Celcius කොට්ට හොඳද බං?
Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?
පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?
කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?
pillow eka ikmanata flat wenawa neda mchoCelcius Classic Pillow
highly recommended![]()
මම ලග තියේ හෙන අමුතු කෙමිකල් සුවදයි..
ස්පන්ච් එකක් තීන්නේ.
Natural Latex ඝනින් සුපිරි ගානත් ශේප්. ෆේස්බුක් පේජ් එකක් තියෙනවා. ඒකෙන් ඕඩර් කරන්නත් පුලුවන්. උන්ගෙ නම්බර් එකක් මේකත්. +94 77 139 3715
latex kotta hodaida? nikan galak uda thiyan innwa wage feeling ekakda enne?Natural latex![]()
මන් දැන් අවුරුදු 3ක්ට වඩා එකක් යූස් කරනවා කිසි අවුලක් නෑ. දැන්නම් හැබැයි මාරු කරන්න ඕන ඒක.latex kotta hodaida? nikan galak uda thiyan innwa wage feeling ekakda enne?
soft nadda normal kotta wage?මන් දැන් අවුරුදු 3ක්ට වඩා එකක් යූස් කරනවා කිසි අවුලක් නෑ. දැන්නම් හැබැයි මාරු කරන්න ඕන ඒක.![]()
![]()
![]()
පුලුන් කොට්ට තරම් සොෆ්ට් නෑ ඒත් කම්ෆටබල් පුලුන් වල ෆීලින් එක නෑ. ඒත් මේක බහින්නෙ නෑ කල් යද්දි ගත්තු විදියටම තියෙනවා. ඔලුවට සනීපයි. 100% natural rubber නිසා සවුක්ය ගැටලු නැ, කියන්න තරම් නරකක් නෑ. පාවිච්චි කරලම බලන්න ඕන.soft nadda normal kotta wage?
මන් දාපු පේජ් එකෙ රිවීව් කමෙන්ට් බලපන්latex kotta hodaida? nikan galak uda thiyan innwa wage feeling ekakda enne?