bola mata allagena gahawida danne na yako....
mamath hithuwe chandimal kiyanakota cricketer kiyala
danne danne ara sipayya kiyala...
gahanna epa ban sorry....
![]()

bola mata allagena gahawida danne na yako....
mamath hithuwe chandimal kiyanakota cricketer kiyala
danne danne ara sipayya kiyala...
gahanna epa ban sorry....
![]()

තමන් සල්ලි හෙව්වනම්, ලංකාවේ නම් ජිවත් වෙන්නේ. ඒවා අසරණ ජනතාවට බෙදන්න ඕන. එකයි මේ රටේ සමාජ. නැත්තන් ඌ චොර පොරක්ඇයි බන් මිනිස්සු කළා බිලා ඉද්දි මේ රටේ ඉන්න අනිත් උන්ට මෙච්චර රිදෙන්නේ?
හරියට උන්ගේ සල්ලි වලින් කැවා වගේ?
විලි ලැජ්ජයි!

තමන් සල්ලි හෙව්වනම්, ලංකාවේ නම් ජිවත් වෙන්නේ. ඒවා අසරණ ජනතාවට බෙදන්න ඕන. එකයි මේ රටේ සමාජ. නැත්තන් ඌ චොර පොරක්![]()
තමන් සල්ලි හෙව්වනම්, ලංකාවේ නම් ජිවත් වෙන්නේ. ඒවා අසරණ ජනතාවට බෙදන්න ඕන. එකයි මේ රටේ සමාජ. නැත්තන් ඌ චොර පොරක්![]()

ehema ekak newei ban kiwwe... salli hoyana eka salli wiyadam karana widiya uta adala deyak...
hoda widiyata salli hoyana eka hoda dewal walata wiyadam karanne komath....
kunu ekathu wenne kunu godata wage... me wage amu kunu godawal godak gada nisa hodata watetama gada yanawa... dan itin hamoma dannawane muwa...
muta wada ewi dan lesatama....
oya uda post walama balapan kollek ahinsaka minissunta udaw karana hati...
u nidan kadala hari, manik walin hari koma hewwath anith untath udau karanawa...
yako mama laksha 3 k withara wiydam karala pirithak kiyawala, aranya wasi gunawath swaminwahanselata ude , dawal danaya dila pirikara puja karala, karadu wadammala dana dunna... dan e photo balana balana warayk gane hithata sathutuy...
මාර සිද්දියක් ඒක!
මචන් ඔය මානසික තත්වය අතැර ගනින්. චාටර්.
සල්ලි වලට උඹ කරන දේ අනිත් මිනිහත් කරන්න ඕන කියලා උඹ කියන්නේ ඇයි?
දැන් වෙන එකෙක් ඇවිල්ලා කිවුවොත් අපරාදේ එක එක හාමුදුරු වරුන්ට නිකන් කන්න දෙන සල්ලි පිරිතට ලක්ෂ 3ක් මොන විකාරයක් ද අපරාදේ හිඟන්නෙකුට දෙන්න තිබ්බ කියලා ?
මොකද්ද උඹ කියන්නේ?
මචන් ඔතන තියෙන්නේ තණ්හාවයි ඉරිසියාවයි. අනුන්ගේ සල්ලිවලටත් තණ්හාව. සහ ඉරිසියාව. එක උඹ කොච්චර නෑ කිවුවත් එහෙම තමයි.
උඹට ඔය තණ්හාවයි ඉරිසියාවයි නැත්තන් කීයටවත් ඔය statement එක දාන්නේ නෑ...
දැන් උඹට අරුගේ සල්ලි තිබ්බ නං උඹ කොටි 3ක් වියදම් කරලා පිරිතක් කියනවද? දානයක් දෙනවද?
දැන් උඹ කියයි ඔව් කියලා! එතකොට වෙන උඹ වගේ හිතන එකෙක් ඇවිල්ලා දාන්නෙත් උඹ දැම්ම වගේම comment එකක් තමයි.

ඌට කඩේ යනවා නෙමෙයි.. උගේ සල්ලි වලින් ඌ මොන මගුල කරත් අනිත් උන්ට මොන කැහිල්ලක්ද.. රටේ බදු සල්ලි වලින් පාටි දාන සැප වාහන ගෙන්නන දේසපාලුවෝ පෙන්නේ නෑ.. තමන් හම්බ කරගත්ත ඒවගෙන් ආතල් දාන එවුන්ව නම් පේනවා.. මේකට කියන්නේ ඉරිසියාව. ඌ සමාජ සේවෙත් කරන පොරක් බලන් ගියාම..
![]()
![]()
![]()
මේ අර අතුල අදිකාරි දෙවෙනි පාරට බැඳපු ගෑනි නේ?![]()
ගොන් බඩුටිකනන් හිතන් ඉන්නේ playmateල කියල.
බඩවල් කරකවල නටන හැටි දැක්කද උඹල.
![]()
![]()
මන්නන් හිතන්නේ බන් ඕන දෙයක් ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තියෙනව.
චන්දිමාල්ගේ වැඩේ ප්‍රසිද්ධ වුනේ ඌ වගේ සල්ලි තියෙන මෝඩයෙක් ලංකාවේ අහන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් හන්ද.
Koti 2.75 dila karapu chandimalge birth day eke
![]()