Chanux broට කෙල වෙලාද? (TechAltar ගෙන් copyright සීන් එකක්)

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒ මිනිහ ඔච්ච කන්ටෙන්ට් දීල එක තැනක් වැරදුනාම ඇරල දානවා අපේ මිනිස්සු ලොකූ දෙයක් වගේ. ඒ සුද්දවත් දැන් ගණන් ගන්නෙ නැහැ. ඒත් ඉතින් අපේ අය දන්නවනෙ. අනුන්ගෙ කුණු හොයන්න දක්ෂයිනෙ තමන්ගෙ මොන වැරදි තිබ්බත්. හරි හරි හරක් රැළ ඒ ප්‍රශ්නෙත් හරි, දැන් වරෙන් පියුමි, එක්ස් පර්ල් නැව, පාස්කු ප්‍රහාරය පැත්තට.... දහ දහ දහ....!!!


    View attachment 128713
    දෙයක් හරියට නොදන්නවානමි ඒ ගැන ඹපීනියන් නොදී ඉන්න එක හොඳයි.

    මූ තරන් අනුන්ගේ කන්ටෙන්ට් උස්සලා උගේ වගේ වීඩ්යෝ හදලා සල්ලි හොයපු ලොකු යූටියුබර් කෙනෙක් ලංකාවේ නැති තරම්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,012
    113
    එකමත් එක රටක
    හරි හරි හරක් රැළ ඒ ප්‍රශ්නෙත් හරි, දැන් වරෙන් පියුමි, එක්ස් පර්ල් නැව, පාස්කු ප්‍රහාරය පැත්තට.... දහ දහ දහ....!!!
    මචන්, ජහ ජහ jaaha ....
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඒ මිනිහ ඔච්ච කන්ටෙන්ට් දීල එක තැනක් වැරදුනාම ඇරල දානවා

    මන් හිතන්නේ Chanus boo ට හැමදාම Content වරදිනවා වගේ :rofl: :rofl: 💦
    චනුස්ගේ රෙදි ඉල්ලේ උනේ අද ඊයේ නෙමේ....:lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මට නම් අල්ලන්නේ නැති ඩයල් එකක්. දවසක් මිනිහා මම දැක්කා BMICH එක‌ේ දී නොදන්න මගුල් ගැන දන්නවා වගේ ලග ඉන්න උන්ට ගිරවා වගේ කියවනවා.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    චනුක්ස් උනත් දැනගන්ඩ ඕන යූටියුබ් එකේ ගේම් ගහලා කෙල උනාම ආයේ ශෝර්ට්කට් පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්ඩ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඕකා එක පාරක් මොකක්ද චාටර් ෆෝන් එකක GTA SA ප්ලේ කරනවා වගේ පෙන්න යුටියුබ් ගේම්ප්ලේ වීඩියෝ එකක් ප්ලේ කරලා අහුවෙලා නෝන්ඩි වුනා 😅
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ගොබ්බ චානු පුම්කේ සොප්ට්වෙයාර් ඉම්ජිනියර්. ඕක වැඩිහරියක් කරන්නෙ නොදන්න ලබ්බවල් ගැන පච පලන එක. ගොඩේ හිගන්නුන්ට ඉතින් ඕව මැජික්
     
    • Like
    Reactions: Voltage

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඕකා එක පාරක් මොකක්ද චාටර් ෆෝන් එකක GTA SA ප්ලේ කරනවා වගේ පෙන්න යුටියුබ් ගේම්ප්ලේ වීඩියෝ එකක් ප්ලේ කරලා අහුවෙලා නෝන්ඩි වුනා 😅
    තව කන්සෝල් එක ටීවි එකට ගහල වාව් ගගා ජෝයිස්ටික් එක අරගෙන හරව හරව ඉන්නව ස්ක්‍රීන් එකේ උඩ වීඩියො එකේ නම පේනව
    🤣🤣
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,531
    6,299
    113
    Aunta kranna thebune Indian aun paththata comment kranna. Lankawe ponnayek comment krala u lankawe kiyala.

    Ane Manda ape aun tharam kuhaka aun tikak.
     
    • Dislike
    Reactions: niranga1989

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    තව කන්සෝල් එක ටීවි එකට ගහල වාව් ගගා ජෝයිස්ටික් එක අරගෙන හරව හරව ඉන්නව ස්ක්‍රීන් එකේ උඩ වීඩියො එකේ නම පේනව
    🤣🤣
    machan post the link here
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේකයි උෟ වැරදියි ඒකට උෟ සමාව ඉල්ලුවනේ අදාල කෙනාගෙන්..ඵහෙම තියෙද්දි අපේ උන් ගිහින් සුද්දව ෆෝම් කරනව අැයි ඒක අයින් කරේ අරහෙම කරන්න තිබ්බ මෙහෙම කරන්න තිබ්බ කියල..වැඩේ කැතයිනේ..සුද්දම ඒකනේ ඔය අායෙත් කියල තියෙන්නෙ ඒක දැන් ඉවරයි තව ඩ්‍රාම ඕන නෑ කියල..කුහක සිංහලු බලන්නෙ කාගෙ හරි වැරැද්දක් අහු වෙනකන් උෟව නැතිම කරල දාන්න..ඒක උෟට වගේම උඹටත් මටත් අදාලයි..ඒක නිසා ඕවට උඩ ගෙඩි දෙන්න ඵපා..උඹටත් ඔය වගේම දෙයක් වුන දවසක තේරෙයි.
    සිංහලයෙකුට කෙලවෙන තරම් තවත් සතුටක් කොයින්ද...නේද සිංහලු.
    තව ත්‍රෙඩ් එකක් යනවා හෝ ගාලා ...පුදුම සතුටක් උන්ට තියෙන්නේමේ සීන් එකට.
    හරිම අවංක, අව්‍යාජ ,නිර්මල....සිහලුන්ගේ කමෙන්ට් ටික බලන්නකෝ
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Hebei mehema ekak thiyenawa. Kauru mona keuwath over 1 million subs la inna kenek nodena ho palaweni wathaawata newei ne oya wage waraddak karanne. A kiyanne hitha matha thamunge channel ekata reviews ganna karana deyak ne. Ethakota ithin oka waradi sadharanaya karanna baaneee.