cell tower එකකට කීයක් ගෙවනවද?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබෙ සාක්කුවෙ දාගෙන ඉන්න ෆොන් ඒකත් ඔය ටවර් ඒක තරමටම නැතත් ඒ කිටටුවටම යන ස්ටේ‍රන්ත් ඒකක් තියනවා මචෝ...:rolleyes::rolleyes::rolleyes:

    Phone එකෙන් max 1w antenna එකේ පවර් එක. එතකොට උබ කියන්නේ ටවර් එකත් 1W වලින් frequency emitt කරනවා කියලද? :P

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    Phone එකෙන් max 1w antenna එකේ පවර් එක. එතකොට උබ කියන්නේ ටවර් එකත් 1W වලින් frequency emitt කරනවා කියලද? :P

    :baffled::baffled::baffled::baffled:

    නැත්නම් කොමද කියහන්කො අපි two way communication ඒකක් වෙන්නේ.

    පැහැදිලි කරලා දියන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :baffled::baffled::baffled::baffled:

    නැත්නම් කොමද කියහන්කො අපි two way communication ඒකක් වෙන්නේ.

    පැහැදිලි කරලා දියන්

    ටවර් එකෙන් ඔයිට වඩා වැඩි වොට් ප්‍රමාණයක් නේ පාවිච්චි කරන්නේ තරංගය විකාෂණය කරන්න. ඒක ගැන මම කියන්නේ. මම උපාදියට ඉගෙන ගත්තා දැන් තියරි අමතකයි. :sorry::(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    ටවර් එකෙන් ඔයිට වඩා වැඩි වොට් ප්‍රමාණයක් නේ පාවිච්චි කරන්නේ තරංගය විකාෂණය කරන්න. ඒක ගැන මම කියන්නේ. මම උපාදියට ඉගෙන ගත්තා දැන් තියරි අමතකයි. :sorry::(
    නැ ඉතින් නිකමට හිතහන්කො ටවර් ඒකෙ ඉදලා ෆොන් ඒකට දුර 1km තියෙනවා නම් ෆොන් ඒකේ transmitter ඒකත් 1km දුරට සිග්නල් ඒකක් යවන්න තරම් පවර් ෆුල් වෙන්න ඔනි නේද? තියරි මම ඉගෙන ගෙන නැ:no::no::no: සහො මම නිකන් පැරැක්ටිකලි හිතලා කිවුවෙ:yes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නැ ඉතින් නිකමට හිතහන්කො ටවර් ඒකෙ ඉදලා ෆොන් ඒකට දුර 1km තියෙනවා නම් ෆොන් ඒකේ transmitter ඒකත් 1km දුරට සිග්නල් ඒකක් යවන්න තරම් පවර් ෆුල් වෙන්න ඔනි නේද? තියරි මම ඉගෙන ගෙන නැ:no::no::no: සහො මම නිකන් පැරැක්ටිකලි හිතලා කිවුවෙ:yes:

    Chuttak wenas oita wada wenas mcn scene eka. net eke tyenwa one tharam google krla blhn. Radio waves ehema awlk na danata oppu krla na ahithakarai kylath. Electromagnetic spectrum eke light-waves walin yata one wave ekak awlk na, hri saralai. engineering igena gaththa ewunuth gon katha kyddi hina ynne ithin. Telco kre naththan sadda nathuwa hithn.common yr eke okkoma kyla denne na
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නැ ඉතින් නිකමට හිතහන්කො ටවර් ඒකෙ ඉදලා ෆොන් ඒකට දුර 1km තියෙනවා නම් ෆොන් ඒකේ transmitter ඒකත් 1km දුරට සිග්නල් ඒකක් යවන්න තරම් පවර් ෆුල් වෙන්න ඔනි නේද? තියරි මම ඉගෙන ගෙන නැ:no::no::no: සහො මම නිකන් පැරැක්ටිකලි හිතලා කිවුවෙ:yes:

    ෆෝන් එකෙන් එහෙම ලොකුම දෙයක් වෙන්නේ නෑ මචං. ටවර් වලින් තමා ගේම අදින්නේ. උන් තමයි ඔය එක එක නෙට්වර්ක් ටොපලොජිස් පාවිච්චි කරලා ඩිටෙක්ට් කරන්නේ මොකක්ද කරන්න ඕනා කියලා.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    නැ ඉතින් නිකමට හිතහන්කො ටවර් ඒකෙ ඉදලා ෆොන් ඒකට දුර 1km තියෙනවා නම් ෆොන් ඒකේ transmitter ඒකත් 1km දුරට සිග්නල් ඒකක් යවන්න තරම් පවර් ෆුල් වෙන්න ඔනි නේද? තියරි මම ඉගෙන ගෙන නැ:no::no::no: සහො මම නිකන් පැරැක්ටිකලි හිතලා කිවුවෙ:yes:

    Eka phone ekak newe ne bn connect wela tiyenne. Users la gaanakata service provide karanna thama hadala tiyenne. Anika network keepayaka antennas ekama tower eke fix karana awastha tiyanawane. Anika oya tower ekak square km gaanaka area ekak cover wenna hadala tiyenne. Ethakota kohomath godak powerful antennas one wenawane.
    Mamath oya gana technically danne na. Practically hithala kiwwe ;)
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    Chuttak wenas oita wada wenas mcn scene eka. net eke tyenwa one tharam google krla blhn. Radio waves ehema awlk na danata oppu krla na ahithakarai kylath. Electromagnetic spectrum eke light-waves walin yata one wave ekak awlk na, hri saralai. engineering igena gaththa ewunuth gon katha kyddi hina ynne ithin. Telco kre naththan sadda nathuwa hithn.common yr eke okkoma kyla denne na

