CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මෙන්න ගනනය කලාම එන්න ඕනෙ බිල
mKtu15

මෙන්න අදාල බිලේ සඳහන් මුදල
e24Z1

ගනනය කලාම වැඩියෙන් එන්නයි බිලේ අඩුවෙන් එන්නයි හේතුව මෙන්න
jMkwEQ

Keep doing it son. that is not about salary :

Don't forget to compare with your home electricity bill & also PUCSL calculation:)

:lol:
I have to go
But you can enjoy your free time with Electricity Bill
:lol:
 
Last edited:

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    Bill එක බාගයක් ගෙවලා ඉතුරු බාගෙට ඊළඟ මාසේ කියපන් :rolleyes: උබට එකපාර ගෙවන්න බැහැ කියපන්. අතේ සතේ නැහැ sir කියපන් :(

    බාගේ ගෙව්වා ගමන් රතු බිලක් එවයි ඊට පස්සේ අතේ සතේ නැතුව ඉතුරු බාගේ ගෙවන්න තමයි වෙන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ජුනි මාසය සඳහා

    මෙන්න අදාල බිලේ සඳහන් මුදල

    මෙන්න ගනනය කලාම එන මුදල

    මෙන්න ගනනය කල මුදලට වඩා වැඩියෙන් බිල එන්න හේතුව

    මෙන්න සයිට් එකේ එන බිල

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මැයි මාසය සඳහා

    මෙන්න අදාල බිලේ සඳහන් මුදල

    මෙන්න ගනනය කලාම එන මුදල

    මෙන්න ගනනය කල මුදලට වඩා අඩුවෙන් බිල එන්න හේතුව

    මෙන්න සයිට් එකේ එන බිල

    ජුනි මාසය සඳහා

    මෙන්න අදාල බිලේ සඳහන් මුදල

    මෙන්න ගනනය කලාම එන මුදල

    මෙන්න ගනනය කල මුදලට වඩා වැඩියෙන් බිල එන්න හේතුව

    මෙන්න සයිට් එකේ එන බිල

    Keep doing it son. that is not about salary :

    Don't forget to compare with your home electricity bill & also PUCSL calculation:)

    :lol:
    I have to go
    But you can enjoy your free time with Electricity Bill
    :lol:

    පොඩ්ඩක් හරි මොලේ තියනව නම් දැන් වත්.තේරැම් ගන්නකො මහත්තයො බිල එන්න දවස් 30න් 30ට කියන එක

    එහෙම නැතුව බිල එන්නෙ මීටර් රීඩර් කලින් මාසෙ සහ මේ මාසෙ ආව දින වල වෙනසට අදාල ප්‍රාන්තර වලට වෙන් කරන ලද මිල ගනන් වලට නම් ඔයාට එහෙම ආව බිලක් එක්ක මම දැන් පෙන්නුව වගේ ඔප්පු කරල පෙන්නන්ඩ...​
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොඩ්ඩක් හරි මොලේ තියනව නම් දැන් වත්.තේරැම් ගන්නකො මහත්තයො බිල එන්න දවස් 30න් 30ට කියන එක

    එහෙම නැතුව බිල එන්නෙ මීටර් රීඩර් කලින් මාසෙ සහ මේ මාසෙ ආව දින වල වෙනසට අදාල ප්‍රාන්තර වලට වෙන් කරන ලද මිල ගනන් වලට නම් ඔයාට එහෙම ආව බිලක් එක්ක මම දැන් පෙන්නුව වගේ ඔප්පු කරල පෙන්නන්ඩ...​

    I just did

    SM9Qm8n.png

    keep trying son. Haven't you read CEB site, It is shame that you can't understand it :(
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Ehema mun karanne naha .. Meeta kalin mama ekekgen gema illuwa . u kiwwa CEB Ekata complain karannalu .. maha balu talk deela yanne:no::no::growl::growl::growl:

