CHANUX Bro

Status
Not open for further replies.

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා :P
     
    • Like
    Reactions: chathuranirmal

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා :P

    අපෝ මටත් එහෙම තමා මනම් ඔකාගේ වීඩියෝ බලන්නේම නැහැ මේකේ ඕන තරම් තිඩ් තියෙනවා ඕකට මේකේ එවුන් බැනපු හොයලා බලපන්.

    ඕකා මහා චාටර් මිනිහෙක් ඉස්සර ගීක් කියලා forum එකක් කළා. ඌ කිව්වේ ඌ තමයි Script එකත් හැදුවේ කියලා. එතකම් හදලා තිබුනේ Vanilla Forums වලින් , ඌ එක හොස්ට් කළා කිවෙව් ලැප් දෙකක උගේ බොරුව මාට්ටු උනාට පස්සේ forum එකේ හැමෝම Ban කළා.
     
    Last edited:
    • Like
    Reactions: BadGirlPerk

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    අපි හැමෝම එක එක ලෙවල් වලින් පණ්ඩිතයි :yes: නිහතමානි හෙන අහිංසක උන් නෑ කොහෙවත්. :P

    නැහැ බන් මම කිව්වේ මට නිකන් දැනිච්ච දේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපි හැමෝම එක එක ලෙවල් වලින් පණ්ඩිතයි :yes: නිහතමානි හෙන අහිංසක උන් නෑ කොහෙවත්. :P
    මන නම් හෙන අහින්සකයි.. බොල්පොයින්ට් පැනෙන් ලියන්නේ.. කෙසෙල් කොලේ බත් කන්නේ.. යන්නේ එන්නේ සෙසු මාගීන් යන ප්ලේන් එකේ.. අනිත් මිනිස්සු බලන සාමාන්ය පත්තර බලන්නේ..
     
    • Like
    Reactions: BadGirlPerk

    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    හා හා එහෙම කියන්න එපා. ඌ හොරට නිවන් ගියපු එකෙක්. මෙන්න සාක්ශි. :lol::lol:

    http://www.elakiri.com/forum/member.php?u=564980

    drspresents කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. drspresents ගේ account එක Ban කරන්න උත්සහ කරපු මේ Zonar23 කියන එකාව අපි එලකිරි එකෙන් Ban කරමු. මේ ලින්ක් එකෙන් ඌගේ Profile එකට ගිහිල්ලා ඌව රිපෝට් කරමු. මම දැනටම එක රිපෝට් එකක් දැම්මා. මේ වගේ එවුන් කවද හරි අපේ account වලටත් ගහනවා අපි මෙහෙම බලන් හිටියොත්. කැමති අය මගේ YouTube Account එකත් Subscribe කරන්න. ;)

    http://www.elakiri.com/forum/member.php?u=564969

    https://www.youtube.com/user/newchanentert

    :lol::lol::lol:

    භාෂනයේ නිදහස නැතිකරන උන් නෙරපමු. :growl::growl:

    හැමෝම මේ පෝස්ට් එක රිපෝට් කරන්න.



    http://www.elakiri.com/forum/showthread.php?t=1822994

    :lol::lol::lol::lol: chanux bro පුක වලලාගෙන මැරියන් තෝ.
     
    Last edited:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මන නම් හෙන අහින්සකයි.. බොල්පොයින්ට් පැනෙන් ලියන්නේ.. කෙසෙල් කොලේ බත් කන්නේ.. යන්නේ එන්නේ සෙසු මාගීන් යන ප්ලේන් එකේ.. අනිත් මිනිස්සු බලන සාමාන්ය පත්තර බලන්නේ..

    උබේනම් Talks විතරමනේ :D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මේක බලපන්කො.මූ කතා කරන්නේ මූට විතරක් ලංකාවෙන් ඕක හම්බ උනා වගේ..තව කොච්චර ඉන්නවද ලක්ශේ පන්නපු උන් ලංකාවේ.


     
    • Like
    Reactions: BadGirlPerk

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඌ පඩ කැරියා වගේ පච කෙලින්නේ. වැරැද්ද කියලා කොමන්ට් කරාම එක්කෝ කොමන්ට් එක ඩිලීට්. නැත්තන් බ්ලොක් :rofl:
     
    • Like
    Reactions: BadGirlPerk

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සල්ලි පොඩ්ඩක් අතට එද්දී හැමෝගෙම සැගවිච්ච මූණ එලියට එනවා බ්‍රෝ. :baffled::sorry:

    ඌ පඩ කැරියා වගේ පච කෙලින්නේ. වැරැද්ද කියලා කොමන්ට් කරාම එක්කෝ කොමන්ට් එක ඩිලීට්. නැත්තන් බ්ලොක් :rofl:
    මොකක්ද ඔය බටන් කේස් එක. සල්ලි හම්බවෙනවද ඔකෙන්..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඌ පඩ කැරියා වගේ පච කෙලින්නේ. වැරැද්ද කියලා කොමන්ට් කරාම එක්කෝ කොමන්ට් එක ඩිලීට්. නැත්තන් බ්ලොක් :rofl:

    ඔව් බන් මටත් ඕක කරා ඕකා.ඌ කවදාවත් ඌ වැරදියි කියලා පිළිගන්න කැමති නැහැ.:rofl:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    පිස්සු හුත්තෙක් ඔය කැරියගෙ පුකේ ලයින් බලන්න එපා. tech details ඕන නම් පලයන් මේ youtube channels වලට
    marquesbrownie
    linustechtips
    unboxtherapy
    everythingapplepro
     
    • Like
    Reactions: BadGirlPerk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නැහැ බන් මම කිව්වේ මට නිකන් දැනිච්ච දේ.
    ඌ ගැන දන්නේ නෑ ඉතින් වැඩිය සමහවිට ඇත්තටම පණ්ඩිත ඇති :baffled: හැමතැනම හැමෝම කියන්නේ නං උගේ වැරදීම තමා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තලර් කිම්බි :rofl:


    දුප් යන්න බබල් පුකා..

    d4599d34e02480dfbe932087b268335f.gif


    :rofl::rofl:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා :P

    අපිට වැඩක් නෑ උගෙන් ගන්න තියෙන හොද දෙයක් අරන් කියක් හරි හොයාගන්න බලපන් . ඌ පණ්ඩිත වෙන්න උට හේතුවක් තියෙනවනේ . ඌ දැන් ඉන්න තත්වය දන්නවනේ . උගේ පණ්ඩිත කෑම බස්සන්න්න නම් උට වඩා උඩට එන්න ඕනේ ඒ ෆීල්ඩ් එකේ
     
    • Like
    Reactions: HSW
    Status
    Not open for further replies.