CHANUX Bro

Status
Not open for further replies.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොපි කරන්න හරි පොඩි හැකියාවක් තියන්න ඕන...මේකෙ වැඩි හරියක් උන් දන්නෙ අනුන්ට ඉරිසියාකරන්න විතරයි..
    උගේ පඩ ෂෝ තමයි..ඒත් ඌ අළුතින් හිතලා කොපිකරලා හරියමක් කරා...මේකෙ වැඩිහරියක් ඉන්නෙ අම්මගෙන් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් දාගෙන මොකක් හරි කුණුහරුප ත්‍රෙඩ් එකක් දාලා පොරවල් වෙන්න දගලන ඉන්ටර්නෙට් කාලකන්නි එළකිරිය ඉස්සර මෙහෙම තිබුනෙ නෑ..මේකෙ හොඳ සංවාද ගියා....

    ඉස්සර කතා නම් මම දන්නෙත් නෑ මමත් අලුත්
    ඌ කොහොම හරි ජරා වැඩ කරන්නේ නැතිව තැනක ඉන්නවනේ . මම නම් ඌ ගැන සන්තෝස වෙනවා . අපේ උන්ට ලොකු දහජරා වැඩ කරලා සල්ලි හොයා ගත්ත සහ ගන්න කලකන්නින්ව මේ වගේ එකෙක් දැක්කොත් ඉරිසියාව . අරුන්ට මහා රජාණෝ . නැත්තම් හිත හොද අගමැති ගාගෙන ඉන්නේ
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා :P

    අප්පෝ ඔව් බං...මටත් සෙට් නැ..උ මේ අහුලාගෙන බං tech reviwes කරන්නේ.. ලෝකේ හොදම වද්ඩ්ඩොන්ගේ කෑලි අහුලාගෙන ගැට ගහල..සිංහලෙන් කරන්නේ.. හැබැයි පොර මොන දෙ කරත් පොරගේ උත්සාහය සාර්ථකයි..අපි හැමෝම youtube හදාගෙන ඔය තත්වෙට යන්න සැහෙන කාලයක් යාවි..එකට අපි ගරු කරන්න ඕනේ...මොකද උ අපේ එකේ...
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    පිස්සු හුත්තෙක් ඔය කැරියගෙ පුකේ ලයින් බලන්න එපා. tech details ඕන නම් පලයන් මේ youtube channels වලට
    marquesbrownie
    linustechtips
    unboxtherapy
    everythingapplepro

    අයි බං මුන්විතරද??

    UrAvgConsumer
    Austin Evans
    Strange Parts
    roberto blake
    AuthenTech - Ben Schmanke

    උබ මුන්ගේත් පොඩ්ඩක් බලපන්කො!

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තව එකෙක් රෙප් කපලා අනුන්ගේ දියුණුව ඉවසන්න බැරි
     
    • Like
    Reactions: LazyLizard

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    හොඳයි ඉතින් නොදන්න දේවල් ටිකක් ඉගෙන ගත්ත උගෙන්. ලංකාවේ ඉන්න ගොබ්බයො දන්නෙ ඉතින් තව එකෙක්ට වල කපන්න විතරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හිනායන්නේ නැති විහිලුයි කුණු ගොසිපුයි හෙළුවන් නටන මියුසික් වීඩියෝයි පිරිච්ච ලංකාවේ යූ බටේ ඉගෙනගන්න යමක් කියාදෙන එක නරකද ඉතින් :yes:
     
    • Like
    Reactions: Capital_M

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹල වගේ මිත්‍යා දෘෂ්ටිකයින්ට ඔහොම වෙලා මදි :P

    :(

    උබ හිතපන්කෝ මිත්‍යාදෘෂ්ටික යින් හොදයි කියලා මේ උන්ට් වඩා . මුන්ගේ තියෙන්නේ කුහක කම
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මුගෙ කතා කරන ස්ටයිල් එක නිකන් අර පිටකොටුවේ බස් වලට නැගල ගැජට් විකුණන උන් වගේමයි කියල හිතෙන්නේ මට විතරද?මතක් වෙන්නෙම පින්තුර කාඩ් විකුණන එකෙක් මුට මහා ලොකු දැනුමක් නෑ අර ටෙක් ට්‍රැක් කරන මලින්ද අලහකෝන් නං එහෙම නෑ මිනිහගේ ඒවා පට්ටම ආස හිතෙනවා බලන්න...හැබැයි මිනිහ සාර්ථකයි ප්‍රියමනාප ලස්සනට කතා කරන එකෙක් ඔය වැඩේ කරානන් පට්ටට ගොඩ යම්ම පුළුවන්
     
