Central Finance Piliyandala Branch - Permanent Job
අද තමා බොසා කිව්වේ මෙහෙම Vacancy වගයක් තියනවා කියලා
තියෙන්නේ නම් Marketing Officer Post වගයක්
වැඩි කට්ටක් කන්න ඕනේ නෑ Contacts එහෙම තියනවා නම්
මමත් මේ Branch එකේ ඉන්න නිසා දන්නවා
කැමති අය ඉන්නවා නම් කියන්න
වාහන වලට ලීසිං පහසුකම් සපයන්න තමා තියෙන්නේ
මාසෙකට තම තමන්ගේ විදිය අනුව
ලක්ෂෙකට වඩා ලොවෙත් හොයන්න පුලුවන්
කන කට්ට අනුව තමා
වාහන සේල් තියන අය එහෙම ඉන්නවා නම් ගොඩ
වැටුප් ගැන එහෙම බය වෙන්න එපා
අනිත් තැන්වල වගේ දෙන්න අදි මදි කරන්නේ නම් නෑ
වෙලාවට දෙනවා
Experience තියනවා නම් Salary එක කතා කරගන්න පුලුවන්
Basic එක 15,000 + Commision + ++ තව දේවල් එකතු වෙනවා
මේ Number එකට Message එකක් දාන්න
0755437511 / 0712427380
මේක තමා Branch එකේ Address එක
වැඩි විස්තර අහගන්න කතා කරන්න
චතුරංග කහටපිටිය (Manager)
No. 329/4,Colombo Road
Piliyandala
Tel. 0112609000

Last edited: