CEB යක්කු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    අඩෝ මූ දාලා තියෙන ත්‍රෙඩ් ඔක්කොම CEB එකටයි SLT එකටයි බැනපුවා. CEB එකේ ආත්මයක් පාසා එන තරහකාරයෙක්ද කොහෙද :P:P:rofl:

    http://elakiri.com/forum/search.php?searchid=21040089

    වැරදි දැක්කම කථා නොකර ඉන්න නිවටයෝ යකෝ.. :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    ඔව් මචෝ ආවා

    උඹ කොහෙද බං North western වලයි central province bill නැහැ. අනෙක්වගෙත් එහෙම වෙලා නැද්ද? :growl: ඇයි එකෙක් ඕව ගැන නොකිය හංගන්නේ. ආයෙත් rep කපලා කපපියව්. බයි, ටොයි වලින් මට වැඩක් නැහැ. මිනිස්සුන්ට සේවාව හරියට දුන්න නම් මෙහෙම දාන්නෙ නැහැනේ. :growl:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    යකෝ මුන් දැන් අලුත් ගේමක් පටන්ගෙන පාන්දර 12:00 power cut කරල විනාඩි පහකින් වගේ ආයෙත් එවනවා. ඕකම උදේ 5:00 ටත් කරනවා. උඹලට මෙහෙම කරනව මිටර්ද? මුන් දැන් usage balance කරන්නෙ power cut කරලද? :angry:

    මචං පොඩ්ඩක් ගෙවල් තියෙන පලාත කියනවද? CEB depot එක කියන්න පුලුවන් නම් තවත් ලේසීයි.. හේතුව හොයලා බලන්නම්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    කණියා;20078768 said:

    මචං පොඩ්ඩක් ගෙවල් තියෙන පලාත කියනවද? CEB depot එක කියන්න පුලුවන් නම් තවත් ලේසීයි.. හේතුව හොයලා බලන්නම්..

    මෙන්න එළකිරි කොල්ලෙක් CEB එකේ හොඳ එවුනුත් ඉන්නව එහෙනම්. මචං නාරම්මල, තුල්හිරිය NWP අනික ඇයි මේ පාර bill එක එවුවේ නැත්තේ මනුකියවන්නන්ගේ ප්‍රශ්න වලට bill ගෙවන මිනිස්සු පලිද? :frown:
     
    Last edited:
    Apr 29, 2016
    154
    14
    0
    කවුද බන් රෑ 12ට ඇහැරන් ඉන්නෙ? :eek:
    මෙහෙ නම් කොහොමද දන්නෙ නැහැ
    5ටත් මම නිදි බන් :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    කවුද බන් රෑ 12ට ඇහැරන් ඉන්නෙ? :eek:
    මෙහෙ නම් කොහොමද දන්නෙ නැහැ
    5ටත් මම නිදි බන් :lol:

    හැමෝම එක වගේ නිදන්නෙ නැහැනේ බං.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    මෙන්න එළකිරි කොල්ලෙක් CEB එකේ හොඳ එවුනුත් ඉන්නව එහෙනම්. මචං නාරම්මල, තුල්හිරිය NWP අනික ඇයි මේ පාර bill එක එවුවේ නැත්තේ මනුකියවන්නන්ගේ ප්‍රශ්න වලට bill ගෙවන මිනිස්සු පලිද? :frown:

    Bill එවන්න නම් meter reader ඇවිල්ලා reading ගන්න ඕනානෙ මචන්.. උංගෙ strike එක නිසා ගැටලුවක් තියේ... ලංකාවෙ කවුරු strike කරත් ඕකනෙ වෙන්නෙ.. හොඳම වැඩේ තමයි බිල් 2,3 එකතු වෙලා එනවට අකමැති නම් සාමාන්‍යයෙන් මාසෙට එන බිල බලලා අපේ account no එක කියලා ගෙවන එක.. එතකොට බිල හැදෙනක‍ොට නිකන්ම ඒක අඩු වෙනවනෙ..

    තව අවුරුදු කීපයකින් Smart meter එනවා.. එතකොට ඔය ප්‍ර්‍ශ්න ඔක්කොම නැති වෙලා යයි මචං...

    අර power cut කරන සීන් එක නම් සාමාන්‍යයෙන් වෙන්න බෑ.. මොකද විනාඩි 5කට කැපුවා කියලා අපිට විශේෂ වාසියක් නැ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    කණියා;20078857 said:
    Bill එවන්න නම් meter reader ඇවිල්ලා reading ගන්න ඕනානෙ මචන්.. උංගෙ strike එක නිසා ගැටලුවක් තියේ... ලංකාවෙ කවුරු strike කරත් ඕකනෙ වෙන්නෙ.. හොඳම වැඩේ තමයි බිල් 2,3 එකතු වෙලා එනවට අකමැති නම් සාමාන්‍යයෙන් මාසෙට එන බිල බලලා අපේ account no එක කියලා ගෙවන එක.. එතකොට බිල හැදෙනක‍ොට නිකන්ම ඒක අඩු වෙනවනෙ..

    තව අවුරුදු කීපයකින් Smart meter එනවා.. එතකොට ඔය ප්‍ර්‍ශ්න ඔක්කොම නැති වෙලා යයි මචං...

    අර power cut කරන සීන් එක නම් සාමාන්‍යයෙන් වෙන්න බෑ.. මොකද විනාඩි 5කට කැපුවා කියලා අපිට විශේෂ වාසියක් නැ...

    වෙන්න බැරි මොකද බං. උන දේ තමා කීවෙ. මම කොහොමත් සඳුදා නාරම්මල ENGINEER ට දෙසන්න ඉන්නෙ. මේව අත්‍යවශ්‍ය සේවා උනත් සෙනසුරාදා, ඉරිදා එකෙක්වත් නැහැනේ... :angry:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    උඹ කොහෙද බං North western වලයි central province bill නැහැ. අනෙක්වගෙත් එහෙම වෙලා නැද්ද? :growl: ඇයි එකෙක් ඕව ගැන නොකිය හංගන්නේ. ආයෙත් rep කපලා කපපියව්. බයි, ටොයි වලින් මට වැඩක් නැහැ. මිනිස්සුන්ට සේවාව හරියට දුන්න නම් මෙහෙම දාන්නෙ නැහැනේ. :growl:

    උතුරු මැද බන් මන්