    Last edited:

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    මුගෙ කතා කරන ස්ටයිල් එක නිකන් අර පිටකොටුවේ බස් වලට නැගල ගැජට් විකුණන උන් වගේමයි කියල හිතෙන්නේ මට විතරද?මතක් වෙන්නෙම පින්තුර කාඩ් විකුණන එකෙක් මුට මහා ලොකු දැනුමක් නෑ අර ටෙක් ට්‍රැක් කරන මලින්ද අලහකෝන් නං එහෙම නෑ මිනිහගේ ඒවා පට්ටම ආස හිතෙනවා බලන්න...හැබැයි මිනිහ සාර්ථකයි ප්‍රියමනාප ලස්සනට කතා කරන එකෙක් ඔය වැඩේ කරානන් පට්ටට ගොඩ යම්ම පුළුවන්

    Agreed!!... :yes::yes::yes:
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,981
    113
    Gotham City
    ඉස්සර කතා නම් මම දන්නෙත් නෑ මමත් අලුත්
    ඌ කොහොම හරි ජරා වැඩ කරන්නේ නැතිව තැනක ඉන්නවනේ . මම නම් ඌ ගැන සන්තෝස වෙනවා . අපේ උන්ට ලොකු දහජරා වැඩ කරලා සල්ලි හොයා ගත්ත සහ ගන්න කලකන්නින්ව මේ වගේ එකෙක් දැක්කොත් ඉරිසියාව . අරුන්ට මහා රජාණෝ . නැත්තම් හිත හොද අගමැති ගාගෙන ඉන්නේ

    මූත් බාල සර්විසස් ප්‍රමොට් කරපු එකෙක්ලු බන් .
    මෙකෙ මූ ගැන දන්න එවුන් ඉන්නවා සැහෙන්න
     
    • Like
    Reactions: akshalikas

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,981
    113
    Gotham City
    අප්පෝ ඔව් බං...මටත් සෙට් නැ..උ මේ අහුලාගෙන බං tech reviwes කරන්නේ.. ලෝකේ හොදම වද්ඩ්ඩොන්ගේ කෑලි අහුලාගෙන ගැට ගහල..සිංහලෙන් කරන්නේ.. හැබැයි පොර මොන දෙ කරත් පොරගේ උත්සාහය සාර්ථකයි..අපි හැමෝම youtube හදාගෙන ඔය තත්වෙට යන්න සැහෙන කාලයක් යාවි..එකට අපි ගරු කරන්න ඕනේ...මොකද උ අපේ එකේ...

    සැහෙන්න කාලයක් යන්නෙ මචං විවිධ හේතු නිසා .එත් මාස කිහිපයකින් සබ්ස්ලා ලක්ෂෙ ගන්න පුළුවන් වෙවි ඉස්සරහට හරියටම කරන එකෙක්ට.

    වෙන්න ඔනෙ මෙච්චරයි - කොලිටි කැම් එකක්, හොඳ සවුඩ් සිස්ටම් එකක්, හොඳ වදින එඩිටින්ග් ටෙක්නික්ස්, (කේසි නෙයිස්ටැට් ලා වගෙ )
    ආකර්ෂනීය විලාශයට හොඳ කථන හැකියාවක් .

    ඔන්න ඔය ටික සම්පූර්ණ නම් සබ්ස්ලා ගන්න එක ගෙමක් නෙමෙ.

    කිව්වට නම් හරියන්නෙ නැහැ කරලාම බලන්න ඔනෙ.
    මාත් ඔය රිවීව් කරන්න ප්ලැන් කරගෙන යනවා. ටිකක් කල් දීපන් .එතකොට පඩ්ඩො කැපිලා යාවි නිකන්ම .
     
    හම්මට සිරි ටොක යකෝ :lol: කටින්නම් මාතල හිටවයි ඕනෙ එකෙක්. :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,981
    113
    Gotham City
    හිනායන්නේ නැති විහිලුයි කුණු ගොසිපුයි හෙළුවන් නටන මියුසික් වීඩියෝයි පිරිච්ච ලංකාවේ යූ බටේ ඉගෙනගන්න යමක් කියාදෙන එක නරකද ඉතින් :yes:
    මෙකත් ඇත්ත. සිංහලෙන් දැනුමක් කියල නමට හරි තියෙන්නෙ අර "වීඩියොකතා "චැනල් එකයි "ටෙක් ට්‍රැක් ෂො " එකයි "මෙකෙම එකෙක් කරන අර මයිහබ් කියන චැනල්" වගෙ කිහිපයක් විතරයි .

