අපිට පේනවට වඩා සේල් එකක් තියෙනවා රීජනල් කරත් කම්පියුටර්ස් ඇන්ඩ් රිලේටඩ් බිස්නස් වලට. හැබැයි ටිකක් පෙනුමට තියෙන්න ඔනෙ සහ සර්විස් එක හොඳ වෙන්න ඔනෙ. වොරන්ටි නන් ලොකු කේස් එකක් නෑ දැන් ගොඩක් ඩීලර්ස්ලා ලැප්ටොප් පර්චස් කරන්නෙ ඩෙල් නම් සින්ගර් එච්පී නම් අබාන්ස් ඒසර් නම් මෙට්‍රොපොලිටන්. ඇසුස් ජෝන් කීල්ස් කරනවා. ඔය බිස්නස් එකේ ඉන්න යාලුවෙක් කියුවෙ සින්ගර් එහෙම වොරන්ටි ගොඩක්ම හැසල් එක අඩුයි කියලා. කස්ටමර් කෙනෙක් වොරන්ටි ක්ලේම් කරන්න් ආවත් ඩීලර් ඒක අරගෙන කෙලින්ම සින්ගර් අබාන්ස් යවන එක තමයි කරන්නෙ. ඇක්සසරීස් නම් ගොඩක් අයගෙන් අරන් විකුනනවා සෙන්ස් මයික්‍රො වගේ. ලැප් වලින් ලොකු ලාබයක් නෑ හැබැයි නැත්තෙත් නෑ, අයි 3 වගෙ 10000 වගේ කම්පෙටිටිව් මාකට් එකක 3000 තියාගනත් විකුනනවා. ඇක්සසරීස් වලින් තමයි ප්‍රොෆිට් කරන්න බලන්නෙ එහෙම කස්ටමර් කෙනෙක් ගෙන්. අයි 7 වගෙ ප්‍රොෆිට් වැඩී හැබයි ක්වොන්ටිටි අඩුයි 30,000 වගේ ප්‍රොෆිට් කරනවා සාමන්යෙන්. ශේප් එකේ හොද රිලේශන්ශිප් එකක් තියන් වැඩ කරන ශොප්ස් වලට ලක්ශ 200 වගෙ ක්‍රෙඩිට් බඩු දෙනවා ඒක නිසා තවත් ඊසි. කොහෙහරි ශෝටේජ් එකක් ආවොත් ඩීලර්ස් ල ම අනික් අයගෙ ඒවා එකතු කරනවා එක නිසා එහෙම බිස්නසුත් තියෙනවා. මේවට අමතරව චාමා ගොඩක්ම පීසී බිල්ඩ් කරන නිසා ප්‍රොෆිට් තවත් වැඩි ඇති. හොර බිස්නස් නැතත් ජෙනුයින් විදිහට කරත් ඔය ෆීල්ඩ් එකේ සල්ලි හොදට හොයන අය කිහිප දෙනෙක් මම පර්සනල් දන්නවා.