    එහෙම වෙනනෙ නෑ නම් මම අර යට දාල තියන එක.උන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො අයියෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    I just did

    SM9Qm8n.png

    keep trying son. Haven't you read CEB site, It is shame that you can't understand it :(

    ඉතින්.ඕකනෙ කියන්නෙ ඔයා පටලගෙන කියල.. ඔහොම ප්‍රාන්තර වෙනස් කරන්නෙ නෑ බං.. මේ බලහ‍ං සයිට් එකේ එන බිල
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕක විතරක් මදිනෙ... කෝ ඔයාට ඔහොම ආව බිල? මම නම් බිල එක්ක පෙන්නුවෙ

    uba wate yanawa ban. ube oluwe wada karanne "LOL_SEEN is wrong".
    balapan uba hadapu ekak wath cent ekata balance karanna be.

    please read my explanation in 4th or 5th page. please learn. it is useless to argue with you.

    this isn't about salary:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතින්.ඕකනෙ කියන්නෙ ඔයා පටලගෙන කියල.. ඔහොම ප්‍රාන්තර වෙනස් කරන්නෙ නෑ බං.. මේ බලහ‍ං සයිට් එකේ එන බිල

    yako thoge bill eke thiyenne 31 days kiyala. tho PUBSL eken 30days kiyala aran thiyenne.

    thota mol da
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ube bill eka ban hehe. uba uda dala thiyenne:confused:

    ඔවු පරන බිල් දෙකක් අරන් ඒවා සයිට් එකෙන් ආයෙ චෙක් කරල මම අනුත් හදල

    මේ විදිහට බිල වෙනස් වෙන්නෙ බිල දින 30 කට හදන නිසා තියල පෙන්නල තියෙන්නෙ මම

    මීටර් රීඩ කොච්චර පරක්කු වෙලා ආවත් උඹට ගෙවන්න වෙන්නෙ දින 30ක බිලක්..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔවු පරන බිල් දෙකක් අරන් ඒවා සයිට් එකෙන් ආයෙ චෙක් කරල මම අනුත් හදල

    මේ විදිහට බිල වෙනස් වෙන්නෙ බිල දින 30 කට හදන නිසා තියල පෙන්නල තියෙන්නෙ මම

    මීටර් රීඩ කොච්චර පරක්කු වෙලා ආවත් උඹට ගෙවන්න වෙන්නෙ දින 30ක බිලක්..

    meka ahapan. tho dan haduwa neda? thota cent walata balance karanna puluwan unada? CEB bill ekai thoge calculation ekai?

    hadapan mama kiyala thiyana widihata eka parak. thota theri cent ekatama balance wenawa kiyala.

    I'm so childish to teach you this :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔවු පරන බිල් දෙකක් අරන් ඒවා සයිට් එකෙන් ආයෙ චෙක් කරල මම අනුත් හදල

    මේ විදිහට බිල වෙනස් වෙන්නෙ බිල දින 30 කට හදන නිසා තියල පෙන්නල තියෙන්නෙ මම

    මීටර් රීඩ කොච්චර පරක්කු වෙලා ආවත් උඹට ගෙවන්න වෙන්නෙ දින 30ක බිලක්..
    බිල ලියන්නේ අදාළ දවස් ගානට බන්, ඒක විස්සක් වෙන්නත් පුළුවන් හතළිහක් වෙන්නත් පුළුවන්. ඔහොම දවස් ගානෙන් බෙදල තිහෙන් වැඩි කරලා ගන්නේ නෑ :oo:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    meka ahapan. tho dan haduwa neda? thota cent walata balance karanna puluwan unada? CEB bill ekai thoge calculation ekai?

    hadapan mama kiyala thiyana widihata eka parak. thota theri cent ekatama balance wenawa kiyala.

