 TVL වත් ගන්නවානම්
Dvr එක 34567, 34599 ports support කරනවද බලන්න, නැත්නම් Android, Apple දෙකටම ගෙවලා ඇප් ගන්න වෙන්නෙ .. . .