ටෙක් වෙන්න ඕනේ නෑ බන්dan kiyapan tech tech review karana ewa witharai puluwan kiyalaane manda ban ubalath
![]()
ලංකාවේ අය වෙනුවෙන් කරන චැනල් එකක් වෙන්න ඕනේ ලංකාවේ චැනල් එකක් කියන්න. රට කියල LK වැටුනට වැඩක් තියෙනවයැ ලංකාව ගැන සඳහනක්වත් නැත්තන් එකේ. ටෙක් වෙන්න ඕනේ නෑ බන්dan kiyapan tech tech review karana ewa witharai puluwan kiyalaane manda ban ubalath
![]()
ලංකාවේ අය වෙනුවෙන් කරන චැනල් එකක් වෙන්න ඕනේ ලංකාවේ චැනල් එකක් කියන්න. රට කියල LK වැටුනට වැඩක් තියෙනවයැ ලංකාව ගැන සඳහනක්වත් නැත්තන් එකේ. මමනම් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ හේතු දෙකක් නිසා.
එකක් ඉස්සර ඕකා forum එකක් කරලා හැමෝගෙම උදව් අරන්. පොර ඒ කාලේ කිව්වේ මාරම විහිළු කතා ලැප් Vanila Script එකෙන් හදපු forum එක ඌම හදලා ඌ ලැප්ටොප් දෙකක host කලා කිව්වා ටික කාලයක් යද්දී පොරගේ බොරුව අතේ මාට්ටු උණා ඊට පස්සේ පොර අර forum එකේ හිටිය හැම කෙනාම Baned කලා හේතුවක් නොදක්වා. එල කිරියේ ගොඩක් අය ඉන්නවා ඕකෙන් Banned වෙච මන් දන්නා තරමින්.
අනිත් හේතුව. උගේ තියෙන්නේ හෙනම පඩ ෂෝ එකක් ඒක නිසා උගේ වීඩියෝ බලන්නේ හිතෙන්නේ නැහැ.
මමනම් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ හේතු දෙකක් නිසා.
එකක් ඉස්සර ඕකා forum එකක් කරලා හැමෝගෙම උදව් අරන්. පොර ඒ කාලේ කිව්වේ මාරම විහිළු කතා ලැප් Vanila Script එකෙන් හදපු forum එක ඌම හදලා ඌ ලැප්ටොප් දෙකක host කලා කිව්වා ටික කාලයක් යද්දී පොරගේ බොරුව අතේ මාට්ටු උණා ඊට පස්සේ පොර අර forum එකේ හිටිය හැම කෙනාම Baned කලා හේතුවක් නොදක්වා. එල කිරියේ ගොඩක් අය ඉන්නවා ඕකෙන් Banned වෙච මන් දන්නා තරමින්.
අනිත් හේතුව. උගේ තියෙන්නේ හෙනම පඩ ෂෝ එකක් ඒක නිසා උගේ වීඩියෝ බලන්නේ හිතෙන්නේ නැහැ.
aare gathi naare kiwwalu.
mata wena nam kisima prashnayak naha.mamath muwa sub karan inne mama kiwwe mama danna de.
ඉස්සර ගීක් එකේ හිටපු උන්ටනම් චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ගැන හොදටම දන්නවා.දැන් කියපල්ලා ඉරිසියාවට කියලා
ලැප් දෙකක forum එකක් host කලා කියලා ඕකා ගු නාගත්තා ඒ කාලේ
උබ ඇයි ඔක්චර උට ක දෙන්නෙ
මොකො උබට පෙන්න බැරි.

ඉස්සර ගීක් එකේ හිටපු උන්ටනම් චානුක්ස් නොහොත් චානුක සෙනෙවිරත්න ගැන හොදටම දන්නවා.දැන් කියපල්ලා ඉරිසියාවට කියලා

මේ ලබ්බවල් නැතුව වැඩකට ඇති එකක් බලපන් බන්...
නාත අයියගේ කඩ්ඩ චැනල්1 බලපන්. අමුතුම විදියකට කඩ්ඩ පොලිශ් කරගන්න විදිය කියල දෙනවා පොර. මේ ටෙක් ලබ්බෙන් ගත යුත්තක් නෑ කියලයි මටනම් හිතෙන්නේ...