    I'm so childish to teach you this :(

    සතේට නම් බැලන්ස් උනේ නෑ හැබැයි...උඹේ විදිහට ආව ගානට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බිල ලියන්නේ අදාළ දවස් ගානට බන්, ඒක විස්සක් වෙන්නත් පුළුවන් හතළිහක් වෙන්නත් පුළුවන්. ඔහොම දවස් ගානෙන් බෙදල තිහෙන් වැඩි කරලා ගන්නේ නෑ :oo:

    දෙවිදිහටම හදල බැලුව මම සතේට බැලන්ස් වෙන්නෙ ලොල් සීන්ගෙ විදිහට තමයි:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සතේට නම් බැලන්ස් උනේ නෑ හැබැයි...උඹේ විදිහට ආව ගානට

    igana ganin. thita podi ekak wage kiyala denna yana wela balapan. tho hithannne LOL_SEEN waradi kiyala.

    dan balapan meka 29 Days

    thoge bill eka https://ibb.co/e24Z15

    me balapan hariyata calculate kalahama ena widiha. tho anagena calculate karanawa wage nemei.

    uSu0LkQ.png

    igana gain ada wath.

    thota site ekak dunna neda mama, tho dakke nadda mehema wath thiyanawa.

    (1) Consumption blocks are based on a 30 day billing period and the number units in a block would be prorated according to the number of dates in each billing period.

    dan wath pili ganin tho waradi kiyala.. balapan time waste eka. shit I'm so childish :growl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බිල හැදෙන්නේ මෙහෙමයි.​

    සාමාන්‍යයෙන් මාසයක ( එකියන්නේ දවස් 30ක ) විදුලි බිල ගණනය කරනකොට, එකක 30න් 30ත තමයි ප්‍රයිසස් වෙනස් වෙන්නේ. ඊට අමතරව මුල් එකක 30ත වඩා වැඩි වෙන කොට, ස්ථාවර ගාස්තුවක් එකතු වෙනවා.

    එකක 0 සිට 30 ට - ඒකකයකට රුපියල් 7.85

    එකක 31 ඊට 60 ට - ඒකකයකට රුපියල් 7.85

    එකක 61 ඊට 90 ට - ඒකකයකට රුපියල් 10.00

    එකක 91 ඊට 120 ට - ඒකකයකට රුපියල් 27.75

    එකක 121 ඊට 150 ට - ඒකකයකට රුපියල් 32.00

    එකක 151 ඊට 180 ට - ඒකකයකට රුපියල් 32

    එකක 180ත වැඩි - ඒකකයකට රුපියල් 45

    ඉස්සෙල්ල කිව්වා වගේ මාසය කියල සලකන්නේ දවස් 30:yes: ඒ නිසා තමයි යුනිට් ප්‍රයිස්ස් එකක තිහෙන් තිහ මාරු වෙන්න හැදල තියෙන්නේ.

    හිතපන් උබේ මීටර් කියවන එකා ආවේ දවස් 28කින් කියල, එතකොට ඊට අනුපාතිකව යුනිට් ප්‍රයිසස් වෙනස් වෙනවා.

    එතකොට එන්නේ මුල යුනිට් 28ට , ඊලග යුනිට් 28ට

    හිතපන් උබට මීටර් කියවන පකා එනවා දවස් 40කින් .එතකොට යුනිට් ප්‍රයිස් ඊට අනුපාතිකව වෙනස් වෙනවා .

    එකක 0 සිට 40 ට - ඒකකයකට රුපියල් 7.85

    එකක 41 ඊට 80 ට - ඒකකයකට රුපියල් 7.85

    එකක 81 ඊට 120 ට - ඒකකයකට රුපියල් 10.00

    එකක 121 ඊට 160 ට - ඒකකයකට රුපියල් 27.75

    එකක 161 ඊට 200 ට - ඒකකයකට රුපියල් 32.00

    එකක 201 ඊට 240 ට - ඒකකයකට රුපියල් 32

    එකක 240ත වැඩි - ඒකකයකට රුපියල් 45

    එතකොට මේ මාසේ බිල වැඩි වෙනවද :confused:

