මචන් දැන් දවස් තුනක් (අදත් එකක්) CEB එකෙන් Breakdown එකක් කියල උදේට පැයක් වගේ හවසටත් පැයක් වගේ පවර් කට් වෙනව; මේක ලයිට් කපන සීන් එකක් ද මචන්. උබලගේ පැත්තෙත් මෙහෙම වෙනව ද? මේක වෙන්නෙ නාරම්මල පැත්තෙ
Last edited:
ඒක හරි බන් ඇප් එක තියනව මම ඇප් එකේ Breakdown කියලත් තියනව. මේක දැන් දවස් තුනක් එක දිගටම උනා මම අහන්නෙ සමහර විට Breakdown කියල ලයිට් කපනවද දන්නෑ කියලapp eken balanna, app eken complain eka danna ikamanata respond karanawa
Bill account no eka PM ekak danna puluwan nam. Check karala kiyannamඒක හරි බන් ඇප් එක තියනව මම ඇප් එකේ Breakdown කියලත් තියනව. මේක දැන් දවස් තුනක් එක දිගටම උනා මම අහන්නෙ සමහර විට Breakdown කියල ලයිට් කපනවද දන්නෑ කියල
CEB care app එක දාගෙන register වෙයං එතකොට ඔක්කොම විස්තර හරියටම පෙන්නනව. Breakdownද ? Power cut ද කියල බලා ගන්න පුලුවන්. තව කොහෙටද මේ ප්රශ්නෙ කියල බලා ගන්න පුලුවන. ඒ ඇප් එල නම් සුපිරියි..
app eken balanna, app eken complain eka danna ikamanata respond karanawa
ඒක හරි බන් ඇප් එක තියනව මම ඇප් එකේ Breakdown කියලත් තියනව. මේක දැන් දවස් තුනක් එක දිගටම උනා මම අහන්නෙ සමහර විට Breakdown කියල ලයිට් කපනවද දන්නෑ කියල
ඒක වෙන්නත් බැරි නෑ තමාබය නැද්ද බන් ආණ්ඩුවේ app දාගන්න , අන්තිමට අපේ phone එකත් hack වෙලා personal data ත් leek වෙයි ද කියලා මටනම් පට්ට බයයි