Hi Chanux Bro geek aiyah...
Hi Malli, Chanux Bro youtube channel ekata saadharayen piligannawa!
Hi Chanux Bro geek aiyah...
negga!Hi Malli, Chanux Bro youtube channel ekata saadharayen piligannawa!![]()
දෙයක් හරියට නොදන්නවානමි ඒ ගැන ඹපීනියන් නොදී ඉන්න එක හොඳයි.ඒ මිනිහ ඔච්ච කන්ටෙන්ට් දීල එක තැනක් වැරදුනාම ඇරල දානවා අපේ මිනිස්සු ලොකූ දෙයක් වගේ. ඒ සුද්දවත් දැන් ගණන් ගන්නෙ නැහැ. ඒත් ඉතින් අපේ අය දන්නවනෙ. අනුන්ගෙ කුණු හොයන්න දක්ෂයිනෙ තමන්ගෙ මොන වැරදි තිබ්බත්. හරි හරි හරක් රැළ ඒ ප්‍රශ්නෙත් හරි, දැන් වරෙන් පියුමි, එක්ස් පර්ල් නැව, පාස්කු ප්‍රහාරය පැත්තට.... දහ දහ දහ....!!!
View attachment 128713
මචන්, ජහ ජහ jaaha ....හරි හරි හරක් රැළ ඒ ප්‍රශ්නෙත් හරි, දැන් වරෙන් පියුමි, එක්ස් පර්ල් නැව, පාස්කු ප්‍රහාරය පැත්තට.... දහ දහ දහ....!!!
ඒ මිනිහ ඔච්ච කන්ටෙන්ට් දීල එක තැනක් වැරදුනාම ඇරල දානවා

තව කන්සෝල් එක ටීවි එකට ගහල වාව් ගගා ජෝයිස්ටික් එක අරගෙන හරව හරව ඉන්නව ස්ක්‍රීන් එකේ උඩ වීඩියො එකේ නම පේනවඕකා එක පාරක් මොකක්ද චාටර් ෆෝන් එකක GTA SA ප්ලේ කරනවා වගේ පෙන්න යුටියුබ් ගේම්ප්ලේ වීඩියෝ එකක් ප්ලේ කරලා අහුවෙලා නෝන්ඩි වුනා![]()
machan post the link hereතව කන්සෝල් එක ටීවි එකට ගහල වාව් ගගා ජෝයිස්ටික් එක අරගෙන හරව හරව ඉන්නව ස්ක්‍රීන් එකේ උඩ වීඩියො එකේ නම පේනව
![]()
සිංහලයෙකුට කෙලවෙන තරම් තවත් සතුටක් කොයින්ද...නේද සිංහලු.මේකයි උෟ වැරදියි ඒකට උෟ සමාව ඉල්ලුවනේ අදාල කෙනාගෙන්..ඵහෙම තියෙද්දි අපේ උන් ගිහින් සුද්දව ෆෝම් කරනව අැයි ඒක අයින් කරේ අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල..වැඩේ කැතයිනේ..සුද්දම ඒකනේ ඔය අායෙත් කියල තියෙන්නෙ ඒක දැන් ඉවරයි තව ඩ්‍රාම ඕන නෑ කියල..කුහක සිංහලු බලන්නෙ කාගෙ හරි වැරැද්දක් අහු වෙනකන් උෟව නැතිම කරල දාන්න..ඒක උෟට වගේම උඹටත් මටත් අදාලයි..ඒක නිසා ඕවට උඩ ගෙඩි දෙන්න ඵපා..උඹටත් ඔය වගේම දෙයක් වුන දවසක තේරෙයි.
ඒක අයින් කරල දැන් හෙන කල් වෙලාmachan post the link here