CEB අලුත් බිල් උට්ට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    එලකිරි වැසියන්ගේ දැනුවත් වීමටයි. !!

    දැන් Red bill එක එනව එක මාසෙන් 🥱
    කලින් එන්නේ මාස දෙකන් .
    දැන් ගිය මාසේ බිල් එක ගෙවල නැත්නම් කෙලින්ම red bill එකක් දීල යන්නේ..

    බස් ටිකට් එකක් වගේ බිලක් දෙන්නේ. ජනවාරි වල ඉදන් ඒකත් නෑ ලු . phone එකට විතරලු.


    මගේ කලින් මාසෙට වඩා unit 36ක් අඩුයි. හැබැයි ගිය මාසේ ගානමයි. මේ උත්තල ආයිත් වැඩි කරාද බන් ? 🥴:dull:

    ps :

    ඒ මදිවට මේ හුත්තලා ගෙදර කවුරුත් හිටියේ නෑ කියලා guess කරල බොරු ගානක් දාල ගිහින්.
    දැන් මම බැලුව දවස් දෙකකට කලින් ගත්ත reading එකේ ඉලක්කමටත් වඩා unit 24ක් අඩුයි දැනටත්. :frown:

    photo එකක් ගහගෙන එන්නලු
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපේ අයියලාගේ සොෆ්ට්වෙයාර් විස්වාස කරන්නේ නැතුව ගාන හදලා බලපං
     
    • Like
    Reactions: EnIgma001 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එලකිරි වැසියන්ගේ දැනුවත් වීමටයි. !!

    දැන් Red bill එක එනව එක මාසෙන් 🥱
    කලින් එන්නේ මාස දෙකන් .
    දැන් ගිය මාසේ බිල් එක ගෙවල නැත්නම් කෙලින්ම red bill එකක් දීල යන්නේ..

    බස් ටිකට් එකක් වගේ බිලක් දෙන්නේ. ජනවාරි වල ඉදන් ඒකත් නෑ ලු . phone එකට විතරලු.


    මගේ කලින් මාසෙට වඩා unit 36ක් අඩුයි. හැබැයි ගිය මාසේ ගානමයි. මේ උත්තල ආයිත් වැඩි කරාද බන් ? 🥴:dull:
    අපිට බිල් එක එන්නේ 27 එක ගෙවන්නේ 10 වෙනිදා වගේ නමුත් හැමදාම අපිට රතු බිල් එක එනවා මට හෙන වදයක් ඕක බිල් ගෙවලා එනවා
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මං කිව්වෙ බස් ටිකට් එකක් වගේ බිලක් එන්නෙ කියල
    උඹට පුලුවන් E Bill එකට රෙජිස්ටර් වෙලා ඔන්ලයින් බිල ලස්සනට විස්තර ඇතුව බලාගන්න
    අපේ බිලනං ආවෙ දෙවෙනිද
    එතකොට සැලකිය යුතු වැඩි වීමක් වෙලා තිබුණෙ නං නෑ

    ඇයි බං දන්නෙ නැද්ද මේ ලගදි බිල් ආයෙ පොඩ්ඩක් වැඩි කලානෙ
    Kohomada ban El Bill eka activate karaganne?
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    IMF power..mona higannoda mandaa..loan denne rate minissunta TAX gahuwoth. witharayi. :rofl:

    cheennu hodai balan yanakota..un loan dunnata rate ewata agili gahanne naha.ape gonnu e loan aran hora kawata wena ratak nam lassanata ungen loan aran wada karagannawaa.
     
    • Like
    Reactions: Mugen, dxx and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බිල වැඩිකරලා තියෙන්නේ රිදෙන්නම. අඩු යුනිට් ගණන් පාවිච්චි කරන අයට වැඩිපුර වෙනස තේරෙයි.
    අපිට දැන් කොහොමත් එන්නේ SMS එකක් තමයි මචන්
     
    • Like
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    අපිට බිල් එක එන්නේ 27 එක ගෙවන්නේ 10 වෙනිදා වගේ නමුත් හැමදාම අපිට රතු බිල් එක එනවා මට හෙන වදයක් ඕක බිල් ගෙවලා එනවා
    ඒ ඉස්සර මෙච්චර කල් රතු බිල් ආවේ මාස දෙකෙන් බන්..

    මම ඕක රෙඩ් බිල් එක ආවම ගෙවන පුරුද්දක් තියාගත්තා. 🥱
    ගිය මාසේ 25 33ක් දැම්ම. එතකොට ඉතිරි ඒ මාසේ ගාන (16 ක්) විතරයි.
    මේ හුත්ත්ල ඒකට මේ මාසෙත් රෙඩ් බිලක් එවල .
    ඇහුවම කියනවා මේ මාසේ ඉදන් එහෙමලු.
     
    • Wow
    Reactions: ndod1