මම 1997 ඉන්දන් පිසි රෙපෙයාර් කරනවා, එ කාලෙ නම් හොබි එක විදියට කලෙ. 2011 ඉන්දන් පොඩි ශොප් එකක් කරනවා, ඔනැවට වඩා ලොකු වෙන්න මට ආසාවක් නෑ, ගොලෙයො දාන්, ටැක්ස් ගෙවන්, බැන්කු එක්ක ඩිල් දාන් පිස්සු කෙලින මට ඇත්තටම ආසාවක් නෑ, ඉතින් පොඩියට කරන්නෙ, ඔනෑ නම් මහාපරිමාන වෙන්න අවශ්‍ය සියලු මිනිස්සු මාම අදුරනවා, ලන්කාවට බඩු ඉම්පොර්ට් කරන කම්පැනි බොහොමයට ඩිලර්ශිප් පවා තියෙනවා, එත් මගෙ කඩෙ වින්කලෙයක් වගෙ,
මෙකට ප්‍රදාන හෙතුව ආසාට, විශන් එක, ඉට අමතරව ගම්පහ-කුරුනැගල කියන්නෙ මහා විසාල ජනකායක් ඉන්න ප්‍රදෙසයක්, එ වගෙම එ ප්‍රදෙස වල අද්‍යාපනයට සැහෙන්න නැබුරු ජනතාවක් ඉන්නවා, විශාල ව්‍යාපාර ප්‍රමානයක් තියෙනව, උගත් මිනිස්සු සැහෙන ඉන්නවා, මම ඉන්න එරියා එකෙ නිකම් අද්‍යාපන සුදුසුකම් තියෙන මින්ස්සු ඉන්නෙත් ඉතාම අඩුවෙන්, ඉගෙන ගන්න උන් හැම කෙනාම වගෙ කොලබට හො පිට රකට යනවා,
චාමා ඔය කියන තරම් ලොකු නැ, මැන්ට විසාල රිටෙල් කඩයෙක් නම් තියෙනවා, ලොකෙට පෙන්න රගපානව, එත් ගෙම්ස්ට්‍රීට් එකෙ හරි බාක්ලිස් එකෙ හරි ස්ටොර්රුව ඇතුලට ගියානම් පෙන්වි චාමාගෙ කඩෙ නිකම්ම නිකම් පොඩි සිල්ලර කඩෙයක් වගෙ,,
ඉට අමතරව මම මෙ අවුරුදු 20 ගනනක කාලය තුල අති විශාල පරිගනක රිටෙල් කඩ ප්‍රමානෙයක් මහපාරිමාන වෙලා එවායෙ අයිතිකාරෙය්න්ට සල්ල් වලට කරන්න දෙයක් ණැතිව, සල්ලි වැඩිවෙලා තමුන්ගෙ ව්‍යාපාර කඩාකප්පල් කරගන්නවා දැක්කා.. රිටෙල් කඩ විතරක් නෙවි මහපාරිමාන කඩ
PC house / PC partner/ Neat Lanka / Samson IT / EPSI / Alfpha Digital / Caddy Shak/ Ladvo Computers / Kingston Tecnologies(buy Korea)......... වැඩිය රගපාන්නෙ නැති අය තාම ෆිල්ඩ් එකෙ ඉන්නවා,
දැකලා තියෙද යුනිටි එකෙ කොනෙක තියෙන පිසි ටෙක්නොලොජිස් - එකෙ එක්කම තියෙන පොඩි පොඩි කැලි විකුනන කඩෙ, දැනට අවුරුදු 20කට කලිනුත් උන් එතනම හිටියා, එයාල වැඩිය රග පැවෙ නැති උනාට අතිවිශාල ආදායම් තියෙන කඩ,, උන් ඉන්නෙ වෙන වෙන සෙක්ටර් වල,,, විශෙශයෙන් ගවර්මන්ට්-කොපරෙට් ස්ප්ලයි සින් වල..
දැන් ඔය ගාල්ල පැත්තෙ සෙලෙක්ස් - ටියුලිප් රගපානවා පෙනවා, උන් කරන්නෙ ලොට් පිටින් බඩු අරන් කැල්ලකින් 500ක්-1000ක් තියෙන (සමහර එවායින් 100ක් වගෙ) ක්සනික ලොට් එකම විකුනන එක,
හිතන්න යුස් මොනිටර් 1000ක් අරන්, එකකින් 1000ක් තියෙන සති 2න් වික්කොත් ලාබෙ ලක්ස 10ක්. (එහෙම යනවා), ටියුලිප් යුස් බඩු නැවෙ තියෙද්දි සල්ලි බදිනවා වෙන උන්ට ගන්න බැරි වෙන්න,,
ඇත්තටම ආසාව - විශන් එක- ටාර්ගට් එකක් තියෙන එතනට යන්න පුලුවන්
හැබැයි අර එක කමෙන්ට් එකක් තියෙනවා වගෙ - පිටිපස්සෙන් සල්ලි ලොන්ඩරි වෙනවා වෙන්නත් පුලුවන් ඇ,,,, මොක්ද පරිගනක කඩ සල්ලි ලොන්ඩරි කරනන් කියාපු පොට්,,, මොක්ද අම්බානෙක වොර්න්ටි පෙන්නලා ලොස් පෙන්නන පුලුවන්, එ වගෙම කැලි 10ක් ඔර්ඩර් කර්ලා, 1ක් ගෙන්නලා, 10 විකක කිය්ලා අකවුන්ස් කරන්නත් පුලුවන්,,
නිකා ඉන්න වෙලාවක ඔසාක් බලපල්ලා,,