cert.gov.lk එකට මොන වගේ පැමණිලි ද බාර ගන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38

    Internet එකේ ඕනේ දෙයක් බාර ගන්නවා ද ? මගෙන් පිටරට එකෙක් $ 300 - 500 අතර මුදලක් ඉල්ලනවා මේක මල ඇනයක් වෙලා ඉන්නේ මේ වගේ ඒවා අතනින් බාර ගන්නවා ද ?
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    කප්පම් ඉල්ලනවද උබෙන් ransomware දාලා? Cert එකට දානවා නම් අනිත් හැම තැනම cc කරලා දාපන්.. Trcsl, HRC එහෙම.. වැඩක් වෙඉද කියලා නම් දන්නේ නැහැ හැබැයි
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    ඊ-මේල් කලොත් කොපියක් (Hard copy) තියාගනින්.
    මමත් 2020 පැමිණිල්ලක් දාලා අද වෙනකන් ප්‍රතිචාරයක් නෑ.
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    කප්පම් ඉල්ලනවද උබෙන් ransomware දාලා? Cert එකට දානවා නම් අනිත් හැම තැනම cc කරලා දාපන්.. Trcsl, HRC එහෙම.. වැඩක් වෙඉද කියලා නම් දන්නේ නැහැ හැබැයි
    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM
     
    Techefy

    Active member
  • Aug 10, 2022
    166
    138
    43
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM
    Ithin uge email spam kiyala daapanko, ochchara dangalanna ona ai okata?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290

    උගේ account එක verify කරන්න උබේ බැංකුවෙන් 1000$ transaction එකක් ඉල්ලනවා ඒක කරන්න පුලුවන්නම් උබට $500 දාන්න පුළුවන් කියපන් ඌ උබව තම්බන්න බැරි එකෙක් කියල තේරුම් ගනියි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    cert.gov.lk එකට මොන වගේ පැමණිලි ද බාර ගන්නේ ?

    Internet එකේ ඕනේ දෙයක් බාර ගන්නවා ද ? මගෙන් පිටරට එකෙක් $ 300 - 500 අතර මුදලක් ඉල්ලනවා මේක මල ඇනයක් වෙලා ඉන්නේ මේ වගේ ඒවා අතනින් බාර ගන්නවා ද ?
    LOL mu nam nawathinne lankaawa nuke karlaa.

    Ignore karala daapan huththo okawa. ai umbalage gedarata awilla illanawada?

    Umba dannawada lankawe ISP lata umbalage torrent baama nisa DMCA demand letters keeyak enawada kiyala? Un ewa satha pahakata ganan gannawada? nane. Anna ewage hitapan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    Ithin uge email spam kiyala daapanko, ochchara dangalanna ona ai okata?
    DDOS ගැහුවා බන් දෙපාරක් ඌ මට වැදුනේ නැහැ ovh එකේ firewall එක තියෙන නිසා ඌ කිව්වා ඌ කියලා කරේ
    Whatsapp කරලා ඉල්ලනවා Call කරලා ඉල්ලනවා වදයක් වෙලා ඉන්නේ
     
    • Wow
    • Sad
    Reactions: NRTG and siri_ayya

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවගේ වෙලාවකදී වලතර වගේ හිතපන්. :lol: මුලින්ම ඕකව බ්ලොක් කරපන්. ඌ උබලගේ ගෙදර හොයාගෙන සල්ලි ඉල්ලගෙන එන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM
    අනිත් උන් කියලා තියෙනවා වගේ spam දාල ignore කරලා හිටපන් බන්.. ජිවිතේ react කරන්න ඕනේ ප්‍රශ්න තියෙනවා නැති ප්‍රශ්න තියෙනව.. ඕකව ignore කලා කියලා උබට හානියකුත් නෑ නෙ

    DDOS ගැහුවා බන් දෙපාරක් ඌ මට වැදුනේ නැහැ ovh එකේ firewall එක තියෙන නිසා ඌ කිව්වා ඌ කියලා කරේ
    Whatsapp කරලා ඉල්ලනවා Call කරලා ඉල්ලනවා වදයක් වෙලා ඉන්නේ
    Number එකත් block කරලා දාපන්.. කොයි වෙලාවකවත් කුණුහරුපෙන් බනින්න එහෙම යන්න එපා..
    ------ Post added on Jun 5, 2023 at 7:52 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    cert.gov.lk එකට මොන වගේ පැමණිලි ද බාර ගන්නේ ?

    Internet එකේ ඕනේ දෙයක් බාර ගන්නවා ද ? මගෙන් පිටරට එකෙක් $ 300 - 500 අතර මුදලක් ඉල්ලනවා මේක මල ඇනයක් වෙලා ඉන්නේ මේ වගේ ඒවා අතනින් බාර ගන්නවා ද ?
    උබ IT ෆීල්ඩ් එකේ කියල කියන්න එපා මිට පස්සේ .email එවන පොන්නයන්ටත් බය වෙලා ගැනුන්ගේ ලිදලග සංගම් වගේ complain කරන්න යන්නේ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ

    එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
    ------ Post added on Jun 5, 2023 at 7:42 PM
    DMARC, SPF, Certificate issues වගේ ඒව bug bounty program වලින් අයින් කරල තියෙන්නෙ. ඕවා rewards දෙන issues/ vulnerabilities නෙමෙයි. උට හු*ගන්න කියපන්. ඕක report කරා කියල CERT එකෙන් කරන රෙද්දක් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    itin okawa bignore karala hitahanko bn :dull::dull:
    DDOS ගැහුවා නිසා සල්ලි දුන්නේ නැති උනොත් මු මට ලොකු ගේමක් දෙයිද කියලා සැකයක් ආවා බන් , එක නිසා පැමණිලි කරන්න හිතුවේ.

    හරි බන්
     
    • Like
    Reactions: NRTG