    අැයි මචන් උබ ඒහෙම කියන්නෙ:rolleyes::rolleyes::rolleyes:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උබෙ සාක්කුවෙ දාගෙන ඉන්න ෆොන් ඒකත් ඔය ටවර් ඒක තරමටම නැතත් ඒ කිටටුවටම යන ස්ටේ‍රන්ත් ඒකක් තියනවා මචෝ...:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:
    පිස්සුද යකෝ......එහෙම වෙන්නේ නැහැ. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලහං. මට සීන් එක පැහැදිලි කරන්න වෙලාවක් නැහැ අද....
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    :lol::lol::lol::lol:
    පිස්සුද යකෝ......එහෙම වෙන්නේ නැහැ. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලහං. මට සීන් එක පැහැදිලි කරන්න වෙලාවක් නැහැ අද....
    මෙක මහ අන්ඩර දෙමළයක් බන්. උබ දන්නවා නම් කියලා දීපන්කෝ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    eka kwwe ubata nemei bn

    :P:P:P වාද කරන්න තිබ්බා මට මතක තිබ්බා නම්.. කොහොමත් මගේ field එක නොවෙන නිසා expert advices මම පිලිගනිමි. අපි ඉගෙන ගනිද්දී ඔක්කොම (Telco මට්ටමට නෙවේ) analyse කළා. spectrum ද ඔක්කොම. ලංකාවේ නෙවේ කලේ. වෙන රටක.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරිනම් ටවර් එක හින්දා වටේ එවුන්ට අකුණු ගහන එක අඩු වෙන්න ඔනේ. ඒකට ටවර් එක හරියටම පොලවට අර්ත් කරල තියෙන්න ඔනේ. සමහර වෙලාවට ටවර් එකට පවර් ගේන ලයින් දිගේ අකුණෙන් ලෑබෙන විදුලිය කාන්දු වෙන්න පුලුවන්. ඒවත් වලක්වන්න ක්‍රම යොදනව. ඒ හින්දා ටවර් එකක් ගෑහුවා කියල වටේ එවුන්ට අවුලක් නෑ.
    ඊලගට තරන්ග. ලොකේ මේ ගෑන පරීක්ෂන ගනනාවක් කරල තියෙනව. ඒ එකකින්වත් ඔප්පු වෙලා නෑ පහල ඉන්න මිනිස්සුන්ට හානියක් වෙනව කියල. එහෙම හානි වෙන්න පුලුවන් ඒ ඈන්ටෙනා ඉස්සරහ කවුරු හරි හිටියොත්. විශේෂයෙන්ම බලය වෑඩි ටීවී රේඩියෝ තරන්ග වලට දාපු ඈන්ටෙනා ලග. ඒවා ලගට බොහෝ විට යන්නේ උපකරණ ක්‍රියාවිරහිත කරල. මේවා වල බලපෑම දරුණු වෙන්නේ වෑඩි කාලයක් මේ තරන්ග වලට නිරාවරණය වුනොත් සහ ඒවාට ඉතා ආසන්නව හිටියොත්. දුරට යනකොට සීඝ්‍ර ලෙස මේවාගේ බලපෑම අඩු වෙනව. බය වෙන්න දෙයක් නෑ. ටවර් එකක් පුලුවන්නම් ඉඩමේ ගහගනින්
     
    • Like
    Reactions: sudathmadusanka

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    60000ට වල්ල උගස්කරන සීන් එකක් තියෙන්නේ:dull:

    වල්ලට කේස් වෙන්නේ ඈන්ටනාව ඉස්සරහට ගිහින් සෑහෙන්න කාලයක් අල්ලන් හිටියොත් තමා. ටවර් වල වෑඩකරන එවුන් වටේ පිටේ ටවර් ලග ගෙවල් වල ඉන්න ගෑනුන්ටත් ලමයි හදල එන්නේ. ආන්න ඒ රිස්ක් එකනම් තියෙනව. ගෙවල් වල ඈහෑට කනට පේන ගෑනු ඉන්නව නම් ටවර් ගහන්න එපා:D:D
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    wena ratawala yako cell tower gahanna hena scene ekak thiyenawa.minissu nathy wenna one meter ganak yanakal.ekata mehe. Yata kada polima.udama thattuwe cell tower.
    Owagen wena health effect kochcharakda? Ape unta ithin ganakwath na.cancer ekakwath awith kela wela giyama thama mathak wene
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    wena ratawala yako cell tower gahanna hena scene ekak thiyenawa.minissu nathy wenna one meter ganak yanakal.ekata mehe. Yata kada polima.udama thattuwe cell tower.
    Owagen wena health effect kochcharakda? Ape unta ithin ganakwath na.cancer ekakwath awith kela wela giyama thama mathak wene

    පිටරටවල කියලත් වෙනසක් නෑ. රූෆ්ටොප් ටවර්ස් තියෙනව. ඒ වගේම මිනිස්සු නෑති පෑතිවල ටවර් ගහන සීන් එකක් නෑ. එහෙම ගහල තෙරුමක් නෑ.:yes:
     
    20431621_1925136644368134_456462896663591012_n.jpg

    Full Album eka hyla dyanko
     
    • Like
    Reactions: malakadss