Windows 10 creators update එක දැම්මට පස්සේ සිංහල font එක වෙනස් උනා බන්.. 

messenger desktop app එකෙත් අවුල් ගිහින්..

දැන් හදාගන්නේ කොහොමද? net එකේ පිරුවා පිරුවා හම්බුනේ english එක විතරයි.. සිංහල font එක වෙනස් කරගන්න විදිහක් නැද්දෝ?
මම සිංහල language එක add කරලා google input tool විතරයි දාලා තියෙන්නේ...

Last edited: