CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා 


CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා![]()
නිහතමානි හෙන අහිංසක උන් නෑ කොහෙවත්. 
අපි හැමෝම එක එක ලෙවල් වලින් පණ්ඩිතයිනිහතමානි හෙන අහිංසක උන් නෑ කොහෙවත්.
![]()
මන නම් හෙන අහින්සකයි.. බොල්පොයින්ට් පැනෙන් ලියන්නේ.. කෙසෙල් කොලේ බත් කන්නේ.. යන්නේ එන්නේ සෙසු මාගීන් යන ප්ලේන් එකේ.. අනිත් මිනිස්සු බලන සාමාන්‍ය පත්තර බලන්නේ..අපි හැමෝම එක එක ලෙවල් වලින් පණ්ඩිතයිනිහතමානි හෙන අහිංසක උන් නෑ කොහෙවත්.
![]()


drspresents කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. drspresents ගේ account එක Ban කරන්න උත්සහ කරපු මේ Zonar23 කියන එකාව අපි එලකිරි එකෙන් Ban කරමු. මේ ලින්ක් එකෙන් ඌගේ Profile එකට ගිහිල්ලා ඌව රිපෝට් කරමු. මම දැනටම එක රිපෝට් එකක් දැම්මා. මේ වගේ එවුන් කවද හරි අපේ account වලටත් ගහනවා අපි මෙහෙම බලන් හිටියොත්. කැමති අය මගේ YouTube Account එකත් Subscribe කරන්න.
http://www.elakiri.com/forum/member.php?u=564969
https://www.youtube.com/user/newchanentert



භාෂනයේ නිදහස නැතිකරන උන් නෙරපමු.
හැමෝම මේ පෝස්ට් එක රිපෝට් කරන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1822994



chanux bro පුක වලලාගෙන මැරියන් තෝ. මන නම් හෙන අහින්සකයි.. බොල්පොයින්ට් පැනෙන් ලියන්නේ.. කෙසෙල් කොලේ බත් කන්නේ.. යන්නේ එන්නේ සෙසු මාගීන් යන ප්ලේන් එකේ.. අනිත් මිනිස්සු බලන සාමාන්‍ය පත්තර බලන්නේ..


සල්ලි පොඩ්ඩක් අතට එද්දී හැමෝගෙම සැගවිච්ච මූණ එලියට එනවා බ්‍රෝ.![]()

සල්ලි පොඩ්ඩක් අතට එද්දී හැමෝගෙම සැගවිච්ච මූණ එලියට එනවා බ්‍රෝ.![]()
මොකක්ද ඔය බටන් කේස් එක. සල්ලි හම්බවෙනවද ඔකෙන්..ඌ පඩ කැරියා වගේ පච කෙලින්නේ. වැරැද්ද කියලා කොමන්ට් කරාම එක්කෝ කොමන්ට් එක ඩිලීට්. නැත්තන් බ්ලොක්![]()
ඌ පඩ කැරියා වගේ පච කෙලින්නේ. වැරැද්ද කියලා කොමන්ට් කරාම එක්කෝ කොමන්ට් එක ඩිලීට්. නැත්තන් බ්ලොක්![]()

ඌ ගැන දන්නේ නෑ ඉතින් වැඩිය සමහවිට ඇත්තටම පණ්ඩිත ඇතිනැහැ බන් මම කිව්වේ මට නිකන් දැනිච්ච දේ.
හැමතැනම හැමෝම කියන්නේ නං උගේ වැරදීම තමා CHANUX මහා පණ්ඩිත එකෙක් කියලා හිතෙන්නේ මට විතරද. මටනම් පොරගේ Talks දිරවන්නේ නැහැ. දැන් පුලුවන්නම් කියපන් මම ඊරිස්සියාවට කිව්ව කියලා![]()