    එව්වායෙත් අඩුපාඩු තියෙනවා .

    වීඩියොකතා එකාගෙ දැනුම හොඳයි එත් ප්‍රසන්ට් කරන විදිය ටිකක් බොරින්ග්,
    සයන්ස් ගැන කියන්න ඔනෙ සයන් දන්න එවුන්ට නෙමෙ ,නොදන්න එවුන්ට ආසාව ඇතිකරවන්න.
    එත් පොරගෙ ස්ටයිල් එකෙන් සයන්ස් දන්න එවුන් ටික සහ ඒකට ආසා එවුන් ටික අල්ලන් ඉඳිවි. අළුත් ක්‍රවුඩ් එකක් හැදෙන්නෙ නැහැ.
    මලින්දගෙ නම් සවුන්ඩ් කොලිටි එක අපෙ අනෙක් චැනල්ස් වලට සාපෙක්ෂව හොඳ උනාට ටිකක් කොලිටි එක මදි .
    අර එස් එල් වී ලොග් කරන එවුන්ගෙ නම් සවුන්ඩ් කොලිටි එක නුයමයි.
    චනුක්ස් නම් පණ්ඩිතයා සහ කියන්නෙ බොරු .
    මයි හබ් එකෙ එවුන්ගෙත් ප්‍රසන්ටින්ග් අවුල් පොඩ්ඩක්

    මෙ වැරදි පෙන්නුවෙ මන් පකීර් කියලා හිතන් නෙමෙ.
    ප්‍රෙක්ෂකයෙක් විදියට දැක්ක අඩුපාඩු හොඳෙ ?

    • Like
    Reactions: The_Killer

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    මන් නම් හිටවන්නෙ මඤ්ඤොක්කා මෙයා.:P

    කරන එකා කරන්නෙ කටින් නෙමේ, බැරි එකා තමා 1000 ටෝක් දෙන්නෙ. පඩ්ඩො කපල පෙන්නලම ටෝක දියන්. :lol:
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    iNG1LXP.png

    මූනම් Chanux ද කොහෙද. නැත්තම් හොදට දෙන එකෙක්. සෑහෙන්න රිදිලා. උබල ඔච්චර විදිවත් Dial නම් නමත් දාලම Rep කප
    න් පොන්නයො වගෙ හැන්ගි හැනිගි Rep කපන්නේ නැතුව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    iNG1LXP.png

    මූනම් Chanux ද කොහෙද. නැත්තම් හොදට දෙන එකෙක්. සෑහෙන්න රිදිලා. උබල ඔච්චර විදිවත් Dial නම් නමත් දාලම Rep කප
    න් පොන්නයො වගෙ හැන්ගි හැනිගි Rep කපන්නේ නැතුව

    Chanux ට කඩේ යන එවුන් මගෙත් සැහෙන්න රේප් කපලා තිබුණා.
     
    • Like
    Reactions: The_Killer

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113

    සැහෙන්න කාලයක් යන්නෙ මචං විවිධ හේතු නිසා .එත් මාස කිහිපයකින් සබ්ස්ලා ලක්ෂෙ ගන්න පුළුවන් වෙවි ඉස්සරහට හරියටම කරන එකෙක්ට.

    වෙන්න ඔනෙ මෙච්චරයි - කොලිටි කැම් එකක්, හොඳ සවුඩ් සිස්ටම් එකක්, හොඳ වදින එඩිටින්ග් ටෙක්නික්ස්, (කේසි නෙයිස්ටැට් ලා වගෙ )
    ආකර්ෂනීය විලාශයට හොඳ කථන හැකියාවක් .

    ඔන්න ඔය ටික සම්පූර්ණ නම් සබ්ස්ලා ගන්න එක ගෙමක් නෙමෙ.

    කිව්වට නම් හරියන්නෙ නැහැ කරලාම බලන්න ඔනෙ.
    මාත් ඔය රිවීව් කරන්න ප්ලැන් කරගෙන යනවා. ටිකක් කල් දීපන් .එතකොට පඩ්ඩො කැපිලා යාවි නිකන්ම .

    Ekanam attha machoo..subsa nathuwa kisima deyak na..audience eka thama hamadema..garu karanna one hama kenekutama..ekainihatha manikama wenne..hoda wadak..api innawa ubala ekka
     
    Status
    Not open for further replies.