


අඩෝ මූ දාලා තියෙන ත්‍රෙඩ් ඔක්කොම CEB එකටයි SLT එකටයි බැනපුවා. CEB එකේ ආත්මයක් පාසා එන තරහකාරයෙක්ද කොහෙද
http://elakiri.com/forum/search.php?searchid=21040089



අඩෝ මූ දාලා තියෙන ත්‍රෙඩ් ඔක්කොම CEB එකටයි SLT එකටයි බැනපුවා. CEB එකේ ආත්මයක් පාසා එන තරහකාරයෙක්ද කොහෙද
http://elakiri.com/forum/search.php?searchid=21040089

ඔව් මචෝ ආවා
ඇයි එකෙක් ඕව ගැන නොකිය හංගන්නේ. ආයෙත් rep කපලා කපපියව්. බයි, ටොයි වලින් මට වැඩක් නැහැ. මිනිස්සුන්ට සේවාව හරියට දුන්න නම් මෙහෙම දාන්නෙ නැහැනේ. 
යකෝ මුන් දැන් අලුත් ගේමක් පටන්ගෙන පාන්දර 12:00 power cut කරල විනාඩි පහකින් වගේ ආයෙත් එවනවා. ඕකම උදේ 5:00 ටත් කරනවා. උඹලට මෙහෙම කරනව මිටර්ද? මුන් දැන් usage balance කරන්නෙ power cut කරලද?![]()
කණියා;20078768 said:
මචං පොඩ්ඩක් ගෙවල් තියෙන පලාත කියනවද? CEB depot එක කියන්න පුලුවන් නම් තවත් ලේසීයි.. හේතුව හොයලා බලන්නම්..

කවුද බන් රෑ 12ට ඇහැරන් ඉන්නෙ?
මෙහෙ නම් කොහොමද දන්නෙ නැහැ
5ටත් මම නිදි බන්![]()
මෙන්න එළකිරි කොල්ලෙක් CEB එකේ හොඳ එවුනුත් ඉන්නව එහෙනම්. මචං නාරම්මල, තුල්හිරිය NWP අනික ඇයි මේ පාර bill එක එවුවේ නැත්තේ මනුකියවන්නන්ගේ ප්‍රශ්න වලට bill ගෙවන මිනිස්සු පලිද?![]()
කණියා;20078857 said:Bill එවන්න නම් meter reader ඇවිල්ලා reading ගන්න ඕනානෙ මචන්.. උංගෙ strike එක නිසා ගැටලුවක් තියේ... ලංකාවෙ කවුරු strike කරත් ඕකනෙ වෙන්නෙ.. හොඳම වැඩේ තමයි බිල් 2,3 එකතු වෙලා එනවට අකමැති නම් සාමාන්‍යයෙන් මාසෙට එන බිල බලලා අපේ account no එක කියලා ගෙවන එක.. එතකොට බිල හැදෙනකොට නිකන්ම ඒක අඩු වෙනවනෙ..
තව අවුරුදු කීපයකින් Smart meter එනවා.. එතකොට ඔය ප්‍ර්‍ශ්න ඔක්කොම නැති වෙලා යයි මචං...
අර power cut කරන සීන් එක නම් සාමාන්‍යයෙන් වෙන්න බෑ.. මොකද විනාඩි 5කට කැපුවා කියලා අපිට විශේෂ වාසියක් නැ...

උඹ කොහෙද බං North western වලයි central province bill නැහැ. අනෙක්වගෙත් එහෙම වෙලා නැද්ද?ඇයි එකෙක් ඕව ගැන නොකිය හංගන්නේ. ආයෙත් rep කපලා කපපියව්. බයි, ටොයි වලින් මට වැඩක් නැහැ. මිනිස්සුන්ට සේවාව හරියට දුන්න නම් මෙහෙම දාන්නෙ නැහැනේ.
![]()