ehenam bn igenaganne mona pakatada gihin labor wada karanwane. anith eka wena ratawala anga mahansi wena ewunge salary wadi wenne illumata sapayuma nati hinda. lanakwe tika denek deshapalanyen boards, authorities walata ringala loku padi gaddi anit labor wada karana ewun dawas padiyata wada
ඒකනෙ ඉගෙන ගත්ත අයට පඩි වැඩි... ලේබර්ස්ලට පඩි ඊට අඩු ඒකයි... ඉංජිනේඑවන්ට වඩා පඩි වැඩි නෑනෙ එක සෙවකයෙකුට වත්..
මෙතන අවුල එයාල විතරක් 6 ගුනයකින් පඩි වැඩිකරගෙන... ඉතින් සේවකයින් ඉල්ලන්නෙ එයාලගෙත් 6 ගුනයකින් වැඩි කරන්න කියල... එහෙම කලා කියල ඉංජිනේරැ පඩිය පන්නල යන්නනෙ නෑ වැඩ කරන මිනිහෙක්ගෙ
තේරැම් ගන්න ඔයාලෙ මොලෙන්





