හරි E-mail කරාට උන් බලන්නේ නැහැ නේද ?ඊ මේල් යවන්න එපා ලිඛිතව යවපන්
ඊ-මේල් කලොත් කොපියක් (Hard copy) තියාගනින්.හරි E-mail කරාට උන් බලන්නේ නැහැ නේද ?
කප්පම් ඉල්ලනවද උබෙන් ransomware දාලා? Cert එකට දානවා නම් අනිත් හැම තැනම cc කරලා දාපන්.. Trcsl, HRC එහෙම.. වැඩක් වෙඉද කියලා නම් දන්නේ නැහැ හැබැයිcert.gov.lk එකට මොන වගේ පැමණිලි ද බාර ගන්නේ ?
Internet එකේ ඕනේ දෙයක් බාර ගන්නවා ද ? මගෙන් පිටරට එකෙක් $ 300 - 500 අතර මුදලක් ඉල්ලනවා මේක මල ඇනයක් වෙලා ඉන්නේ මේ වගේ ඒවා අතනින් බාර ගන්නවා ද ?
ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැඊ-මේල් කලොත් කොපියක් (Hard copy) තියාගනින්.
මමත් 2020 පැමිණිල්ලක් දාලා අද වෙනකන් ප්රතිචාරයක් නෑ.
එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයිකප්පම් ඉල්ලනවද උබෙන් ransomware දාලා? Cert එකට දානවා නම් අනිත් හැම තැනම cc කරලා දාපන්.. Trcsl, HRC එහෙම.. වැඩක් වෙඉද කියලා නම් දන්නේ නැහැ හැබැයි
Ithin uge email spam kiyala daapanko, ochchara dangalanna ona ai okata?ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ
එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
------ Post added on Jun 5, 2023 at 7:42 PM
උගේ account එක verify කරන්න උබේ බැංකුවෙන් 1000$ transaction එකක් ඉල්ලනවා ඒක කරන්න පුලුවන්නම් උබට $500 දාන්න පුළුවන් කියපන් ඌ උබව තම්බන්න බැරි එකෙක් කියල තේරුම් ගනියිඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ
එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
------ Post added on Jun 5, 2023 at 7:42 PM
LOL mu nam nawathinne lankaawa nuke karlaa.cert.gov.lk එකට මොන වගේ පැමණිලි ද බාර ගන්නේ ?
Internet එකේ ඕනේ දෙයක් බාර ගන්නවා ද ? මගෙන් පිටරට එකෙක් $ 300 - 500 අතර මුදලක් ඉල්ලනවා මේක මල ඇනයක් වෙලා ඉන්නේ මේ වගේ ඒවා අතනින් බාර ගන්නවා ද ?
DDOS ගැහුවා බන් දෙපාරක් ඌ මට වැදුනේ නැහැ ovh එකේ firewall එක තියෙන නිසා ඌ කිව්වා ඌ කියලා කරේIthin uge email spam kiyala daapanko, ochchara dangalanna ona ai okata?
අනිත් උන් කියලා තියෙනවා වගේ spam දාල ignore කරලා හිටපන් බන්.. ජිවිතේ react කරන්න ඕනේ ප්රශ්න තියෙනවා නැති ප්රශ්න තියෙනව.. ඕකව ignore කලා කියලා උබට හානියකුත් නෑ නෙඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ
එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
------ Post added on Jun 5, 2023 at 7:42 PM
Number එකත් block කරලා දාපන්.. කොයි වෙලාවකවත් කුණුහරුපෙන් බනින්න එහෙම යන්න එපා..DDOS ගැහුවා බන් දෙපාරක් ඌ මට වැදුනේ නැහැ ovh එකේ firewall එක තියෙන නිසා ඌ කිව්වා ඌ කියලා කරේ
Whatsapp කරලා ඉල්ලනවා Call කරලා ඉල්ලනවා වදයක් වෙලා ඉන්නේ
උබ IT ෆීල්ඩ් එකේ කියල කියන්න එපා මිට පස්සේ .email එවන පොන්නයන්ටත් බය වෙලා ගැනුන්ගේ ලිදලග සංගම් වගේ complain කරන්න යන්නේcert.gov.lk එකට මොන වගේ පැමණිලි ද බාර ගන්නේ ?
Internet එකේ ඕනේ දෙයක් බාර ගන්නවා ද ? මගෙන් පිටරට එකෙක් $ 300 - 500 අතර මුදලක් ඉල්ලනවා මේක මල ඇනයක් වෙලා ඉන්නේ මේ වගේ ඒවා අතනින් බාර ගන්නවා ද ?
DMARC, SPF, Certificate issues වගේ ඒව bug bounty program වලින් අයින් කරල තියෙන්නෙ. ඕවා rewards දෙන issues/ vulnerabilities නෙමෙයි. උට හු*ගන්න කියපන්. ඕක report කරා කියල CERT එකෙන් කරන රෙද්දක් නෑ.ඔව් මමත් ගිය අවුරුද්දේ දැම්මා වෙන දෙයකට Reply ආවේ නැහැ
එහෙම දෙයක් නමේ බන් මගේ Demo සයිට් හදල තිබ්බා Domain එකකින් එකේ DMARC Record එක දාලා තිබ්බේ නැහැ. මම E-mail Use නොකර නිසා ඒවා දැම්මේ නැහැ ඒ bug එක එකෙක් මට E-mail කරලා එවලා තිබුණ ඉතින් මම ඌට Thanks කරා ඌ මගෙන් gift එකක් විදියට $ 300 - 500 අතර ඉල්ලනවා. දැන් මාස දෙකක් වගේ දවසේම E-mail කරනවා ඌ දැන් කප්පන් කාරයෙන් වගේ මට තර්ජනය කරලා එවනවා එක එක එව්වා ලංකාවේ එකෙක් ම ද කියලා සැකයි
------ Post added on Jun 5, 2023 at 7:42 PM
DDOS ගැහුවා නිසා සල්ලි දුන්නේ නැති උනොත් මු මට ලොකු ගේමක් දෙයිද කියලා සැකයක් ආවා බන් , එක නිසා පැමණිලි කරන්න හිතුවේ.itin okawa bignore karala hitahanko bn![]()
හරි බන්DMARC, SPF, Certificate issues වගේ ඒව bug bounty program වලින් අයින් කරල තියෙන්නෙ. ඕවා rewards දෙන issues/ vulnerabilities නෙමෙයි. උට හු*ගන්න කියපන්. ඕක report කරා කියල CERT එකෙන් කරන රෙද්දක් නෑ.