Change religion in Sri Lanka

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    ඉස්පිරිතාලෙට ගිහිල්ල කොනක් බද්ද කරගන්න වෙනව

    :lol::lol: තරහ ගන්න එපා....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ජාතිය නම් වෙනස් කරන්න බෑ ගලේ දාල ඇතිල්ලුවත්. ආගම මාරු කරන්න ඕන නම් ඉතින් යන්න ඕන ආගමට අදාළ තැනකට ගිහිල්ලා කියන්න තියෙන්නේ එතකොට කරන්න ඕන වතාවත් කියයි. හැබැයි ඉතින් මොන ආගම ඇදහෙව්වත් වැඩක් නෑ කරන්නේ ගූ වැඩ නම් :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රත්තරං;18154725 said:
    රස්සාවක් වෙනුවෙන් ආත්මේ පාවාදෙන තොපි වගේ උන්. නෙදකින් බන්

    ඔය වගේ එවුන්ට රට ජාතිය ආගමෙන් වැඩක් නෑ බන්, උන් ඇමරිකන් විදියට ඉන්න කළු සුද්දෝ.
    :no: අපේ සංස්කෘතිය, ආගම කන්නේ මුන් තමයි බටහිර කුණු ගොඩවල් මේකේ promote කරලා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ipadune lankawe nam Jathiya Sril Lankika...

    England suddiyakuta Lankawedi babek hambu unoth ea sudu patiyath Sri Lankika... Ekata apahu lankawata enna apahu visa oni nee...

    මේක දෙවිදියකට වැඩ. ළමය එක්කෝ ලංකාවේ පුරවැසිකම ගන්න ඕනා නැත්නම් එංගලන්තේ පුරවසිමක ගන්න ඕනා. මොකද අම්මා English කියන්නේ ඉපදෙන එකා කෙලින්ම British. තාත්ත SriLankan නම් ඌට ඒකත් තියෙනවා. ඒක හින්ද දෙකෙන් එකක් ගන්න පුළුවන්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Naha. Mata Christian wenna ona namata vitarai(mage job eken podi prashanayak tiyenava agama wenas nisa) . I always follow the way of Lord Buddha. Buddhism adahanna birth certificate eke Buddhist kiyala tiyenna onama naha ne.. :)

    මොකක්ද බන් ඔය company එක? නඩු දාන්න පුළුවන්. වෙන ජොබක් හොයා ගනින් බන් . :dull:
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18154730 said:
    එතකොට මම ඉලාම් ආගමට ගිය නිසා ජාතිය මුස්ලිම් වෙන්නේ නැද්ද?:(:(:(:( ආත්මේ මාරුකරගන්න වෙනවද ඒකට. දැන් ආත්මේ මාරු කරගන්නත් බෑ. මොකද මැරුනහම ආයේ උපදින්නේ නෑ. කෙලින්ම ඉලක්කමෙන් සෙවන්ටි ටූ වර්ජින්ස්:cool::cool::cool::cool::cool::cool:(වර්ජින් කිව්වට ගෑනුද පිරිමිද කිව්වේ නෑ ඒකයි එකම පරහ)..

    තොපිට කොයිද මෙව්වා සිංහලු:lol::lol::lol:

    ආත්මේ මාරු කරන් එනකොට ගෑනියෙක් වෙලා අවොත් තමයි කේස් එක..
    ලෝගුවක් ඇදන් තැම්බි තැම්බි ගදගගහ ජීවත් වෙන්න එපැයි යකෝ මැරෙනකන්ම..
    මොන කරුමයක්ද බලපන් හු**...:sorry:
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    muslim to sinhala මාරු කරන බෑ..
    islam to buddhism මාරුවෙන්න පුළුවන්...

    මුස්ලිම් කියලා ජාතියක් නැ,මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් දහම අදහන තැනැත්තා කියන තෙරුමෙන් එන පදයක්,ඉස්ලාම් දහමෙන් වෙනත් ආගමට ගියොත් මුස්ලිම් කම ඉබේම අහොසි වෙනවා,ලංකාවේ විතරයි ඔය මුස්ලිම් කියන වචනය ජාතියක් නිර්වචනය කරන්න යොදා ගන්නෙ,අද ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගේ අතිතය ගත්තාම ගොඩක් මව් පාර්ශවය සිංහල.
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    රත්තරං;18151340 said:
    පඩයක් ගියත් දෙයියන්ට ස්තූතිවේවා කියලා (හැබැයි වැරැද්දක් උනොත් දෙයියන්ගේ අම්මට %*&& යැයි නොකිය යුතුයි ) හැම මගුලටම දෙයියා දෙයියා ගාන එක කොච්චර සරලද අප්පා.. ඕක තේරෙන්නේ නැද්ද?

    පිස්සෙක් වගේ කියවන්නේ නැතිව ඉදපන් ගොන් පොන්නයෝ .
    මමත් Buddhist තමයි .
    ඒත් උබ වගේ අම්මෙක් අප්පෙක් නැති එකක් වගේ වෙන ආගම් වලට ගරහන්නේ නැහැ . :yes:
     
    • Like
    Reactions: Radioactive

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    පිස්සෙක් වගේ කියවන්නේ නැතිව ඉදපන් ගොන් පොන්නයෝ .
    මමත් Buddhist තමයි .
    ඒත් උබ වගේ අම්මෙක් අප්පෙක් නැති එකක් වගේ වෙන ආගම් වලට ගරහන්නේ නැහැ . :yes:

    Amma cristian neh?
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    Amma cristian neh?

