Chanux broට කෙල වෙලාද? (TechAltar ගෙන් copyright සීන් එකක්)

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,904
    8,238
    113
    Kotahena


    maxresdefault.jpg

    Oka tama linux hoya gatta wage hitiye oka forum eke dual boot karana video ekak dala tibba apith campus kale bodime inna gaman dual boot karanakota error ekak awa chanux karayagen api chat ekata allagena prashnayak ahuwa oka hari inna kiyala offline giya giyanai awe ne

    Oka anuradhapure da polonaruqeda gewl chanuka senevirathna nama slit ekata giye oka kiyala tibbe pera efac kiyaa hina manayak tyena dial ekak minissu tec dial ekak kiyala dewathwayen adahan innawa
    ------ Post added on Jun 3, 2021 at 3:47 AM

    Oakaya talk dunne hariyata linuxnam chanux chanuxnam linux wagw oka danna labbak ne
    ------ Post added on Jun 3, 2021 at 3:48 AM


    link eka dapan lankawe minissu hitanne mu hena techie kiyala baluwama phone kadeka mudalali kenekgei mugei wenasak ne mu gsm areana eke phone wistara kiyagena yanawa kadawal wala phone promote karanna tawa sonnayo muta kade yanawa mu alean kenekya arakada mekada kiya kiya me galle southland scl eke ict day eka



    37032657_400716043667932_6668246256743088128_n.jpg



    t8zertstsxv31.jpg



    images

    ------ Post added on Jun 3, 2021 at 4:50 AM

    ට හිකේ තියලා.. අර ළමයි වඳින්නේ යකො පල් හොරෙක් ට නේ..

    ඉස්කෝලෙ වල මිනිසුන්ට මොලේ හොඳ නෑ..ටීචර් ලත් දැන් දන්නා මඟුලක් නෑ නේ..වයසක අයට තේරෙන්නේ නෑෑ
    ඕකට හෙන ගහන්න ඕන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවට
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..
    කේලං කියන්න දෙයක් නෑ උබ දන්නෙ නැති උනාට ඕව හොයන්න පුලුවන් පොඩි එකෙක්ට උනත් උබ ඉතිං මේකෙ වැඩ්ඩ වගේ ත්‍රෙඩ් දාල ගූ වෙලා යන එකානෙ කෝ නික් අයිය අද ඕෆ් ද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පර කලවම් සිංහලු ඒ අස්සෙ ඵතනට ගිහින් සුද්දට කේලම් කියනවා අරූට අරහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය..ඕකම තමා ඉතිහාසෙත් වුනේ..
    දැන් ඉන්න පර කලවම් සිංහලු චීනට කේලම් කියනව සුද්ද පුකේ ඇරිය, ණය දුන්නෑ, අරෙහෙම කරෙ මෙහෙම කරා කිය කිය
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඌ video හදපු මුල් කාලෙ MKBHD ගෙ video වල content ගෙඩි පිටින් තිබුණ. ඒ අප්පිරියාවට ආයේ එකක්වත් බැලුවෙ නෑ.
     
    • Like
    Reactions: kasdbg

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ උන් මොනා උනත් ඒ වැඩේට දස්සයි..සුද්දගෙ හිත උණුවෙලා වගේ වැන්ද වැඳිල්ලෙ හැටියට..😄😄

    View attachment 128671
    View attachment 128672

    shak, pora hoda wadii, muta thibbe wenama video ekak hadala poddak up karala gnd, suddoth ekka bari okane..
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබට දැන්වත් තේරෙනවද කුහක සිංහලුගෙයි උබ උදේ ඉදන් බනින සුද්දගෙයි වෙනස ??? :yes:
    Dead :lol:

    Maniya muta arahema athal dena eka pudumayak ne balagena yaddi :lol:
    ------ Post added on Jun 3, 2021 at 10:27 AM
     
    • Haha
    Reactions: dilann

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    අපේ උන් මොනා උනත් ඒ වැඩේට දස්සයි..සුද්දගෙ හිත උණුවෙලා වගේ වැන්ද වැඳිල්ලෙ හැටියට..😄😄

    View attachment 128671
    View attachment 128672
    ඒ මිනිහ ඔච්ච කන්ටෙන්ට් දීල එක තැනක් වැරදුනාම ඇරල දානවා අපේ මිනිස්සු ලොකූ දෙයක් වගේ. ඒ සුද්දවත් දැන් ගණන් ගන්නෙ නැහැ. ඒත් ඉතින් අපේ අය දන්නවනෙ. අනුන්ගෙ කුණු හොයන්න දක්ෂයිනෙ තමන්ගෙ මොන වැරදි තිබ්බත්. හරි හරි හරක් රැළ ඒ ප්‍රශ්නෙත් හරි, දැන් වරෙන් පියුමි, එක්ස් පර්ල් නැව, පාස්කු ප්‍රහාරය පැත්තට.... දහ දහ දහ....!!!


    1622696419134.png
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒ මිනිහ ඔච්ච කන්ටෙන්ට් දීල එක තැනක් වැරදුනාම ඇරල දානවා අපේ මිනිස්සු ලොකූ දෙයක් වගේ. ඒ සුද්දවත් දැන් ගණන් ගන්නෙ නැහැ. ඒත් ඉතින් අපේ අය දන්නවනෙ. අනුන්ගෙ කුණු හොයන්න දක්ෂයිනෙ තමන්ගෙ මොන වැරදි තිබ්බත්. හරි හරි හරක් රැළ ඒ ප්‍රශ්නෙත් හරි, දැන් වරෙන් පියුමි, එක්ස් පර්ල් නැව, පාස්කු ප්‍රහාරය පැත්තට.... දහ දහ දහ....!!!


    View attachment 128713
    Hi Chanux Bro geek aiyah...