මටනම් නිකන් පුළුන් කොට්ට තරඟ මොකවත් සෙට් නැහැ. ඔවාවල නිදා ගන්න කොට ඔලුව රත්වෙනවා වගේ තේරෙනවා
Math,habai ekaparak shok pillows tikak thibba Laya leisure eke.Habai ithin ewai AC dana nisa wennathi rasne natte.Gewal ehema nane...මටනම් නිකන් පුළුන් කොට්ට තරඟ මොකවත් සෙට් නැහැ. ඔවාවල නිදා ගන්න කොට ඔලුව රත්වෙනවා වගේ තේරෙනවා
Meka kohenda gatte?මගෙත් බෙල්ල රිදෙනව සෙල්සියස් .. ජෙල් එකත් එහමයි
ඊට පස්සෙ මේ වගේ එකක් ගත්ත
![]()
Mama giya sathiye gel pillows dekak gatta. Poddak rath wenawa. Eth kotta urayak da gaththama shape
දෙලොවක අතරමං වෙලා ඉන්නෙ බං මංජෙල් පිලෝ ගත්තා දෙකක් 5000 ඔෆර් එක..
කියන තරන් සැපක් නෑ බන්

කල් යද්දි නිකන් පෙත්ත වගේ වෙනවද? කොච්චර කල් වෙනවද අරගෙන?Awulak ne ita wada cheap halcyon kiyala daraz eke tiyenawa.eka mata celcius ekata wada comfortable.
Celcius eka tama petta wage wenne.gaha gaha pumbanna one masen deken.dan nan 1 year wage araka nan ehema ne.දෙලොවක අතරමං වෙලා ඉන්නෙ බං මං
ඔන්න ඔහෙ අරගෙනම බලනවා. ගොඩ ඉඳන් පීනන්න බෑනෙ
කල් යද්දි නිකන් පෙත්ත වගේ වෙනවද? කොච්චර කල් වෙනවද අරගෙන?
clasic ekada koheda gaththaCelcius කොට්ට හොඳද බං?
Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?
පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?
කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?