    නැහැ බන් . දෙන්නම සිංහල
    මගේ වාසගම බලපන්. රත්නායක .
    100 % ක් පිරිසිදු සිංහල . :cool:

    මම අදහන්නේ මේ ලෝකේ එකම ආගමයි .
    ඒ තමයි බුදුන්ගේ ධර්මය . ඒකට ලෝකේ වෙන කිසිම ආගමක් සම කරන්න බැහැ .
    ඒත් මේ වගේ සක්කිලි විදියට අනිත් ආගම් වලට අපහස කරන අවජාතකයෝ මට පේන්න බැහැ බන් :(

    මේ වගේ පොඩි උන් තමයි අර කී බෝඩ් එකක් අල්ලාගෙන කෑගහන්නේ :dull:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    මුස්ලිම් කියලා ජාතියක් නැ,මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් දහම අදහන තැනැත්තා කියන තෙරුමෙන් එන පදයක්,ඉස්ලාම් දහමෙන් වෙනත් ආගමට ගියොත් මුස්ලිම් කම ඉබේම අහොසි වෙනවා,ලංකාවේ විතරයි ඔය මුස්ලිම් කියන වචනය ජාතියක් නිර්වචනය කරන්න යොදා ගන්නෙ,අද ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගේ අතිතය ගත්තාම ගොඩක් මව් පාර්ශවය සිංහල.

    T.M.DILSHAN WAGE :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආත්මේ මාරු කරන් එනකොට ගෑනියෙක් වෙලා අවොත් තමයි කේස් එක..
    ලෝගුවක් ඇදන් තැම්බි තැම්බි ගදගගහ ජීවත් වෙන්න එපැයි යකෝ මැරෙනකන්ම..
    මොන කරුමයක්ද බලපන් හු**...:sorry:

    ඒ උබල වගේ කලු කැත අනාත සිංහලු තමා මැරුනහම ආයේ උපදින්නේ:lol::lol:

    අපි කෙලින්ම ස්වර්ගෙට යන්නේ. ලොක්කා අපිට කන්‍යාවෝ 72ක් දෙනව කිව්ව.. (හැබැයි ගෑනුද පිරිමිද කිව්වේ නෑ )
     

    thanujaka

    Well-known member

  • මුස්ලිම් කියලා ජාතියක් නැ,මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් දහම අදහන තැනැත්තා කියන තෙරුමෙන් එන පදයක්,ඉස්ලාම් දහමෙන් වෙනත් ආගමට ගියොත් මුස්ලිම් කම ඉබේම අහොසි වෙනවා,ලංකාවේ විතරයි ඔය මුස්ලිම් කියන වචනය ජාතියක් නිර්වචනය කරන්න යොදා ගන්නෙ,අද ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගේ අතිතය ගත්තාම ගොඩක් මව් පාර්ශවය සිංහල.

    ආගම් වල ඕව කොහොම පිළිගන්නවද කියන්න මම දන්නේ නෑ..
    විශේෂයෙන් ඉස්ලාම් ආගමේ..
    මුස්ලිම් උන්ට වෙනම නීතියක් තියෙන හින්ද එකනං කොහොමද දන්නේ නෑ..
    උන් ආගම මාරු කරාම ජාතියෙනුත් එලවනවද කියන්න මම දන්නේ නෑ නාමිකව..
    ඒ හැරුනම ලංකාවේ ව්‍යවහාර නීතිය අනුව නං කිසිම කෙනෙකුගේ ආගම මාරු කළා කියල ජාතිය මාරු වීමක් සිද්ධවෙන්නේ නෑ.. එහෙම කරන්නත් බෑ..
    නෑ ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවෙත් මුස්ලිම් අය හදුන්වන්න මුසල්මාන් කියල පාවිච්චි කරනවා..
     

    thanujaka

    Well-known member
  • :eek::eek::eek: ade. aai aran balanna one:sorry:

    dan machan ge gini aran oya documents nathi una kiyala mokak hari gilmart ekak dala identity eka wenas karaganna barida

    ID එකේ ඉතිං ඒ ඒ ආගමට ගැළපෙන නමක් දාගන්න පුළුවන් මිසක් එකෙත් ජාතිය නෑනේ බං..
    නම වෙනස් කරපු ගමන් කොහොමත් ID එක ආයේ හදන්න ඕනේ..
    කොහොමත් උප්පැන්නේ එහෙම කරන්න බෑ..
    එතකොට ආයේ ගිහිං certified copy එකක් අරං එන්න වෙනවා...
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18155895 said:
    ඒ උබල වගේ කලු කැත අනාත සිංහලු තමා මැරුනහම ආයේ උපදින්නේ:lol::lol:

    අපි කෙලින්ම ස්වර්ගෙට යන්නේ. ලොක්කා අපිට කන්‍යාවෝ 72ක් දෙනව කිව්ව.. (හැබැයි ගෑනුද පිරිමිද කිව්වේ නෑ )

    උන්ගේ නං මාර ස්ටෝරි බං තියෙන්නේ මම ඕව දන්නෙත් නෑ..
    උන්ගේ නීතිත් එහෙමනේ..
    ඒවත් මම මෙලෝ සංසාරයක් දන්නේ නෑ..:rofl: