Chama computers එක දියුනු වීමේ රහස මොකක්ද

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම 1997 ඉන්දන් පිසි රෙපෙයාර් කරනවා, එ කාලෙ නම් හොබි එක විදියට කලෙ. 2011 ඉන්දන් පොඩි ශොප් එකක් කරනවා, ඔනැවට වඩා ලොකු වෙන්න මට ආසාවක් නෑ, ගොලෙයො දාන්, ටැක්ස් ගෙවන්, බැන්කු එක්ක ඩිල් දාන් පිස්සු කෙලින මට ඇත්තටම ආසාවක් නෑ, ඉතින් පොඩියට කරන්නෙ, ඔනෑ නම් මහාපරිමාන වෙන්න අවශ්‍ය සියලු මිනිස්සු මාම අදුරනවා, ලන්කාවට බඩු ඉම්පොර්ට් කරන කම්පැනි බොහොමයට ඩිලර්ශිප් පවා තියෙනවා, එත් මගෙ කඩෙ වින්කලෙයක් වගෙ,

    මෙකට ප්‍රදාන හෙතුව ආසාට, විශන් එක, ඉට අමතරව ගම්පහ-කුරුනැගල කියන්නෙ මහා විසාල ජනකායක් ඉන්න ප්‍රදෙසයක්, එ වගෙම එ ප්‍රදෙස වල අද්‍යාපනයට සැහෙන්න නැබුරු ජනතාවක් ඉන්නවා, විශාල ව්‍යාපාර ප්‍රමානයක් තියෙනව, උගත් මිනිස්සු සැහෙන ඉන්නවා, මම ඉන්න එරියා එකෙ නිකම් අද්‍යාපන සුදුසුකම් තියෙන මින්ස්සු ඉන්නෙත් ඉතාම අඩුවෙන්, ඉගෙන ගන්න උන් හැම කෙනාම වගෙ කොලබට හො පිට රකට යනවා,

    චාමා ඔය කියන තරම් ලොකු නැ, මැන්ට විසාල රිටෙල් කඩයෙක් නම් තියෙනවා, ලොකෙට පෙන්න රගපානව, එත් ගෙම්ස්ට්‍රීට් එකෙ හරි බාක්ලිස් එකෙ හරි ස්ටොර්රුව ඇතුලට ගියානම් පෙන්වි චාමාගෙ කඩෙ නිකම්ම නිකම් පොඩි සිල්ලර කඩෙයක් වගෙ,,

    ඉට අමතරව මම මෙ අවුරුදු 20 ගනනක කාලය තුල අති විශාල පරිගනක රිටෙල් කඩ ප්‍රමානෙයක් මහපාරිමාන වෙලා එවායෙ අයිතිකාරෙය්න්ට සල්ල් වලට කරන්න දෙයක් ණැතිව, සල්ලි වැඩිවෙලා තමුන්ගෙ ව්‍යාපාර කඩාකප්පල් කරගන්නවා දැක්කා.. රිටෙල් කඩ විතරක් නෙවි මහපාරිමාන කඩ
    PC house / PC partner/ Neat Lanka / Samson IT / EPSI / Alfpha Digital / Caddy Shak/ Ladvo Computers / Kingston Tecnologies(buy Korea)......... වැඩිය රගපාන්නෙ නැති අය තාම ෆිල්ඩ් එකෙ ඉන්නවා,

    දැකලා තියෙද යුනිටි එකෙ කොනෙක තියෙන පිසි ටෙක්නොලොජිස් - එකෙ එක්කම තියෙන පොඩි පොඩි කැලි විකුනන කඩෙ, දැනට අවුරුදු 20කට කලිනුත් උන් එතනම හිටියා, එයාල වැඩිය රග පැවෙ නැති උනාට අතිවිශාල ආදායම් තියෙන කඩ,, උන් ඉන්නෙ වෙන වෙන සෙක්ටර් වල,,, විශෙශයෙන් ගවර්මන්ට්-කොපරෙට් ස්ප්ලයි සින් වල..

    දැන් ඔය ගාල්ල පැත්තෙ සෙලෙක්ස් - ටියුලිප් රගපානවා පෙනවා, උන් කරන්නෙ ලොට් පිටින් බඩු අරන් කැල්ලකින් 500ක්-1000ක් තියෙන (සමහර එවායින් 100ක් වගෙ) ක්සනික ලොට් එකම විකුනන එක,

    හිතන්න යුස් මොනිටර් 1000ක් අරන්, එකකින් 1000ක් තියෙන සති 2න් වික්කොත් ලාබෙ ලක්ස 10ක්. (එහෙම යනවා), ටියුලිප් යුස් බඩු නැවෙ තියෙද්දි සල්ලි බදිනවා වෙන උන්ට ගන්න බැරි වෙන්න,,

    ඇත්තටම ආසාව - විශන් එක- ටාර්ගට් එකක් තියෙන එතනට යන්න පුලුවන්

    හැබැයි අර එක කමෙන්ට් එකක් තියෙනවා වගෙ - පිටිපස්සෙන් සල්ලි ලොන්ඩරි වෙනවා වෙන්නත් පුලුවන් ඇ,,,, මොක්ද පරිගනක කඩ සල්ලි ලොන්ඩරි කරනන් කියාපු පොට්,,, මොක්ද අම්බානෙක වොර්න්ටි පෙන්නලා ලොස් පෙන්නන පුලුවන්, එ වගෙම කැලි 10ක් ඔර්ඩර් කර්ලා, 1ක් ගෙන්නලා, 10 විකක කිය්ලා අකවුන්ස් කරන්නත් පුලුවන්,,

    නිකා ඉන්න වෙලාවක ඔසාක් බලපල්ලා,,
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,521
    113
    ප*යාගල
    sorry.com
    PC house / PC partner/ Neat Lanka / Samson IT / EPSI / Alfpha Digital / Caddy Shak/ Ladvo Computers /
    Neat Lanka thama thiyeda bn.. mn 2004 di giya okata thatta ekka PC ekak balanna. Galle thibba ekata giye

    PC house eken neda ara Panora Kiyala Computer ekak market kare
    1666375092322.jpeg


    Alfa eken thama e dawaswala labetma PC thibbe. ape gewal patte un Pentium 3 set ekak arn thibuna.
    thwa paranama ekak thama RAYTRONICS
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Neat Lanka thama thiyeda bn.. mn 2004 di giya okata thatta ekka PC ekak balanna. Galle thibba ekata giye

    PC house eken neda ara Panora Kiyala Computer ekak market kare
    View attachment 187578

    Alfa eken thama e dawaswala labetma PC thibbe. ape gewal patte un Pentium 3 set ekak arn thibuna.
    thwa paranama ekak thama RAYTRONICS
    neat eka thama thiyenawa, issara wage loku na, unta tax case giya mama hithanne..
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය කියන කඩේ ගැනනම් දන්නේ නෑ..හැබැයි වෙන දෙයක් කියන්නම්..ඔය එක එක ඇමතිලාගේ ලොකු ලොකු සල්ලිකාරයන්ගේ කලු සල්ලි සුදු කරන ඒවට සෙට් වෙන උන් ඉක්මනට සල්ලිකාරයෝ වෙනවා..හිතපන් නීතිවිරෝධී දේකින් මුදල් උපයපු එකෙකුට ඕනි වෙනවා ඒ කලු සල්ලි සුදු කරගන්න..ඔන්න පොඩි කොල්ලෙක් අල්ලගෙන ඌට කියනවා උබ කඩයක් දාපන් කියලා..ඔන්න අර අවුරුදු විස්සේ විතර පොඩි එකා කඩයක් දාලා අවුරුදු දෙක තුනෙන් කෝටිපතියෙක් වෙනවා අපිට පේනවා..ඒ අස්සේ යන්නේ අරූගේ කලු සල්ලි සුදු කරන එක..නැතුව ඒකා බිස්නස් එකෙන් ගොඩගියේ නෑ..එතකොට දැන් ඒ කඩේ දාපු කොල්ලා කෝටිපතියෙක් උනාම කඩේ හෙනම බිස්නස් කියලා ප්‍රසිද්ධ උනාම ඒ කඩෙන් ආපු ආදායම් විදියට අරූගේ කලු සල්ලි ලස්සනට සුදු වෙලා...ඕවා මේ ලන්කාවේ අලුත් දේවල් නෙමෙයි බන්..මෙකේ ඉන්න මරිමෝඩ හැත්තට තේරෙන් නැති එකයි වැඩේ..තව දෙයක්..මම ලාබාල කෝටිපතියා උනා..දැන් මගේ මාසේ අදායම මෙච්චරයි ...උබලා හිතන්නේ ඕවා යූටියුබ් එහෙම දාපුවම ලන්කාව වගේ රටක පාඩුවේ ඉන්න පුලුවන් කියලද..පාතාලෙන් කෝල් එක එයි වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන්ම..එහෙම නොවෙන්නේ ඒ කියන එකත් හෙනම ගේම් කාරයෙක්නම් තමයි..ඔය මීඩියා වල ෆේස්බුක් වල පේන හැමදේම අපි හිතන විදිය නෙමෙයි..