politics nathuwa ochchara goda enna baha ban me lankawe.me mahattayage Age politics gawila thiyenawa dakka fb profile eken...
politics thiyenawa nam mu aniwa illegal deyak karanawa athi
politics nathuwa ochchara goda enna baha ban me lankawe.me mahattayage Age politics gawila thiyenawa dakka fb profile eken...
මම නම් ඔය මනුස්සයව අඳුන ගත්තෙත් මේ පාටි ෆොටෝස් දැක්කට පස්සේ. මට හිතුන දේ තමයි තමන්ගේ අම්මව (මම හිතනවා ඒ උගේ අම්ම වෙන්න ඇති කියල) රැජිනක් වගේ මෙහෙම ගෙනාපු බුවා සිරා පොරක් කියල. බලපන් පහත වීඩියෝ එක.

යාළුවා;23274494 said:උගෙ ලෝකෙ ඉන්න එකම ගැහැණිය අම්ම විතරයි මං හිතන්නෙ. ඌ Straight නෙමේ නේද? ඌ ඒක අම්මට පණ වගේ ආදරේ ඇති මං හිතන්නෙ![]()
යාළුවා;23274487 said:චන්දිමාල් තමා පොර යකෝ.275ක් වියදම් කළේ කාගෙන් හම්බ කරපුවද ඔය පාටියට ආපු උන්ගෙම තමා වැඩි හරියක්
උන්ගෙන් හම්බ කරලා උන්ටම ආතල් එකක් දීල චන්දිමාල් තවත් ප්‍රසිද්ධ උනා. තව බිස්නස් වැඩි වෙයි ඌට දැන්. ඌ පොඩි මාකටින් පාරක් දුන්නෙ.
![]()

මගේ මේකේ පෝස්ට් එක දැකල මල පැනපු එකෙක් වෙන අදාළ නැති ත්‍රෙඩ් එකක කොමෙන්ට් එකකට මගේ රෙප් කපල බෙට්ටක් දාල.
අනේ ගොනෝ, හිතට අමාරුයි නේද උඹලගේ හිතේ කැකෑරෙන ඊරිසියාව ගැන කිව්වම.

මගේ මේකේ පෝස්ට් එක දැකල මල පැනපු එකෙක් වෙන අදාළ නැති ත්‍රෙඩ් එකක කොමෙන්ට් එකකට මගේ රෙප් කපල බෙට්ටක් දාල.
අනේ ගොනෝ, හිතට අමාරුයි නේද උඹලගේ හිතේ කැකෑරෙන ඊරිසියාව ගැන කිව්වම.

යාළුවා;23274608 said:උගෙ දවල් කෑම එකේ පොටෝ එකක් වෙන්නැති.![]()
Chandimal kotte pansale nilame yako.matath office eke ekek kiuwe.

kiyala wadak naha ban.. Wena ratawala forums walath chat karanawa, me wage leddu nam dakala naha.