CEB JOB SALARY

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඇයි බන් CEB එකේ ජොබ් වල සැලරි පට්ට වැඩි? මනු කියවන්නොන්ට රු අසූ දාහ පන්නල පඩි. මීටර් රෙපයා කරන උන්ට හැත්ෑ පන්දාහ ට එහා පඩි.

    තව ඩ්‍රයිවර්ස්ලට ඒත් අසූවට එහා පඩි. උන් කරන්නේ වාහනේ අරන් යන එක විතරයි. පට්ට නේ බන් මෙහෙම ජොබක් සෙට් උනොත්. :D
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ewageda bun amaruwen igenagena patta kattak kala
    adu padiyakata hari weda karala ganna salary ..

    irisiyawata newi kiyanne..
    nikamata hitapan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    CEB wala kanu uda nagala repair weda karana ewun ge salaries wedi unata kamak na un ganna risk eka anuwa.

    mama hitanne ekata anuwa anith ewun strike karala ekata sapekshawa hadaganna athi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඇයි බන් CEB එකේ ජොබ් වල සැලරි පට්ට වැඩි? මනු කියවන්නොන්ට රු අසූ දාහ පන්නල පඩි. මීටර් රෙපයා කරන උන්ට හැත්ෑ පන්දාහ ට එහා පඩි.

    තව ඩ්‍රයිවර්ස්ලට ඒත් අසූවට එහා පඩි. උන් කරන්නේ වාහනේ අරන් යන එක විතරයි. පට්ට නේ බන් මෙහෙම ජොබක් සෙට් උනොත්. :D

    Mehema hithana un ratata barak.:angry:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    manu kiyawannatnam awulk nh bn u patta gemak denwa job eka karanna.uge area ekama u cover karanna epai gein getama gihin.