Celcius Pillows

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දන්න කියන කාලෙ ඉඳන් celcius කොට්ට වල නිදියන්නේ. හැබැයි ඕකට හුරු උනාම හදිස්සියකට වත් පුළුන් කොට්ට වල නිදියන්න අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Celcius කොට්ට හොඳද බං?
    Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?

    පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?

    කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?

    Celcius Classic Pillow​

    highly recommended (y)
     
    • Like
    Reactions: kinkon and NRTG

    chikala

    Junior member
  • Apr 7, 2015
    59
    56
    18
    oluwa rathwenawa.pulun kotteka thiyena cool gathiya nehe.n eliya wage cool climate thiyena pettakatanam hodai. artificial gathiyak denenne nidan iddi.mata nam set unema na
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    මම ලග තියේ හෙන අමුතු කෙමිකල් සුවදයි..
    ස්පන්ච් එකක් තීන්නේ.

    Natural Latex ඝනින් සුපිරි ගානත් ශේප්. ෆේස්බුක් පේජ් එකක් තියෙනවා. ඒකෙන් ඕඩර් කරන්නත් පුලුවන්. උන්ගෙ නම්බර් එකක් මේකත්. +94 77 139 3715

    Natural latex ❤️❤️
    latex kotta hodaida? nikan galak uda thiyan innwa wage feeling ekakda enne?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    latex kotta hodaida? nikan galak uda thiyan innwa wage feeling ekakda enne?
    මන් දැන් අවුරුදු 3ක්ට වඩා එකක් යූස් කරනවා කිසි අවුලක් නෑ. දැන්නම් හැබැයි මාරු කරන්න ඕන ඒක. :yes: :yes: :yes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    soft nadda normal kotta wage?
    පුලුන් කොට්ට තරම් සොෆ්ට් නෑ ඒත් කම්ෆටබල් පුලුන් වල ෆීලින් එක නෑ. ඒත් මේක බහින්නෙ නෑ කල් යද්දි ගත්තු විදියටම තියෙනවා. ඔලුවට සනීපයි. 100% natural rubber නිසා සවුක්ය ගැටලු නැ, කියන්න තරම් නරකක් නෑ. පාවිච්චි කරලම බලන්න ඕන. :yes: :yes: :yes: මන් දාපු පේජ් එකෙ රිවීව් කමෙන්ට් බලපන්
     
    • Like
    Reactions: rukshrulz