Celcius Pillows

tKia

Well-known member
  • May 3, 2023
    511
    798
    93
    අපි ගාව celcius කොට්ට තියෙනවා, classic ඒවා. Comfortable and Soft. ටික කාලයක් යන කොට fluffy ගතිය අඩුවෙනවා, එතකොට හතර පැත්තට ගහල ආයේ තිබ්බ විදිහට fluffy කරන්න පුළුවන්. හැබැයි කෝට්ටේ ටිකක් රස්නියයි, අපේ අනිත් ඒවා Arpico natural form, ඒවා පොඩ්ඩක් hard එත් cool
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,983
    113
    මම මගේ රූම් එකට ගත්ත දැනට අවුරුදු 5කට විතර කලින්,කොට්ට 4යි,betsheet,කොට්ට උර ඔක්කොම නාවල හන්දියේ එකෙන්..තවම පාවිච්චි කරනවා..හෙන කොලිටියි..පෙරවන ජෙල් ශීට් එකත් ගත්තා,AC 1ක නැත්නම් ඒක පෙරේවුවම දාඩියයි..මේ දවල් වල පරණ අයට 15% offer එකක් යනවා කියල පෙරේද call කළා
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මටනම් නිකන් පුළුන් කොට්ට තරඟ මොකවත් සෙට් නැහැ. ඔවාවල නිදා ගන්න කොට ඔලුව රත්වෙනවා වගේ තේරෙනවා
    Math,habai ekaparak shok pillows tikak thibba Laya leisure eke.Habai ithin ewai AC dana nisa wennathi rasne natte.Gewal ehema nane...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මගෙත් බෙල්ල රිදෙනව සෙල්සියස් .. ජෙල් එකත් එහමයි

    ඊට පස්සෙ මේ වගේ එකක් ගත්ත

    productimg
    Meka kohenda gatte?
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    Mama giya sathiye gel pillows dekak gatta. Poddak rath wenawa. Eth kotta urayak da gaththama shape
    ජෙල් පිලෝ ගත්තා දෙකක් 5000 ඔෆර් එක..
    කියන තරන් සැපක් නෑ බන්
    දෙලොවක අතරමං වෙලා ඉන්නෙ බං මං :lol:
    ඔන්න ඔහෙ අරගෙනම බලනවා. ගොඩ ඉඳන් පීනන්න බෑනෙ


    Awulak ne ita wada cheap halcyon kiyala daraz eke tiyenawa.eka mata celcius ekata wada comfortable.
    කල් යද්දි නිකන් පෙත්ත වගේ වෙනවද? කොච්චර කල් වෙනවද අරගෙන?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    දෙලොවක අතරමං වෙලා ඉන්නෙ බං මං :lol:
    ඔන්න ඔහෙ අරගෙනම බලනවා. ගොඩ ඉඳන් පීනන්න බෑනෙ



    කල් යද්දි නිකන් පෙත්ත වගේ වෙනවද? කොච්චර කල් වෙනවද අරගෙන?
    Celcius eka tama petta wage wenne.gaha gaha pumbanna one masen deken.dan nan 1 year wage araka nan ehema ne.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    18 x 27 සයිස් එක නම් පට්ට ලොකුයි බන්...
    සෙට් නැ මට ඒක නම්..
     
    • Like
    Reactions: NRTG

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Celcius කොට්ට හොඳද බං?
    Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?

    පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?

    කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?
    clasic ekada koheda gaththa
    muladi usa vadi dan usa madi :D :D
    aran 6months vage yaddi usa adu una :D :D
    use karapu nathi ekak tiyenawa thawa eeka nam gaththa vageema usata thiyenawa
     
    • Like
    Reactions: NRTG