    ඔව්. වැඩි වෙනවා මොකද අපි හිතනවා දවස් තිහට 3000ක් එන්න ඕන බිල මේ මාසේ පරක්කු උන හින්දා 3200 ඇවිත් කියල. නමුත් එක ඉල්ලග මාසේ වෙනකොට නිකන්ම ඇජස් වෙනවා . මොකද ඊලග මාසේ දවස් 20ක බිල විතරක් එන හින්දා.:yes: (පලවෙනි මාසේ දවස් 40ක බිල ආව හින්දා ඉතුරු මාසේ එන්නේ ඉතුරු දවස් 20 )

    එතකොට ඒ දවස් 20ක බිල හැදෙන්නේ .

    එකක 0 සිට 20 ට - ඒකකයකට රුපියල් 7.85

    එකක 21 ඊට 40 ට - ඒකකයකට රුපියල් 7.85

    එකක 41 ඊට 60 ට - ඒකකයකට රුපියල් 10.00

    එකක 61 ඊට 80 ට - ඒකකයකට රුපියල් 27.75

    එකක 81 ඊට 100 ට - ඒකකයකට රුපියල් 32.00

    එකක 101 ඊට 120 ට - ඒකකයකට රුපියල් 32

    එකක 120ත වැඩි - ඒකකයකට රුපියල් 45

    ඔන්න ඔය ක්‍රමේට, යුනිට් ප්‍රයිසස් මීටරය කියවන දින ගැන අනුව ඊට සමානුපාතිකව වෙනස් වෙනවා.

    පෙබරවාරි මාසේ, බිල හැදුන විදිහ ඊලග මාසේ ඒ කියන්නේ මාර්තු මාසේ බිලේ එනවා. පෙබරවාරි මාසේ දවස් 28ක් තියන නිසා උබලගට පුළුවන් මම කියන විදිහ ගැන අදහසක් ගන්න. මොකද එතන යුනිට් කැඩිලා තියෙන්නේ යුනිට් 28න් 28:yes: (මීටර් කියවන එකා හරියටම දින 28න් මීටරය කියවන්න ඕනේ ඒ විදිහට එන්න / මිටර් කියවන පකා පෙබරවාරි මාසේ 1වෙනිදා ඇවිත්, මාර්තු මාසේ 01 ඇවිත් නම් )

    ඒවගේම, මාර්තු වල දින 31ක් තියන නිසා ,
    මිටර් කියවන පකා මාර්තු මාසේ 1වෙනිදා ඇවිත්, අප්‍රේල් මාසේ 01 ඇවිත් නම් එතකොට දරන 31ක සම්පුර්න වෙන හින්දා යුනිට් කැඩෙන්නේ 31න් 31ට. එක බල ගන්න පුළුවන් අප්‍රේල් බිලේ එන සමරි එක බැලුවහම :yes:

    & again
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    igana ganin. thita podi ekak wage kiyala denna yana wela balapan. tho hithannne LOL_SEEN waradi kiyala.

    dan balapan meka 29 Days

    thoge bill eka https://ibb.co/e24Z15

    me balapan hariyata calculate kalahama ena widiha. tho anagena calculate karanawa wage nemei.

    uSu0LkQ.png

    igana gain ada wath.

    thota site ekak dunna neda mama, tho dakke nadda mehema wath thiyanawa.

    (1) Consumption blocks are based on a 30 day billing period and the number units in a block would be prorated according to the number of dates in each billing period.

    dan wath pili ganin tho waradi kiyala.. balapan time waste eka. shit I'm so childish :growl:

    දැක්කෙ නෑ නේන්නම්... මම පොඩි එකා තමා යකෝ :angry::angry::frown:
    ලොල් සීන් නාකිය හරි.. :yes: මම වැරදි :(

    කාලෙ කෑවෙ නෑනෙ ඩෝ අපි දෙන්නම නිකන්නෙ උන්නෙ :frown: