උබෙ සාක්කුවෙ දාගෙන ඉන්න ෆොන් ඒකත් ඔය ටවර් ඒක තරමටම නැතත් ඒ කිටටුවටම යන ස්ටේරන්ත් ඒකක් තියනවා මචෝ...![]()
Phone එකෙන් max 1w antenna එකේ පවර් එක. එතකොට උබ කියන්නේ ටවර් එකත් 1W වලින් frequency emitt කරනවා කියලද?
උබෙ සාක්කුවෙ දාගෙන ඉන්න ෆොන් ඒකත් ඔය ටවර් ඒක තරමටම නැතත් ඒ කිටටුවටම යන ස්ටේරන්ත් ඒකක් තියනවා මචෝ...![]()
Phone එකෙන් max 1w antenna එකේ පවර් එක. එතකොට උබ කියන්නේ ටවර් එකත් 1W වලින් frequency emitt කරනවා කියලද?![]()

නැත්නම් කොමද කියහන්කො අපි two way communication ඒකක් වෙන්නේ.
පැහැදිලි කරලා දියන්

නැ ඉතින් නිකමට හිතහන්කො ටවර් ඒකෙ ඉදලා ෆොන් ඒකට දුර 1km තියෙනවා නම් ෆොන් ඒකේ transmitter ඒකත් 1km දුරට සිග්නල් ඒකක් යවන්න තරම් පවර් ෆුල් වෙන්න ඔනි නේද? තියරි මම ඉගෙන ගෙන නැටවර් එකෙන් ඔයිට වඩා වැඩි වොට් ප්රමාණයක් නේ පාවිච්චි කරන්නේ තරංගය විකාෂණය කරන්න. ඒක ගැන මම කියන්නේ. මම උපාදියට ඉගෙන ගත්තා දැන් තියරි අමතකයි.![]()

සහො මම නිකන් පැරැක්ටිකලි හිතලා කිවුවෙ
නැ ඉතින් නිකමට හිතහන්කො ටවර් ඒකෙ ඉදලා ෆොන් ඒකට දුර 1km තියෙනවා නම් ෆොන් ඒකේ transmitter ඒකත් 1km දුරට සිග්නල් ඒකක් යවන්න තරම් පවර් ෆුල් වෙන්න ඔනි නේද? තියරි මම ඉගෙන ගෙන නැසහො මම නිකන් පැරැක්ටිකලි හිතලා කිවුවෙ
![]()

Chuttak wenas oita wada wenas mcn scene eka. net eke tyenwa one tharam google krla blhn. Radio waves ehema awlk na danata oppu krla na ahithakarai kylath. Electromagnetic spectrum eke light-waves walin yata one wave ekak awlk na, hri saralai. engineering igena gaththa ewunuth gon katha kyddi hina ynne ithin. Telco kre naththan sadda nathuwa hithn.common yr eke okkoma kyla denne na

eka kwwe ubata nemei bn

උබෙ සාක්කුවෙ දාගෙන ඉන්න ෆොන් ඒකත් ඔය ටවර් ඒක තරමටම නැතත් ඒ කිටටුවටම යන ස්ටේරන්ත් ඒකක් තියනවා මචෝ...![]()

මෙක මහ අන්ඩර දෙමළයක් බන්. උබ දන්නවා නම් කියලා දීපන්කෝ
පිස්සුද යකෝ......එහෙම වෙන්නේ නැහැ. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලහං. මට සීන් එක පැහැදිලි කරන්න වෙලාවක් නැහැ අද....
eka kwwe ubata nemei bn

වාද කරන්න තිබ්බා මට මතක තිබ්බා නම්.. කොහොමත් මගේ field එක නොවෙන නිසා expert advices මම පිලිගනිමි. අපි ඉගෙන ගනිද්දී ඔක්කොම (Telco මට්ටමට නෙවේ) analyse කළා. spectrum ද ඔක්කොම. ලංකාවේ නෙවේ කලේ. වෙන රටක.60000ට වල්ල උගස්කරන සීන් එකක් තියෙන්නේ![]()

wena ratawala yako cell tower gahanna hena scene ekak thiyenawa.minissu nathy wenna one meter ganak yanakal.ekata mehe. Yata kada polima.udama thattuwe cell tower.
Owagen wena health effect kochcharakda? Ape unta ithin ganakwath na.cancer ekakwath awith kela wela giyama thama mathak wene