CFA vs ifoa මොකක්ද හොද

මොකක්ද හොද

  • CFA (Financial analyst )

    Votes: 5 100.0%
  • IFOA ( actuarial science )

    Votes: 0 0.0%

  • Total voters
    5

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ දෙකෙන් අනාගතයක් තියෙන්නෙ මොකේද.

    Ifoa කියන්නෙ actuarial science body එක එන්ගලන්තයේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බම්ප් 🆙
    මේකෙ නොටිෆිකේශන් ආවේ නෑනේ . උදේ ත්‍රේඩ් ටික බලද්දි දැක්කෙ
    CFA yaku anit labba ahalawat naa
    acturial seen ekanam ahala na ban. habai untath demand ekak thiyenawa kiyala ahala thiyenawa. CFA gana monawahari danaganna oninam ahapan. mama CFA charterholder 2021 indan
    මේ අවුරුද්දෙ මට 28ක් වෙනවා . ජොබ් වලට යනකොට වයස අවුලක් වෙන එකක් නැද්ද . ලෙවල් කීයක් කම්ප්ලීට් කරන්න ඕනෙද එන්ට්‍රි ලෙවල් ජොබ් එකකට යන්න . (මම ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි )
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    මේකෙ නොටිෆිකේශන් ආවේ නෑනේ . උදේ ත්‍රේඩ් ටික බලද්දි දැක්කෙ

    මේ අවුරුද්දෙ මට 28ක් වෙනවා . ජොබ් වලට යනකොට වයස අවුලක් වෙන එකක් නැද්ද . ලෙවල් කීයක් කම්ප්ලීට් කරන්න ඕනෙද එන්ට්‍රි ලෙවල් ජොබ් එකකට යන්න . (මම ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි )
    uba taama joblessda
     
    • Like
    Reactions: sakuntha1996

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේකෙ නොටිෆිකේශන් ආවේ නෑනේ . උදේ ත්‍රේඩ් ටික බලද්දි දැක්කෙ

    මේ අවුරුද්දෙ මට 28ක් වෙනවා . ජොබ් වලට යනකොට වයස අවුලක් වෙන එකක් නැද්ද . ලෙවල් කීයක් කම්ප්ලීට් කරන්න ඕනෙද එන්ට්‍රි ලෙවල් ජොබ් එකකට යන්න . (මම ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි )
    level 1 thibunath athi job ekakata enter wenna nam. set unata passe ithuru level 2 complete karanna puluwan. CFA level 1 ekka CIMA/ ACCA/ Degree thiyenawanam thawath lesiy job ekakata enter wenna. Related field une nathuwata loku aulak na

    ubee keeyada
    full package eka okkoma benefits ekka 420k wage wenawa. industry average meeta wada poddak wadiy mama hithanne mage level eke unta. me dawas wala poddak opportunities bala bala inne
    ------ Post added on Apr 22, 2024 at 9:03 AM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    level 1 thibunath athi job ekakata enter wenna nam. set unata passe ithuru level 2 complete karanna puluwan. CFA level 1 ekka CIMA/ ACCA/ Degree thiyenawanam thawath lesiy job ekakata enter wenna. Related field une nathuwata loku aulak na

    full package eka okkoma benefits ekka 420k wage wenawa. industry average meeta wada poddak wadiy mama hithanne mage level eke unta. me dawas wala poddak opportunities bala bala inne
    ------ Post added on Apr 22, 2024 at 9:03 AM
    ubee designaiton eka mokkda yanne? economist?
     
    • Like
    Reactions: sakuntha1996

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මේ දෙකෙන් අනාගතයක් තියෙන්නෙ මොකේද.

    Ifoa කියන්නෙ actuarial science body එක එන්ගලන්තයේ
    CFA demand eka wadi actuarial wadiya. oyage background eke mathematics strong netinm CFA karanna. Canada nm hugak hoda opportunities set una CFA ayata